උබලගේ චන්දෙ කාටද

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    This is local government election and vote for the best candidate in your word. Then only good people will be elected. In my area a thug, a beauty queen, an old guy who has not done anything and a new guy who has not done anything is contesting. Cannot be differentiated easily other than the thug.
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    election

    oya wage pawena chanda thamai paksha dinawanne ..................
    hodatla hithala horakan nokarapu ...pakshekata chande denna ......
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ජවිපෙට දෙන්න බැරිනම්. හොර නඩේකට දීපන්. දිලා විඳවපං. හොර නඩ 3යි

    1.කවුද හොරා (රනිල්) සහ හොරු සැට් එක
    2.මරා සහ හොරු සැට් එක
    3.සිරා සහ හොරු සැට් එක

    jvp un danna kale indan kale andu peralanna uthgoshana thiyapu eka bn
    eken kochcharanm minissu duk vindada?
    ada unath strike ekak thiyenavanm aniva piti passe jeppek innava
    unta dunnath ochchara thama.
    80 ganan vala una deval mathakanm kwruth jvp unta chande denne na bn.....
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    21617539_134272983974587_7800632108327190159_n.jpg
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    යු න් පී දුන්නොත් රට විකුනනවා. කියනවට කියනවා නෙමෙයි එත් යුන්පි කවදාවත් දැක්කේ නෑ අපේ රට රට ඇතුළෙන්ම හදන්න පුළුවන් කියල:
    පොහොට්ටුව දෙන්නේ ගොන් අතල් එකක්. ඒගොල්ලන්ට සිංහල ශ්‍රේෂ්ඨ ජාතියත්, එකට වෙන හානියත්, ගැනුන්ගේ වෙනවයි කියන පහත තත්වයත්, අර පැරණි රජ කලේ මානසිකත්වයත්, ආගමත් ඇරෙන්න වෙන මාර්කට් කරන්න දෙයක් නෑ. උන් ඇවිල්ලත් කරන දෙයක් නෑ.
    ශ්‍රිනිප හිටන් තමා පොඩි හරි හොප් එකක් තියෙන්නේ එත් ඒගොල්ලන්ගේ කරනවයි කියන වැඩක් වත් දක්මක්වත් නෑ. හිටන් වටේ ඉන්න අය ෂුවර් නෑ.
    ජවිපෙ කතා හා අදහස් හොදයි. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව ඒකාලේ හදපු විදිහට මේපාර අනිත් ඒවාට කරයි කියල කියන්න බෑ. දැන් ඒගොල්ලෝ ඉන්නේ පොඩි දේටත් ස්ට්‍රයික් කරන මානසිකත් වයෙන්. ගම දින්නොත් උන් ඒගොල්ලන්ට රජයෙන් ප්‍රාදේශීය සභාවකට කරන දීමනා කපයි, එතකොට සල්ලි නෑ ජවිපෙ ටත් වැඩක් කරන්න. එතකොට කරන්නේ අර පරණ ස්ට්‍රයික් ම තමා, ගමත් කනවා. එහෙම නොවුනත් ඔය සමන්ත විද්‍යාරත් නලගේ කතා වලින් තේරෙනවා, උන් ගම දිනලා ගමේ ඉදන් අරගල කරනවා කියල. එතකොට කොහොමත් වැඩක් කෙරෙන්නේ නෑ. ජවිපෙ කියල මහා ලොකු දෙයක් කරන්නේ නෑ. අතීතය අමතක අයට චුන් එකක් ගන්න හොදයි

    යුන්පි එන්නේ නෑ කියල කිව්වත් දෙමල මුස්ලිම් චන්ද උන්ට යයි. මෙහෙන් රනිල් ට විරුද්ධ SLFP and පොහොට්ටුව දෙකට බෙදිලා එතකොට රනිල් ට විරුද්ධ වෙන චන්ද කැඩිලා යන්නේ. එතකොට සරල අංක ගණිතයෙන් බැලුවොත් යුන්පි ම දිනයි.
    ජවිපෙ සැලකිය යුතු තරමක් උඩට එයි එත් මට ඉහත කියපු කාරනා උඩ දෙන්න හිතෙන්නේ නෑ.

    අතීතයේත් රජයේ විරුද්ධ පක්ෂවලට ප්‍රාදේශීය සභා, නගර සභා වල බලය තිබ්බත් ඔවුන්ට හරි හැටි වැඩ කරගන්න බැරි උනා. මම පානදුර නගර සභා, මහින්දගේ කාලේ යුන්පි බලය තිබ්බ මුල් කාලේ එත් ඒගොල්ලන්ට වැඩක් කරන්න බැරි උනා, සල්ලි එව්වේ නෑ රජයෙන්, ගොඩක් restrictions දැම්මා. ඒවගේ කචල් වෙනවා. මේක හැමතැනටම පොදු නෑ අපේ නගර සභා බලප්‍රදේශයේ කර්මාන්ත ශාලා තිබ්බට ලාභ ලබන්න භෞතික සම්මපත් මහා ලොකු දේවල් නෑ. ඔය ගම පළාත් වල මේක කොහොම බලපානවද දන්නේ නෑ.

    Last edited:

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Giyapara yahapalaneta. Wenasa patta sepanisa mepara Pohottuwata denawa.

