උබලගෙ ජීවිතේ වැරදුන තැන්

blue_in_rio

Well-known member
  • රත්තරං;19960769 said:
    මට වැරදුනේ එහා ගෙදර නංගි බබා නිසා. මම එයාට හුගක් ආදරේ කරපු නිසා මම එයාට මගේ කන්‍යා භාවය දුන්නා.. එයා මට උකල මාරු උනා:(:(

    ඔවුවා සහගහන අපරාද බ්‍රෝ.. ගින්නක් නෑ. වෙච්චි දේ උනා. හිත හයිය කරගෙන අනාගතේට මුහුනදීපං බ්‍රෝ. උඹට කවුරු නැතත් අපි ඉන්නවා කියන එක අමතක කරන්න එපා!!!

    චාමර මට ගහපං ඔලුව මැද්දෑවට එකක් එකපාරින් මැරෙන්න..

    අසහනකාරී ත්‍රෙඩ් රසිකයින්ගේ පහන්සුව පිණිස,උබට වෙච්ච අසාධාරණේ කියලා මේකේ ත්‍රෙඩ් එකක් දාන්න බැරිද බ්‍රෝ ? :sorry::sorry:
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    මගේ ජීවිතේට කෙල උනේ 2012දී මට මගේම ඔෆිස් එකේ ඩුබායි ඔෆිස් එකෙන්ක් ආපු ජොබ් ඔෆර් එකකට බෑ කීව නිසා...
    පඩිය 2012දී මට ඔෆර් කරේ $1500 & OT + Apartment House with all facilities + 3 Meals + Medical

    මාත් එක්ක හිටිය 04ක් ගියා. මම බෑ කිවා ලංකාව දාලා යන්න. ඒ කෙල වෙච්චි කෙලවිල්ල අදත් තියෙනවා. මගේ ජීවිතේ මම කරපු ලොකුම මෝඩ වැඩේ තමා ඒක. මාත් එක්ක ගිය උන් ගෙවල් දෙක ගානේ හදලා මේ වෙනකොට. මම තාම මගේ ගෙදර ප්ලෑන් එක ගහගෙන තටමනවා... සිරාවටම දුකයි..

    oh so sad brother :no::no:
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    Ekekta salli wagayak poliyata aran dunna eda idan ada wenkn mama nayakaryek wuna hemadema wage winasha wuna danata laksha 17k nayai bn
    mwa okkoma bank walata neme minissunta ekai bn awla
    adenwa itin
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    රත්තරං;19960769 said:
    මට වැරදුනේ එහා ගෙදර නංගි බබා නිසා. මම එයාට හුගක් ආදරේ කරපු නිසා මම එයාට මගේ කන්‍යා භාවය දුන්නා.. එයා මට උකල මාරු උනා:(:(

    :lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කොහෙන් පටන්ගන්නද කියල හිතාගන්න බෑනේ බං:no:... හරි ගිහිල්ලම නැද්ද මංදා.....:rofl:
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    monada bn e tharam awul giyeee

    o/l කාලෙ කෙල්ලෙක්ට try කරා.. ඒකෙන් සමහර යාලුවො තරහ උනා. හිටිය සෙට් එකෙන් මං ඈත් උනා. උන් එක්ක හිටිය නම් මං දැන් බොනව බේබද්දෙක් වගේ. a/l කරන්න හිටිය subject 1 වෙනස් උනා... උන් එක්ක ක්ලාස් ගිහින් උන් කරපු subject 1ම කරා නම් මං අනාතයි මේ වෙනකොට.
    දැන් උන්ගෙන් එකෙක් ඇරෙන්න අනික් උන් ඔක්කොම ඉස්සර වගේම ෆිට්
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මොන වැරැද්දක් කරත් වෙන උන්ට බනින්න කෑගහන්න අකමැති එක තමයි මට කෙළ වෙලාතියෙන්නේ..
    සමහරු රවට්ටනවා හිටු කියල පේන්නමත්. ඒත් මම දැක්කෙ නැහැ වගේ ඉන්නවා..
    සමහරු බොරු කියනවා හිටු කියල.. ඒත් මම ඇත්ත වගේ අහන් ඉන්නවා. මම දන්නවා මේක පට්ට බොරුවක් කියල. ඒත් හිත රිදෙයි කියල මුකුත් කියන්නෙ නැහැ.. ඒක නිසා කෙළවෙච්ච වාර ගාන අනන්තයි. ඉවර නැහැ. ඉස්සරහටත් එහෙම්මමයි..:dull:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    කෙළවෙච්ච වාර ගාන අනන්තයි. ඉවර නැහැ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජීවිතේ වැරදුන ලොකුම තැන තමා 1 - 5 වෙනකං ගිය ඉස්කෝලෙ පාසල් ගීය ලියාගන්න බැරිවුන එක :( :(
    පාසල් ගීයයි ඉස්කෝලෙ ඇරුණාම කවි තුනකුත් කිව්ව ඒ තුන :( :(
    ඒ කාලෙම ලියාගත්තෙ නෑ ටික කාලෙකට පස්සෙ එහෙම්ම අමතක වුනා දැන් මතකම නෑ :no: :no:
    ඊට පස්සෙ කීප වතාවක්ම යූටියුබ් ගූගල් දන්න හැම තැනම පීරුව හොයාගන්න බැරිවුනා දාන්න කවුරුත් නෑ 1 - 5 වෙනකං පොඩි ලමයි විතරක් ඉන්න දුශ්කර පාසලක් නිසා රෙකෝඩ් කල්ලවත් අප්ලෝඩ් කරන්න කවුරුවත් නෑ :( :(
    දැන් ඒ කවි තුන එහෙම වෙනස් කල්ල ඒ කාලෙ ගිය එක්කෙනෙක්ටවත් මතකත් නෑ :no: :no:
    ඒක මතක් වෙද්දි තාමත් ඇයි මං ඒක ලියාගත්තෙ නැත්තෙ කියල මහ කාලකන්නි හැඟීමක් එනව :( :(
    පන්තිය ඉස්සරහම ලොකු අකුරෙන් ලියල අලෝල තිබ්බ ඉන්ටවල් එකෙන් විනාඩි 5ක් වියදම් කල්ල ලියාගත්තනං :( :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔවුවා සහගහන අපරාද බ්‍රෝ.. ගින්නක් නෑ. වෙච්චි දේ උනා. හිත හයිය කරගෙන අනාගතේට මුහුනදීපං බ්‍රෝ. උඹට කවුරු නැතත් අපි ඉන්නවා කියන එක අමතක කරන්න එපා!!!

