උබලගෙ ආදර කතාව දාහන්

samindi

Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    යන්නම් කියල 175 කොහිලවත්ත-කොල්ලුපිටිය බස් එකට නැග්ග ඇක්වයිනාස් එක ඉස්සරහින්. එච්චරයි අපි ආයිත් හමූඋනේ නෑ ආයිත්. කොහේ ඉන්නවද දන්නෙත් නෑ. ඒ දේවල් දන්න කවුරුත් නෑ දැන් අපේ ෆ්‍රෙන්ඩ් සර්කල් එකේ.

    මම දැන් බැදලා පොඩි ලමයි දෙන්නෙක් ඉන්නවා.. අතීතය වලදාල කොන්ක්‍රීට් කරල තියෙන්නෙ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පලවෙනිම එක නෙමෙයි. හිතට හොදටම සෙට් උන එක.

    මගේ නම්, ඉස්කෝලෙදි දැක්කෙ. ලොකු ලයින් දැම්මා ගොඩක් කල්. දැන් මගේ ඇගේ එල්ලිලාමයි. මං නිකන් ප්ලේ බෝයි සීන් එකේ ඉන්න හිතන් හිටපු එකෙක්. ඒත් එහෙම කරගන්න බැරි උනා බං. එහෙම හිතෙන්නෙ නෑ. ඒකි නැති උනොත් මට මොනවා වෙයිද දන්නෑ. මං මාර ආදරෙයි. මටවත් තේරෙන්නෑ කොහොම උනාද කියලා. දැනුත් මං හෙනම ෆීලින් එකක් ඉන්නෙ බං මට කියන්න තේරෙන්නෑ. අනේ මන්දා බං. මගේ ශක්තීන් දුර්වල වෙලාද කොහේ.
    School kale owa kare na
    Job ekata giyama gedarin hoyapu proposal eka tama first love
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,891
    113
    eya bus ekedi mata hambune
    senaga pirila hitapu bus eke mama pitipasse gihin eyata heththu una
    eya harila baluwa mama hina una eyath hina una
    jack mara mara gala atha gaga honda sapak mama gatta. eyage wegawath husmen eyath sathutu una kiyala mama hithanawa
    eya bahinna lan unama mamath eya ekkama bassa
    man eya gawata gihin phone no eka dunna katha karanna kiyala
    ane aiyye mama bus wala fun gattata fun ganna kollo ekka yalu wenna tharam moda kellek neme kiyala eya kiwwa
    budu saranai aiyye kiyala eya mage no eka wisi karala daala passa natawa natawa athata yanakanma man balan hitiya
    gedara gihin bus eke gatta sapa mathak karan athe paarak gahana gaman ape ahinsaka adara kathawa nima una hati mathak kara kara iddi dannema nathuwa mata nindath gihilla

    NiMi
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,784
    3,202
    113
    37
    @ katubedda
    එවගේ ආදරයක් ආයේ කවදාවත් ලැබෙන්නෙ නැ. දැන් අපි බැදලා. අපි අපි නෙවෙයි, අපි වෙන වෙන අයව. එයාට පුලුවන් හැමදේම මට දුන්නා. එයාලගේ අම්මලා බදින්න කියලා බල කලා. අපේ නැදැ පිරිවර හරස් උනා. එකාලෙ මම ඉගෙන ගන්නවා. තව අවුරුදු දෙකක් ඉවසන්න බැරිඋනා එ අම්මලට. රස්සාවක් නැතිව අපේ අම්මලටත් පිටුපාලා රිස්ක් එකක් ගන්න මට පුලුවන් කමක් තිබුනෙ නැ. වෙන්න තියෙන දේවල් වෙනවා එවා නවත්තන බැ කියලා හිත හදාගත්තා.
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,501
    3,891
    113
    one side love :(

    සිතින් විතරක් පෙම් කරන්නම්
    දුරින් හිඳ ඔබ දෙස බලන්නම්

    awurudu 15kuth gihin dan
     
    • Sad
    Reactions: sahan50

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,805
    9,939
    113
    Hari adarayak nam sex karanna hithenne na ban :-)
    ආදරේ කියල ඇති පුකක් නෑ මිනිහෝ. මටනම් ඔය කියන එක නිකම් අනුකම්පාවක් වගේ.