    JVP vote= UNP vote. Lapaya thanikara banku hora ge saakuwe
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    පෙර වැරදි... දැන් වැරදි... සසදල බලපල්ල. හොරකම් කලා නම් රටට වැඩක් කරල හොරකම් කරපු සෙට් එකයි. අවුරැදු 20ක් විතර බඩගින්නෙ ඉදපු සෙට් එකකට කෑම හම්බ උනාවගේ රටම කාගෙන කාගෙන ගිය දැන් රට කරවන සෙට් එකයි දිහා හොදට කල්පනා කරල තීරනය කරපල්ලා.මල ගෙදරට ආවට මගුලට ආවට වැඩක් නෑ බන් රටට ආදරය කරන රටට වැඩක් කරන පිලේ ඉන්න එකාට ඡන්දය දීපල්ල.මුන් බලය අරන් ක්‍රියාත්මක කරන්නෙ ඔය කියන පක්ෂ වල ඉහලින් ඉන්න එවුන් කියන ඒවානෙ.ඒක නිසා බඩ ගැන හිතුව ඇති රටගැන හිතපල්ලා‍.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,014
    34,487
    113
    ලංකාවේ චන්ද දායකයා හෙන මොඩයි බං. අවුරුදු 70ක් මාරුවෙන් මාරුවට යූන්පී ශ්‍රීලංකා දෙකට චන්දෙ දීලා ලැබුනු ලබ්බකුත් නෑ. තවමත් ඒ දෙකට පුදනවා. අවුරුදු 70ක් ම උන් දෙගොල්ල රට කාපු එකේ තුන්වන පාර්ශයකට එක පාරක් හරි රට කන්න දුන්නොත් නරකද? ලංකාවේ ඉන්නේ අලුත් දෙයක් අත්හදා බලන්න කම්මැලි පරන තැටියම වාදනය කරන්නම බලාගෙන ඉන්න ගොන් හැත්තක්.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ලංකාවේ චන්ද දායකයා හෙන මොඩයි බං. අවුරුදු 70ක් මාරුවෙන් මාරුවට යූන්පී ශ්‍රීලංකා දෙකට චන්දෙ දීලා ලැබුනු ලබ්බකුත් නෑ. තවමත් ඒ දෙකට පුදනවා. අවුරුදු 70ක් ම උන් දෙගොල්ල රට කාපු එකේ තුන්වන පාර්ශයකට එක පාරක් හරි රට කන්න දුන්නොත් නරකද? ලංකාවේ ඉන්නේ අලුත් දෙයක් අත්හදා බලන්න කම්මැලි පරන තැටියම වාදනය කරන්නම බලාගෙන ඉන්න ගොන් හැත්තක්.

    giphy.gif

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවේ චන්ද දායකයා හෙන මොඩයි බං. අවුරුදු 70ක් මාරුවෙන් මාරුවට යූන්පී ශ්‍රීලංකා දෙකට චන්දෙ දීලා ලැබුනු ලබ්බකුත් නෑ. තවමත් ඒ දෙකට පුදනවා. අවුරුදු 70ක් ම උන් දෙගොල්ල රට කාපු එකේ තුන්වන පාර්ශයකට එක පාරක් හරි රට කන්න දුන්නොත් නරකද? ලංකාවේ ඉන්නේ අලුත් දෙයක් අත්හදා බලන්න කම්මැලි පරන තැටියම වාදනය කරන්නම බලාගෙන ඉන්න ගොන් හැත්තක්.
    ඇයි ඔය කට්ටිය දැන් තුන්වෙනි පාර්ශවයකට නේන්නං දෙන්න සැදී පැහැදී ඉන්නේ :P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලංකාවේ චන්ද දායකයා හෙන මොඩයි බං. අවුරුදු 70ක් මාරුවෙන් මාරුවට යූන්පී ශ්‍රීලංකා දෙකට චන්දෙ දීලා ලැබුනු ලබ්බකුත් නෑ. තවමත් ඒ දෙකට පුදනවා. අවුරුදු 70ක් ම උන් දෙගොල්ල රට කාපු එකේ තුන්වන පාර්ශයකට එක පාරක් හරි රට කන්න දුන්නොත් නරකද? ලංකාවේ ඉන්නේ අලුත් දෙයක් අත්හදා බලන්න කම්මැලි පරන තැටියම වාදනය කරන්නම බලාගෙන ඉන්න ගොන් හැත්තක්.

    මොලේ වැඩි වෙලා තමා ඕයි යහපාලනේට ජන්දෙ දුන්නේ
    තමුසෙලගෙ ලප අනුරත් යහපාලනේට දෙන්ඩම කියල මැරෙන්ඩ හැදුවෙ ඒ දවස් වල :lol:
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මොලේ වැඩි වෙලා තමා ඕයි යහපාලනේට ජන්දෙ දුන්නේ
    තමුසෙලගෙ ලප අනුරත් යහපාලනේට දෙන්ඩම කියල මැරෙන්ඩ හැදුවෙ ඒ දවස් වල :lol:

    :lol::lol:
     
    teenager

    Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    මොලේ වැඩි වෙලා තමා ඕයි යහපාලනේට ජන්දෙ දුන්නේ
    තමුසෙලගෙ ලප අනුරත් යහපාලනේට දෙන්ඩම කියල මැරෙන්ඩ හැදුවෙ ඒ දවස් වල :lol:

    :lol::lol: