මට නම් ක්‍රම කීපයක් තියෙනවා
- ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලයෙන් දවසට ලීටර 20 ක් බැගින් නොමිලේ ලබා ගැනීම (පැයක් දෙකක් කට්ට කන්න වෙනවා, වැඩක් නැතුව ගෙදර ඉන්න මිනිස්සුන්ට හොඳයි)
- ලීටරයක් රු 2 බැගින් දින කීපයකට සෑහෙන ජල ප්‍රමාණයක් මිළදී ගැනීම.
- රු 40000 ට පමණ RO ෆිල්ටරයක් මිළදී ගැනීම.
- මම RO ෆිල්ටරයක් අරන් තියෙන්නේ, දවසකට ලීටර් 30 ක් විතර පාවිච්චි කරනවා, උයන්න, තේ බොන්න, බොන්න විතරයි ගන්නේ
- දැන් අවුරුදු 4ක් විතර පාවිච්චි කරනවා,
- රු 2 ගානේ සල්ලි වලට ගත්ත නම් 365 X 4 X 30 X 2 = 85440
- මේ වෙනකොට ෆිල්ටර් මාරු කරල තියෙනවා 40000 ක විතර, එතකොට 80000 ක් විතර වියදම,
- ඇයි කරන්ට් එක, වතුර බිල, ඒව බලනකොට 90000 ක් විතර...
- මට 5000 ක් විතර පාඩුයි.
ඒත් ඉතින් වෙනම වෙලාවක් දාගෙන වතුර ගේන්න යන්න බැරි නිසා මේක හරි පහසුවක්
Ape gedara nam tap water/well water unu karala thamai ganne. Dispenser gannava nam poddak kiyapan, mama langa weda karana kenek ovva family business ekak vidiyata karanava. Gedaratama genath denava. Brand monaada kiyala nam danne ne. If you are interested, PM me.

![]()
Water Dispenser මේවා රු 6000 ඉදන් 12000ට වෙනකන් තියෙනවා...cool / hot තියෙන නිසා ගන්න බැලුවේ...මේකේ ගන්න හොද බ්‍රෑන්ඩ් එකක් තියෙනවද ? මේකට කරන්ට් එක ගොඩක් යනවද ? හැම තිස්සෙම කරන්ට් එකට නොගහ පාවිච්චි කලට අවුලක් නෑ නේද ? මොකද හැම තිස්සෙම පාවිච්චි වෙන්නේ නෑ ගෙදර ... සප් එකක් දෙන්න
Floor stand water dispencer එකක් 6000 කට ගන්න තියෙන්නේ කොහෙද?