මචං මම ඇල්ටෝ එකක් තියෙන එකෙක් නිසා උඹට බය නැතිව ඇල්ටෝ රෙකමෙන්ඩ් කරනවා
ඒසී දාලා සීට් පිරෙන්න මිනිස්සු දාලා බඩු ටිකකකුත් ඩිකියේ දාගෙන 1-2න් කඳු ටික නග්ග ගන්න පුළුවන් දෙයියනේ කියලා වැඩි මහන්සියක් නැතිව (අළුත් එක)
තෙළුත් දෙයියනේ කියලා මහලොකු අඩු විල්ලක් නම් නෑ
අනික මේන්ටෙන්ස් නම් නෑ වගේ තමයි කාලෙකට
සමහර වෙලාවට හිතෙනවා වතුරෙන් දුවනවද කියලත්

නුවර පැත්තෙ පාවිච්චියට හස්ට්ලර් වගේ එකක පවර් එක මදිවෙයි බං.
ඕකට දෙතුන් දෙනෙක් නැගල ගෑස් සිලින්ඩරයක්, හාල් පොල් ලට්ටලොට්ට ටිකකුත් දැම්මම මග හිටී කියලයි හිතෙන්නෙ.
අනික බං නුවර වෙන උන් ලග තියෙනව කියල හොදයි කියල හිතන්න එපා මචං.
හදපු රටේවත් පාවිච්චි කරන්නෙ නැති අජූත වාහන උජාරුවෙන් පදින රටක් මේක.![]()
පුලුවන්නම් ඒ පැත්තෙ යාලුවෙක්ගෙ ලග ඕකක් තියෙනවනම් හොදට ඩ්රයිව් කරල බලපං, එහෙම නැත්නම් ඕකක් දවසකට රෙන්ට් එකට හරි අරන් හොද ට්රයල් එකක් දාපන් බරත් දාල.
මොකද කරනදෙයක් ගන්න කලිං, ගත්තට පස්සෙ ටූ ලේට් තමා.
alto eka adina onema kandak oka ita wada sehnna hodata adinawa bn...alto ekath ekka oka compare krnna epa mcn alto ekka panda wage ekak thama compare krnda one..oke fuel krnwa wadi bt body parts patta ganan nisa insurance price tikak high maintainence cost ekath alto ekata wada wadi....first vehicle eka nisath tikak amaruwen ganna nisath deparak hithala ganna ekak ganna...alto tharam adinne ne kyna eka nm pattama boruwak drive krla blala difference eka tjwrum ganna....pawle ayage safteyai weekend long drive ekak set wena nisath saftey wadagath...good luck mcn
18 wadi neda? 20+ mama hitanne..![]()
Bump.. වාහන සිහිනය සැබෑවක්ම වේවා
bump
41,793.69 wage watenawa 17laks for 5 years at 16.5 interest rate
lease danawanam 16.5 walata wada aduwen ganna puluwan rates![]()
41ta amatarawa full insurance gana maseta hadala wen karanna oni
ubata wishwasa wantha dial ekak innawanam dapan aniwa cover karanna puluwan
Mama nam kiyanne Alto ekak aran danna kiyala. Godak hoda wahana danna epa taxi services
bump
bump
Alto ekakin patan ganin machan. Aduwen duwapu 2nd hand ekak balala ganin. Adu ganakata ganan puluwan.
Ita passe wade wena widiha balala, wiyadama cover karaganna puluwan level ekakta awama tikak hoda vehicle ekakta yamu. Mokada wife ta baba hambenna inna nisa, ubata salli ona wenna ida thiyenawa. E nisa e ganath poddak hithanna.
Jaya Wewa!!!
Alto ekak aran dapan machan. ethakota ubata lease ekak ona na. no risks.
oya wahanama Uber Go ekatath enawa macn. Thawa 7 lacks wage leese karaddi masekata 17,000k wage leese ekakata Alto ekak ganna puluwan. Alto maintenance cost adui, basic vehical nisa, sensors arawa mewa na ne. Passe japan ekakata yanna.
නුවර පැත්තෙ පාවිච්චියට හස්ට්ලර් වගේ එකක පවර් එක මදිවෙයි බං.
ඕකට දෙතුන් දෙනෙක් නැගල ගෑස් සිලින්ඩරයක්, හාල් පොල් ලට්ටලොට්ට ටිකකුත් දැම්මම මග හිටී කියලයි හිතෙන්නෙ.
