ලංකාවේ චන්ද දායකයා හෙන මොඩයි බං. අවුරුදු 70ක් මාරුවෙන් මාරුවට යූන්පී ශ්‍රීලංකා දෙකට චන්දෙ දීලා ලැබුනු ලබ්බකුත් නෑ. තවමත් ඒ දෙකට පුදනවා. අවුරුදු 70ක් ම උන් දෙගොල්ල රට කාපු එකේ තුන්වන පාර්ශයකට එක පාරක් හරි රට කන්න දුන්නොත් නරකද? ලංකාවේ ඉන්නේ අලුත් දෙයක් අත්හදා බලන්න කම්මැලි පරන තැටියම වාදනය කරන්නම බලාගෙන ඉන්න ගොන් හැත්තක්.
නැත්තං ඡන්දෙ දීපු උන්ට බලේ ඇවිල්ල උන් රට කන්න ගත්තට පස්සෙ ඒවට මාත් සම්මාදං වුනා නේ කියල හූල්ලන්නයි වෙන්නෙ
යහපාලනේට දීල කොරගත්තු හරිය ඇති 
ඡන්දෙ අවලංගු වෙන්න කොලේ හරහා ලොකූ කතිරයක් ගහල එනවනැත්තං ඡන්දෙ දීපු උන්ට බලේ ඇවිල්ල උන් රට කන්න ගත්තට පස්සෙ ඒවට මාත් සම්මාදං වුනා නේ කියල හූල්ලන්නයි වෙන්නෙ
යහපාලනේට දීල කොරගත්තු හරිය ඇති
![]()

ගෙදර හිටපන් කෝ![]()

එතකොට එතන ඉන්න එකෙක්ට ඒක උන්ට කැමති කෙනෙක්ට දාගත්තෑකිනෙ බං![]()


එතකොට එතන ඉන්න එකෙක්ට ඒක උන්ට කැමති කෙනෙක්ට දාගත්තෑකිනෙ බං![]()
එහෙමත් කරනවද![]()

කොට්ඨාස ක්‍රෙම්ට එහෙම කරන්න බෑ බං.
චන්ද එවෙලෙම ගනං කරනවා..
කලිං ඡන්ද ක්‍රමේට නං මැරිල අවුරුදු ගානකට පස්සෙ මැරිච්ච මනුස්සයටත් ඡන්දෙ දාන්න ගෙවල් වලට කොල එවල තිබ්බ
දැන් පුලුවන්ද බැරිද දන්නෑ
ගිහිං කොලේ කාල ආවාම කොහොමටත් හොර ඡන්ද දාන්න බෑ කියල ශුවර්නෙ
බොරුවට අවධානමක් ගන්න ඕන්නෑ කොහොමත් නිවාඩු දවසනෙ ඕක කුරුටු ගාල එනව 
UNP එකට නං දෙන්නේ නෑ නෑ නෑමයිබුලත් කොලේ පොහොට්ටුව සීනුව තුනෙන් එකකට තමා මගේ මනාපේ
![]()


පුදුම පුතාල ටිකක් ඉන්න රටක් තමයි.එක පුතෙකුටවත් දෙන්න හිතෙන්නේ නෑ.අවුරුදු හැටක්ම එක පුතෙක්වත් මේක හරියට හැදුවේ නෑ.අපේ මව් රටට පව්. රටට ඇත්තටම ආදරේ උන් ඇත්තෙත් නෑ.![]()




මොක කරන්නත් ඉන්න රටක් ඉතුරු වෙලා තියෙන්න එපැයි..මේ සැරේ දෙනව පොහොට්ටුවට
![]()


මොක කරන්නත් ඉන්න රටක් ඉතුරු වෙලා තියෙන්න එපැයි..මේ සැරේ දෙනව පොහොට්ටුවට
![]()



ඇයි බන් එහෙම හිතන්නේ? ප්‍රාදේශීය සභාවෙන් කොහොමද රට දෙකඩ කරනවද වගේ තීරණ ගන්නේ?
මේකේ ගමේ හොද එකෙක් බලල දෙනවා මිසක් පක්ෂ ගැන හිතල වැඩක් නෑ.