1. ඉස්කෝලෙ යන කාලෙ කෙල්ලෙක් හැම තැනම කියලා මම ඒකි එක්ක යාලුයි කියලා මගෙ පරණ ඉස්කෝලෙ. මම ඒකිගෙන් ප්‍රයෝජන අරන් දැන් මග අරිනවා කියලා. ඒලෙවල් ක්ලාස් යද්දි ඒකිගෙ යාලුවො ඇවිත් ඒ දවස් වල මගෙන් ගේම ඉල්ලනවා බලුවැඩ කරන්න එපා කියලා. මොන හුත්තක්ද මංදා

මම ඒ ඉස්කෝලෙ මගෙ ෆිට් සර් කෙනෙක්ට සිද්දිය කියලා ඒකිට අවවාද කරන්න කිව්ව. මූ ඔක්කොම හොදට අහං ඉදලා මගෙන් අහනවා හොදටම ශුවර්ද පස්සෙ දුක් වෙන එකක් නෑ නේද කියලා.
දැන් නම් ඒකි බැදලා.
2. වෙඩින් එකක මගෙ යාලුවෙක්ගෙ බෙස්ට්මන් ට හිටියා. ඉදලා ගෙදර ගිහින් ෆේස් බුක් ලොග් වෙද්දි බ්‍රයිඩ් මේට් ට හිටි කෙල්ලෙක් රික්වෙස්ට් එකක් දාලා. ඇක්සෙප්ට් කලාම පැනලා චැට් කලා මේකිම. අයියා හොද කෙනෙක් කියලා හිතුනයි අරකයි මේකයි බයිලා ගැහුවා. ටික දවසකින් ඇහුවා. මට කෙල්ලෙක් හිටියා ඒ වෙද්දි. ඉන්නවා කිව්වා ඒක එතනින් ශේප්.
3. මාස කීපයක ඉදන් වෙන තව සීන් එකක් තියෙනවා. ඒක ඕනෙ නෑ.