උබලගෙන් කෙල්ලො යාලුවෙන්න

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    1. ඉස්කෝලෙ යන කාලෙ කෙල්ලෙක් හැම තැනම කියලා මම ඒකි එක්ක යාලුයි කියලා මගෙ පරණ ඉස්කෝලෙ. මම ඒකිගෙන් ප්‍රයෝජන අරන් දැන් මග අරිනවා කියලා. ඒලෙවල් ක්ලාස් යද්දි ඒකිගෙ යාලුවො ඇවිත් ඒ දවස් වල මගෙන් ගේම ඉල්ලනවා බලුවැඩ කරන්න එපා කියලා. මොන හුත්තක්ද මංදා :angry: මම ඒ ඉස්කෝලෙ මගෙ ෆිට් සර් කෙනෙක්ට සිද්දිය කියලා ඒකිට අවවාද කරන්න කිව්ව. මූ ඔක්කොම හොදට අහං ඉදලා මගෙන් අහනවා හොදටම ශුවර්ද පස්සෙ දුක් වෙන එකක් නෑ නේද කියලා. :angry:

    දැන් නම් ඒකි බැදලා.

    2. වෙඩින් එකක මගෙ යාලුවෙක්ගෙ බෙස්ට්මන් ට හිටියා. ඉදලා ගෙදර ගිහින් ෆේස් බුක් ලොග් වෙද්දි බ්‍රයිඩ් මේට් ට හිටි කෙල්ලෙක් රික්වෙස්ට් එකක් දාලා. ඇක්සෙප්ට් කලාම පැනලා චැට් කලා මේකිම. අයියා හොද කෙනෙක් කියලා හිතුනයි අරකයි මේකයි බයිලා ගැහුවා. ටික දවසකින් ඇහුවා. මට කෙල්ලෙක් හිටියා ඒ වෙද්දි. ඉන්නවා කිව්වා ඒක එතනින් ශේප්.

    3. මාස කීපයක ඉදන් වෙන තව සීන් එකක් තියෙනවා. ඒක ඕනෙ නෑ.




    uba maha bayagullekne
     

    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0
    Ahala tiyanawa ban, etakota man grade 8 wage mataka, malli (mamage putha) mamai wele sarungal ariddi eha game kellek awith magen ahuwa, love seen gana hitakawath ne etakota, sarungaleth otan aruth ekke gedara diuwa...:baffled::baffled:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    giphy.webp
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම A/L කරන කාලේ හැමදාම වගේ උදේට කොල්ලො තුන්දෙනෙක් විතර අපේ පන්තිය ගාවට ඇවිල්ලා මාත් එක්ක හෙන ශේප් එකට කතා කරනවා. ගොඩක් උන් මට කන්නත් මොනාහරි අරන් එන්නේ.

    උන් කිව්වේ උන්ගෙ කෙල්ලො උන්ට බූට් එක තියලා මාත් එක්ක යාළු වෙනවා කියලා උන්ට ට්‍රෙට් කරනවයි කියලා. :cool:

    මම නම් ඒත් සීරියස් එකම එකයි කලේ. :(
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    ඉස්කෝලෙ කාලෙදි එකියක් ඇහුවා... ඒකි එක්ක සෙට් වුනා... මගෙන් ගන්න පුලුවන් උපරිම සැප ගත්තා. අවුරුදු 3කට පස්සේ වෙන එකෙක් සෙට් උනා ඒකිට :no::no::no::no: