ehema ba kiwwa ekak gana dan duk wenawa![]()
ඇයි අකමැති උනෙ
ehema ba kiwwa ekak gana dan duk wenawa![]()
කෙල්ලෙක් හිනා වෙවි මගෙ දිහා බලනවා කාතාවට ට්රයි වැඩෙ තෙරුනා පස්සෙ එ කෙල්ල මගෙ යාලුවන්ට කියලා තිබ්බා එයා කැමති නමුත් මන් ගනන් ගන්නෙ නැ කියලා පස්සෙ සිද්දියකින් එ කෙල්ල මට සැරින් කතා කරා



මට තවත් ඒ වගේ සින් එකක් තියෙනවා,මම කෙල්ලක් ෆලෝ කරා.
මට තේරුනා ඒ ෆලෝ කරපු කෙල්ලගේ යාලුවා ටිකක් මට ලයින් වගේ කියලා.
මම ඒ ඔක්කොම අත ඇරලා වෙන කෙල්ලක් සෙට් කරගත්තා,
එතකොට අරුන් දෙන්න ඇවිදින් කියලා ඒ අයියා අපේ පස්සෙන් ආවා කියලා
දැන් ඔය මම දාගත්තු කෙල්ලයි,ෆලෝ කරපු දෙන්නම මැරී කරලා,
එත් අර අනිත් කෙල්ල මාත් එක්ක පොඩි ෆිට් එකක් තියෙනවා.
ෆලෝ කරපු එක,යාලු උන එක දෙකම මැරී කරලා ඉන්නේ මගේ යාලුවෝ.
මේ ලගදි ෆලෝ කරපු ඒකිගේ යාලුවා මට කෝල් එකක් අරන් කියනවා අයියේ ඔයාගේ යාලුවෙක් ඉන්නවා කියලා.
මම කවුද කියලා අහපුවම නම කිව්වා මං හිනා වෙලා ෆෝන් එක තිබ්බා
කියනවනම් කතා බොහොමයි ඉතින්,එත් දැන් සාන්ත දාන්ත තීන්ත කුඩුවක් මං![]()
පන්තියකදිවත් සෙට් වෙලා නැද්ද, දැන් උබට කෙල්ලෙක් සෙට් නෙද
danuth set
ubata mokada 
එහෙම එක සිද්ධියක් තියෙනවා. දෙවැනි ජොබ් එක කරපු තැන උණ එහෙම සිද්ධියක්
මම මාකටින් එකේ. ඒ කෙල්ල ෆිනැන්ස් එකේ. එකම කොම්පැණියේ
මම අළුතෙන් ගියේ සති තුනක් විතර යද්දී ඒ කෙල්ලගේ යාළුවෝ කට්ටිය මම ඒ ලඟින් යද්දී කුටු කුටු ගානවා, කෙකර ගානවා, හිනා වෙනවා.
මම ගණන් ගත්තේ නෑ. ජීවිතේට ඒහෙම දෙයක් හිතෙන්නේ නෑනේ.
ඒ කෙල්ල රිපෝට් කරපු සීනියර් අක්කා දවසක් ෆේස්බුක් එකෙන් ඒ කතන්දරේ කියලා මොකක්ද මගේ උත්තරේ කියලා ඇහුවා. මල්ලී අපේ එකී ඔයා ගැන හිතනවා. ඔයා මොකද ඒකට කියන්නේ කියලා.. හික්ස්.

Mage Hithe thibunu
e bawak igiyakwath mama nodunnu
kenek ahuwa
Mata kiyaganna bariwa hiti
Ahuwath jiwitheta Kamathi noweyi kiyala hithan hitapu
Dennama e wenakota affair ekak patan ganna bari mohothaka bari thanka bari kalayaka innakota eya ahuwa
මම ඒ ඉස්කෝලෙ මගෙ ෆිට් සර් කෙනෙක්ට සිද්දිය කියලා ඒකිට අවවාද කරන්න කිව්ව. මූ ඔක්කොම හොදට අහං ඉදලා මගෙන් අහනවා හොදටම ශුවර්ද පස්සෙ දුක් වෙන එකක් නෑ නේද කියලා. 