උබලගේ අදහස

ජනාධිපති ගෝටාභය

  • ජනාධිපතිවරණයෙදිත් වෝට් කලේ ගෝටට..ගොඩක් සතුටුයි ඒ ගැන.

    Votes: 33 66.0%
  • ජනාධිපතිවරණයෙදිත් වෝට් කලේ නෑ ගෝටට..ඒත් දැන් කැමතියි.

    Votes: 4 8.0%
  • ජනාධිපතිවරණයෙදිත් වෝට් කලෙත් නෑ ​ගෝටට..ඉදිරියටත් කැමැත්තක් නෑ.

    Votes: 6 12.0%
  • ජනාධිපතිවරණයෙදිත් වෝට් කලේ ගෝටට..ඒත් දැන් කැමති නෑ.

    Votes: 7 14.0%

  • Total voters
    50
  • Poll closed .

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මේක දේශපාලන පෝස්ට් එකක් විදියට ගන්න එපා..දෙපැත්තට බෙදිලා මරාගන්නත් එපා.. :P මොකද අපි මරාගත්තට වැඩක් නෑනේ..​කොවිඩ්19 එක්ක ඒක අවම කරන්න ලංකාවේ ජනාධිපති ඇතුලු හැමෝම ගන්නේ මාර උත්සහයක් කියල පෙනෙනවා..ඒක්ත් එක්​ක අවංකවම උබලගේ මතය වෝට් කරපන්..එච්චරයි.. මොන පක්ෂේ මොන පාට උනත් :)

    Last edited:

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මේක දේශපාලන පෝස්ට් එකක් විදියට ගන්න එපා..දෙපැත්තට බෙදිලා මරාගන්නත් එපා.. :P මොකද අපි මරාගත්තට වැඩක් නෑනේ..​කොවිඩ්19 එක්ක ඒක අවම කරන්න ලංකාවේ ජනාධිපති ඇතුලු හැමෝම ගන්නේ මාර උත්සහයක් කියල පෙනෙනවා..ඒක්ත් එක්​ක අවංකවම උබලගේ මතය වෝට් කරපන්..එච්චරයි.. මොන පක්ෂේ මොන පාට උනත් :)

    ඔව් මේක දේශපාලනික එකක් නම් නෙමෙයි. ආගමික එකක්

    :lol::lol::lol::lol::lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ජනාධිපතිවරණයෙදිත් වෝට් කලේ ගෝටට.. ඒකාලෙ හිතුවෙ එක එකාව නලවන්නෙ නැතිව කෙලින් තිරන ගයි කියලා, ඒහන්දා දැන් ඉස්සර තරම් කැමති නෑ, ඒත් වෙන හොදයි කියන්න තරම් කෙනෙක් පෙන්නත් නෑ, සජිත්ට වඩා සෑහෙන්න හොදයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාධිපතිවරණයෙදිත් වෝට් කලේ ගෝටට.. ඒකාලෙ හිතුවෙ එක එකාව නලවන්නෙ නැතිව කෙලින් තිරන ගයි කියලා, ඒහන්දා දැන් ඉස්සර තරම් කැමති නෑ, ඒත් වෙන හොදයි කියන්න තරම් කෙනෙක් පෙන්නත් නෑ, සජිත්ට වඩා සෑහෙන්න හොදයි

    මොක උබ ගෝඨට වෝට් කරා බුදු අම්මෝ මෙන්න නයා.... :lol::lol::lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ජනාධිපතිවරණයෙදිත් වෝට් කලේ ගෝටට.. ඒකාලෙ හිතුවෙ එක එකාව නලවන්නෙ නැතිව කෙලින් තිරන ගයි කියලා, ඒහන්දා දැන් ඉස්සර තරම් කැමති නෑ, ඒත් වෙන හොදයි කියන්න තරම් කෙනෙක් පෙන්නත් නෑ, සජිත්ට වඩා සෑහෙන්න හොදයි

    :yes:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ජනාධිපතිවරණයෙදිත් වෝට් කලේ ගෝටට.. ඒකාලෙ හිතුවෙ එක එකාව නලවන්නෙ නැතිව කෙලින් තිරන ගයි කියලා, ඒහන්දා දැන් ඉස්සර තරම් කැමති නෑ, ඒත් වෙන හොදයි කියන්න තරම් කෙනෙක් පෙන්නත් නෑ, සජිත්ට වඩා සෑහෙන්න හොදයි

    YEs. Airport eka kalinma wahanna thibuna. Sajith kaa gahuwata pitarata indan aapu ungen quarantine wenawata gaanak ganna thibuna nomile karanne nathuwa.
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    ජනාධිපතිවරණයෙදිත් වෝට් කලේ ගෝටට..ගොඩක් සතුටුයි ඒ ගැන.
     
    ashan_93

    Member
    Jul 24, 2015
    20
    2
    3
    ජනාධිපතිවරණයෙදිත් වෝට් කලේ ගෝටට..ඒත් දැන් කැමති නෑ.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කොච්චර දේශපාලන ගොබ්බ වහල්ලුද මේකේ ඉන්නේ..මම ගෝටා හොදයි කිවේත් නෑ..නරකයි කිවේත් නෑ..වෝට් එකක් දාලා අදහස් බැලුවා.ඒ ඩිංගට රෙප් කපලා :lol::lol: අද රෑට කන්නත් නෑ රෙප් නැති නිසා :(