උබලගෙන් ලොකු උදව්වක් ඕනි - psychiatrist

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    Meka ubata neda wela thiyenne? aththa kiyapan.
    Badapu kale idalama ekama vidiya da naththam me lagaka idala da?

    Uba job ekak karanawada? uba godak welavata wife care karanne nadda?

    යකො මම තමා බඳින්න හිතලවත් නෑ, :ROFLMAO: මේකෙ මම දන්න උන් ඕනි තරම් ඉන්නවා. මම බැඳලවත් නෑ බන්. බඳින්නත් අවුල් මේවා අහද්දි දකිද්දි :(

    DR. RAVEEN HANWELLA....
    මගේ නෑදෑ කන්තාවකටත් ඔය ලෙඩේ තිබුණා... මෙයාගෙන් බෙහෙත් අරන් දැන් සනීපයි...
    තවදුරටත් ඔහොම හිටියොත් ලෙඩේ වැඩිවෙනවා...ඊළඟට කට්ටියට අතට අහුවෙන දේ වලින් ගහන්න පටන් ගන්නවා...ඔය ලෙඩේ භාවන කරලා විසදගන්න බෑ...මම අත්දැකීමෙන් කියන්නේ...ඔය ලෙඩේ ඇතිවෙන්නේ මොලේ තියන රසායනික ද්‍රව්‍ය ක ප්‍රශනයක් නිසා...අනිවාර්යයෙන් ඔෂධ ප්‍රතිකාර ගත යුතුයි...
    ගොඩක් පිං මචා :love:
    ------ Post added on Oct 10, 2021 at 8:52 PM

    dr.shehan williams නවලෝකේ එකට එනවා.

    උබ විශ්වාශ කරනවද දන්නේ නැ ගෙදර වස්තු හරිද

    මුන් දෙන්න ඉන්නෙ කුලියට මචන්, මට පේන්නෙ ඔය ඉන්න ගෙවල් වලත් දෝශ ඇති.

    ගෑනිට මානසික රෝගයක් තියන බව පෙන්නලා divorce වෙන එක ලේසි නැද්ද?
    ඕකුන් කිසි දවසක හැදෙන්නේ නෑ.
    නිකන් මොකටද තමන්ගේ වටිනා කාලය නාස්ති කරගෙන විඳව විඳව ජිවත් වෙන්නේ? 65න් 70න් මැරෙනවා නේ. ඇයි විඳවන්නේ?
    ළමයින්ගේ අයිතිය මිනිහට අරගෙන අපහු බඳින්න තියෙන්නේ. අලුත් ගෑනි ළමයින්ට හොඳ අම්මා කෙනෙක් වෙයි.
    පව් බන් ළමයි, පුලුවන් තරම් මුන් දෙන්නා ගොඩ දාන්න මම ට්‍රයි කරන්නෙ, නැත්නම් ළමයි පව් මේ හුත්තවල් වලින්
    ------ Post added on Oct 10, 2021 at 8:54 PM
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    උඹේ යාළුව සංසාරෙ කරපු පවකට වෙන්නත් පුළුවන් ඔහොම වෙන්නෙ..
    ඔය ගෑනු කෙනාව නිකන් පන්සල් එක්ක ගිහින් වැඩක් නෑ බං..
    ටික දවසක් දිගටම හොඳ බණ ටිකක් අහන්න දාන්න කියන්න ගෙදර..
    මානසික වෛද්‍යවරයෙකුටත් පෙන්නන්න කියන්න



     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මුන් දෙන්න ඉන්නෙ කුලියට
    මචන්,
    This can be reason 😒

    මට පේන්නෙ ඔය ඉන්න ගෙවල් වලත් දෝශ ඇති.
    Owa passe nm yannepa 😑
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මුන් දෙන්න ඉන්නෙ කුලියට
    මචන්,
    This can be reason 😒

    මට පේන්නෙ ඔය ඉන්න ගෙවල් වලත් දෝශ ඇති.
    Owa passe nm yannepa 😑
    මචන් කුලියට ඉන්නෙත් ඒකි නිසා, ළමයි බලාගන්න අම්මලා ඉන්න පැත්තකින් ඉන්න ඕනි කියලා තමා උන් ඔය කුලියට ඉන්නෙ

    na na mu bandala na
    අඩෝ වෙලාවට ආවා.... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :love:
    ------ Post added on Oct 10, 2021 at 10:19 PM
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    මචන් කුලියට ඉන්නෙත් ඒකි නිසා, ළමයි බලාගන්න අම්මලා ඉන්න පැත්තකින් ඉන්න ඕනි කියලා තමා උන් ඔය කුලියට ඉන්නෙ


    අඩෝ වෙලාවට ආවා.... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :love:
    ------ Post added on Oct 10, 2021 at 10:19 PM
    mu devorce wechcha ekek :P
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    no kids no worries
    Check her youtube history
    might be fingering fantasizing Hrithik :oo:

    Matanam badinna hithennema na bn
    රුසියන් බඳින්න බය වෙන්නෙපා මචං.
    බනින එව්වා උඹට වැඩිය තේරෙන්නෙත් නෑනේ
    ------ Post added on Oct 10, 2021 at 10:35 PM