අනික බං නුවර වෙන උන් ලග තියෙනව කියල හොදයි කියල හිතන්න එපා මචං.
හදපු රටේවත් පාවිච්චි කරන්නෙ නැති අජූත වාහන උජාරුවෙන් පදින රටක් මේක.![]()
පුලුවන්නම් ඒ පැත්තෙ යාලුවෙක්ගෙ ලග ඕකක් තියෙනවනම් හොදට ඩ්රයිව් කරල බලපං, එහෙම නැත්නම් ඕකක් දවසකට රෙන්ට් එකට හරි අරන් හොද ට්රයල් එකක් දාපන් බරත් දාල.
මොකද කරනදෙයක් ගන්න කලිං, ගත්තට පස්සෙ ටූ ලේට් තමා.
vehicle bump
A. සිරියා;21870583 said:Bump
alto ekak ganin macha.. eke ground clearance honda
Wahana Sihinaya Sebe wewa !!!! Mata Uber Genawath, Wahana genawatha idea ekak denna be, mokada mama danne ne, Mata kiyanna thiyenne, matath podi babek inna nisa, lamayek hamba unama, viyadama tikak wedi wenawa, tikak nemei, tikak wedipura, a nisa a genath hithanna,,,, Jaya wewa...
මචං මම ඇල්ටෝ එකක් තියෙන එකෙක් නිසා උඹට බය නැතිව ඇල්ටෝ රෙකමෙන්ඩ් කරනවා
ඒසී දාලා සීට් පිරෙන්න මිනිස්සු දාලා බඩු ටිකකකුත් ඩිකියේ දාගෙන 1-2න් කඳු ටික නග්ග ගන්න පුළුවන් දෙයියනේ කියලා වැඩි මහන්සියක් නැතිව (අළුත් එක)
තෙළුත් දෙයියනේ කියලා මහලොකු අඩු විල්ලක් නම් නෑ
අනික මේන්ටෙන්ස් නම් නෑ වගේ තමයි කාලෙකට
සමහර වෙලාවට හිතෙනවා වතුරෙන් දුවනවද කියලත්
Mchn uber,pick me dala loku ganak hoya ganna amarui.mamat part time duwabwa. Dn vahana godak wedi, alto k10 ekak wage balanna, maximum hard work kaloth 20k set wei mchn..ekat sure ne.
Loku finance gewanna nam kohethma be, danna aya innawa nodena aragena amaruwe wetuna..
Hustler ,wagon R yanne mchn uber go.
alto eka adina onema kandak oka ita wada sehnna hodata adinawa bn...alto ekath ekka oka compare krnna epa mcn alto ekka panda wage ekak thama compare krnda one..oke fuel krnwa wadi bt body parts patta ganan nisa insurance price tikak high maintainence cost ekath alto ekata wada wadi....first vehicle eka nisath tikak amaruwen ganna nisath deparak hithala ganna ekak ganna...alto tharam adinne ne kyna eka nm pattama boruwak drive krla blala difference eka tjwrum ganna....pawle ayage safteyai weekend long drive ekak set wena nisath saftey wadagath...good luck mcn
Bump machan ..
කන්දෙ යද්දි අයෙ පිටිපස්සට එන්නෙ නැද්ද්ඩ් බන්![]()
මොන දේ කරන්නත් කලින් මේ දේ ගැන පොඩ්ඩක් හිතලා test drive එකක් කරලා ඉන්න මචන්
වලේ නොවැටී ඇල්ටෝ එකක් ගනින් මචන්, අනික දුවන්නත් පුළුවන් හොඳට
කඩුගන්නාවෙ ඉන්න ගෑනිට අමාරු උනාම උබ කොළඹ ඉඳන් යන්නද යන්නෙ![]()
mchn UberX walata wada demand wadi UberGo mn hithanne. e nisa UberGo danna alto ekak gattot hodai kiyala mn hithanne
kathawa aththa mcn ewunata situation eke hetiyata meyata galapenne alto eka kiyalai mn hithanne.
elaz
LoansLoan Amount (Rs.) : 1700000
Rate of Interest (% per annum) : 16.5
Period (months) : 60
Calculate* Equal Monthly PaymentRs.:41893.82