උබලගේ ගෙවල් පැතිවල තියෙන කරදර මොනවද?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    Gewal 3kata eha innawa , beela gaani ekka randu wena, Badu pole Gahanna ekek, eke sadde tikak ahenawa
    අල්ලපු ගෙදර ඔහොම එකෙක් හිටියා කාලෙකට කලින්.. මහ රැටත් ගැනියි පොඩි එකියි විලාප දෙනවා අඬනවා එක විකාරයයි.. පෙර පිනකට උන් ගෙ විකුණලා ගියා යන්න 😅

    දැනට නම් අවුලක් නෑ බන්.. හැමෝම අතේ දුරින් ආශ්‍රේ කරගෙන ජීවත් වෙනවා.. පොඩි හරි අවුලක් කියල තියෙන්නෙ ගෙවල් ළඟ 94 කෙල්ලෙක් ඉන්නව කැරි පම්පෝරිය ඒකිගේ අයියා කොරියා ගිහින් ලක්ෂ 2ක පඩි ගන්නවා කියල.. ඒකි තාම දන්නේ නෑ මං 5ක්‌ ගන්නවා කියල.. ඉතින් කියවද්දී අපි හිනාවෙලා හිඟන්නෝ වගේ අහන් ඉන්නව 😅
    ------ Post added on Jun 25, 2022 at 1:14 PM
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,001
    12,375
    113
    Behind u :p

    Athee during inna eka tama Honda ban, nattan , yanne koheda, tama nidida, ada kawe monada , paiyawal ahanna enawa gaanu 😁
    onavata wada close unama kachal wadi
     
    • Like
    Reactions: War Fighter

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    කොච්චර එපා කිව්වත් කුණු ලොරියට පොලිත්න් බාර දෙන්නේ නැතිව දවස ගානේ පොලිතින් පුච්චනවා එහා ගෙදර උන්. එපා වෙනවා..පොඩි බබෙකුත් ඉන්නවා..
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,832
    113
    ප*යාගල
    sorry.com
    අර ගන්ගාරාමෙ පන්සල ලග නුග ගහ රවුම ලග තියෙනෙ අපාට්මන්ට්ස් ටික සැප නේ බන්.සලසල්ලිකාර පප්පල ඉන්නෙ.එතනින් යද්දි ඇරල තියෙන ජෙනෙල් දිහා බලල යනව ඉතින් ඒ සැප කවද විදින්නද කියල.

    ගෙවල් ගාවනම් කේස් නෑ.අහල පහල කේලම් හොයන වේසියො ටිකක් නම් ඉන්නව.එලියට බහින්න බෑ බලන් ඉන්නව කරන එව්ව. කලිසම ගලවල වල්ල පෙන්න්න්න හිතිල තියෙන්නෙ
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    අපේ ගෙවල් ගාව තමා ඔක්කොම කුණු ගිනිතියන්නේ. පොලිතින් කදු පිටින් ගිනිතියනවා. කුණු එකතු කරන එකා එනකන් ඉන්න බෑ. ඕකුන්ට කිව්වම හොද නැ කියලා උන් තව වැඩියෙන් ගිණි තියෙනවා
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,052
    113
    අල්ලපු ගෙදර ඔහොම එකෙක් හිටියා කාලෙකට කලින්.. මහ රැටත් ගැනියි පොඩි එකියි විලාප දෙනවා අඬනවා එක විකාරයයි.. පෙර පිනකට උන් ගෙ විකුණලා ගියා යන්න 😅

    දැනට නම් අවුලක් නෑ බන්.. හැමෝම අතේ දුරින් ආශ්‍රේ කරගෙන ජීවත් වෙනවා.. පොඩි හරි අවුලක් කියල තියෙන්නෙ ගෙවල් ළඟ 94 කෙල්ලෙක් ඉන්නව කැරි පම්පෝරිය ඒකිගේ අයියා කොරියා ගිහින් ලක්ෂ 2ක පඩි ගන්නවා කියල.. ඒකි තාම දන්නේ නෑ මං 5ක්‌ ගන්නවා කියල.. ඉතින් කියවද්දී අපි හිනාවෙලා හිඟන්නෝ වගේ අහන් ඉන්නව 😅
    ------ Post added on Jun 25, 2022 at 1:14 PM
    apeth ohoma scene ekak tiyei, dan nam 6k da koheda hambenawalu aluthen yana ayata koria, api nikan ohe gedetta wela innawa kiyala hitanne :)
     
    • Like
    Reactions: siri_ayya

    rajamawatha

    Active member
  • Dec 7, 2018
    108
    90
    28
    හවසට රෑට පොලිතින්,ප්ලාස්ටික්, කුණු පුච්චනවා... පළාතෙම ඉන්න බෑ... සතියට සැරයක් නගර සබාවෙ ට්‍රැක්ටරෙන් ගෙනියනවා.. ඒත් මුන් පුච්චනවා.....
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :oo: අපේ එහා පැත්තෙ ගෙදර උන්ගෙ පුකේ ගැට්ට කසන්න පටන් අරන් ජර්මන් ශෙපර්ඩ් බලු පැටවු දෙන්නෙක් එක පාර හදන්න පටන් ගත්තා, දැන් ඒ වේසිගෙ පුතාලා දෙන්නා ලොකුයි, මාරම කරුමයක් වෙලා තියෙන්නේ, කැරියො දෙන්නා එක පාරට බුරන්න පටන් ගන්නවා ගෙදරට මොකක් හරි ආපු ගමන්, සතෙක් දැක්කත් එහෙමයි. හිතපන්කො, එකෙක් බිරුවත් මාර සද්දයි ඕකුන්ගෙ සද්දෙ, මෙතන දෙකක් තරගෙට බුරන්නෙ. මං work from home කරන්නෙ, teams callවල ඉන්දෙද්දි මයික් එක on කරන්න බෑ මේ වේසිගෙ පුතාල දෙන්නගෙ සද්දෙ ඇහෙන්නෙ මගේ සද්දෙට වඩා.. ගාලු පාර අයිනෙ අපේ ගෙවල් තියෙන්නෙ, ambulance එකක් වගේ යද්දි මේ වේසිගෙ පුතාලා දෙන්නා උඩුබුරුලනවා පැයකුත් විනාඩි පහලොවක් විතර :sorry: