ඔව් ඒක හරි. තමන්ගේ කැමැත්තමම නම් කොහොමත් මේ සැරේ පොහොට්ටුවට ගහනව . චන්දෙ ගැන කතා වෙද්දී මතක් උනේ අපේ පැත්තෙ unp එකෙන් ඉල්ලන එකාගෙ පෝස්ටර් ගහල තියනව "තරුණයන්ගේ රැකියා ප්‍රශ්නෙට විසදුම් කියල"
ආණ්ඩුවක් තියාගෙන නොකරපු දේවල් මුන් ප්‍රාදේශීය සබාවට ගිහිල්ල කරන්න
මට ඒක දකින දකින සැරේට හිනා යනව බන්
![]()
එක තම කිවේ බන්, මුන් මේ හැම එකෙන්ම හදන්නේ මිනිස්සුන්ව රවට්ටන්න. චන්දෙ ගත්තට පස්සේ ගමේ ඔක්කොම පාරවල් හදන කොන්ත්‍රත් ටික ගන්නේ මුන්. අපේ පැත්තේ පොහොට්ටුවෙන් ඉල්ලන පොලි මුදලලියත් ඒවගේ එකෙක්.
ඉස්සර හන්දියේ ත්‍රීවීල් එලවපු පොර දැන් ගල් කොරි , ලොරි තියෙන ව්‍යාපාරිකයෙක්.හැබැයි මාසේ පඩිය රුපියල් 10000යි.