    චාමර මට ගහපං ඔලුව මැද්දෑවට එකක් එකපාරින් මැරෙන්න..
    මම දැන් කොහොමද බන් හිත හදාන කවද හරි වෙන කෙල්ලෙක් ගාවට යන්නේ? ඒකි හිතයි මම වනචර කොල්ලෙක් කියලා. අනික නැන්දම්මලා මාමන්ඩිලත් මම දිහා වපරැහින් බලන්නේ. අනිවාරෙන් මගේ හනිමූන් එක අපායක් වෙනවා සහෝ..:(
    :(:(
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    රත්තරං;19961256 said:
    මම දැන් කොහොමද බන් හිත හදාන කවද හරි වෙන කෙල්ලෙක් ගාවට යන්නේ? ඒකි හිතයි මම වනචර කොල්ලෙක් කියලා. අනික නැන්දම්මලා මාමන්ඩිලත් මම දිහා වපරැහින් බලන්නේ. අනිවාරෙන් මගේ හනිමූන් එක අපායක් වෙනවා සහෝ..:(
    :(:(

    ප්ලාස්ටික් සර්ජරි එකක් කරගමු බ්‍රෝ.. ඕවනන් මොනවද.... ;)
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo

    එකෙක්ට සුලු වැරැද්දකින් කන්‍යාභාවය අහිමිවෙච්ච එකට හිනා වෙන්න එපා සහෝ... :dull::dull::growl::growl:

    රිප්ලයි කරන්න එපා සහෝ
    බම්ප් කරන්නත් එපා සහෝ... :growl::growl:
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    ජීවිතේ වැරදුන ලොකුම තැන තමා 1 - 5 වෙනකං ගිය ඉස්කෝලෙ පාසල් ගීය ලියාගන්න බැරිවුන එක :( :(
    පාසල් ගීයයි ඉස්කෝලෙ ඇරුණාම කවි තුනකුත් කිව්ව ඒ තුන :( :(
    ඒ කාලෙම ලියාගත්තෙ නෑ ටික කාලෙකට පස්සෙ එහෙම්ම අමතක වුනා දැන් මතකම නෑ :no: :no:
    ඊට පස්සෙ කීප වතාවක්ම යූටියුබ් ගූගල් දන්න හැම තැනම පීරුව හොයාගන්න බැරිවුනා දාන්න කවුරුත් නෑ 1 - 5 වෙනකං පොඩි ලමයි විතරක් ඉන්න දුශ්කර පාසලක් නිසා රෙකෝඩ් කල්ලවත් අප්ලෝඩ් කරන්න කවුරුවත් නෑ :( :(
    දැන් ඒ කවි තුන එහෙම වෙනස් කල්ල ඒ කාලෙ ගිය එක්කෙනෙක්ටවත් මතකත් නෑ :no: :no:
    ඒක මතක් වෙද්දි තාමත් ඇයි මං ඒක ලියාගත්තෙ නැත්තෙ කියල මහ කාලකන්නි හැඟීමක් එනව :( :(
    පන්තිය ඉස්සරහම ලොකු අකුරෙන් ලියල අලෝල තිබ්බ ඉන්ටවල් එකෙන් විනාඩි 5ක් වියදම් කල්ල ලියාගත්තනං :( :(

    Happaaaa bann sirawatama
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    man thadin vishvasa kalaaa hoda ayata ona deyak hari yanavaa
    kiyalaa (hora, boru, vancha, katta, suththara, jaraa vada) thiyena ayata vadiya sarthaka venavaa kiyana eka, namuth hama athinma man asarthaka unaa
    :(:sorry: