උබලගේ චන්දෙ කාටද

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,508
    8,706
    113
    ඔව් ඒක හරි. තමන්ගේ කැමැත්ත:yes::yes::yes: මම නම් කොහොමත් මේ සැරේ පොහොට්ටුවට ගහනව . චන්දෙ ගැන කතා වෙද්දී මතක් උනේ අපේ පැත්තෙ unp එකෙන් ඉල්ලන එකාගෙ පෝස්ටර් ගහල තියනව "තරුණයන්ගේ රැකියා ප්‍රශ්නෙට විසදුම් කියල" :lol::lol::lol: ආණ්ඩුවක් තියාගෙන නොකරපු දේවල් මුන් ප්‍රාදේශීය සබාවට ගිහිල්ල කරන්න :lol::lol: මට ඒක දකින දකින සැරේට හිනා යනව බන් :lol::lol::lol:

    එක තම කිවේ බන්, මුන් මේ හැම එකෙන්ම හදන්නේ මිනිස්සුන්ව රවට්ටන්න. චන්දෙ ගත්තට පස්සේ ගමේ ඔක්කොම පාරවල් හදන කොන්ත්‍රත් ටික ගන්නේ මුන්. අපේ පැත්තේ පොහොට්ටුවෙන් ඉල්ලන පොලි මුදලලියත් ඒවගේ එකෙක්.

    ඉස්සර හන්දියේ ත්‍රීවීල් එලවපු පොර දැන් ගල් කොරි , ලොරි තියෙන ව්‍යාපාරිකයෙක්.හැබැයි මාසේ පඩිය රුපියල් 10000යි.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එක තම කිවේ බන්, මුන් මේ හැම එකෙන්ම හදන්නේ මිනිස්සුන්ව රවට්ටන්න. චන්දෙ ගත්තට පස්සේ ගමේ ඔක්කොම පාරවල් හදන කොන්ත්‍රත් ටික ගන්නේ මුන්. අපේ පැත්තේ පොහොට්ටුවෙන් ඉල්ලන පොලි මුදලලියත් ඒවගේ එකෙක්.

    ඉස්සර හන්දියේ ත්‍රීවීල් එලවපු පොර දැන් ගල් කොරි , ලොරි තියෙන ව්‍යාපාරිකයෙක්.හැබැයි මාසේ පඩිය රුපියල් 10000යි.

    ඔව් බන්. ඕක තමා මොකා ආවත් කරන්නෙ. අපි චන්දෙ දාන්නෙ නොදා බැරි කමට. මොකද ඉන්න උන්ම උඩින්ම දිනුවොත් කෙලල තියෙයි :lol::lol:. නැත්නම් බන් අපි හොයා ගත්තොත් විතරයි අපිට ජිවත් වෙන්න පුළුවන්. :):)
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    එහන්ම බයක් නැතුව බත්තරමුල්ලේ සීලරතන හිමිට චන්දෙ දීපන්.

    ඔය පරාද වෙනවා කියල දැන දැන ඉල්ලන උන් ගැන ලොකු සැකයක් තියෙනවා බන් ප්‍රධාන පක්ෂ දෙකේ ඉත්තොද කියල :baffled:
    කොහොම උනත් හාමුදුරුවොන්ට චන්දෙ දෙන්නෙපා ඒක බුද්ධ සාසනේට කරන ලොකු විනාශයක් :no::no:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,706
    113
    hamuduruvanta chande denna epa.mn buddagame ekek.e unata hamuduruvanta deshapalane karanna ba bn
    mn danna seelarathana himi mona paksheda kiyala.therumak na kohoma hari

    ඔය පරාද වෙනවා කියල දැන දැන ඉල්ලන උන් ගැන ලොකු සැකයක් තියෙනවා බන් ප්‍රධාන පක්ෂ දෙකේ ඉත්තොද කියල :baffled:
    කොහොම උනත් හාමුදුරුවොන්ට චන්දෙ දෙන්නෙපා ඒක බුද්ධ සාසනේට කරන ලොකු විනාශයක්
    :no::no:

    සාසනේ විනාස කරන්න සීලරතන හිමිට දෙන්න කිව නෙවෙයි. ප්‍රදාන පක්ෂ හැම එකේම ඉන්නේ එකම කට්ටිය නිසා කිවේ ඒ වගේ විකප්ලයක් තෝරාගන්න කියල.

    ඒවගේම සීලරතන හිමිට වඩා ගොඩක් ලොකු විනාසයක් දැන් ඉන්න හාමුදුරුවෝ කියන අය කරනවා.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    සාසනේ විනාස කරන්න සීලරතන හිමිට දෙන්න කිව නෙවෙයි. ප්‍රදාන පක්ෂ හැම එකේම ඉන්නේ එකම කට්ටිය නිසා කිවේ ඒ වගේ විකප්ලයක් තෝරාගන්න කියල.

    ඒවගේම සීලරතන හිමිට වඩා ගොඩක් ලොකු විනාසයක් දැන් ඉන්න හාමුදුරුවෝ කියන අය කරනවා.
    hamuduruvo ovata giyama hadissiyakata dhaana pinkamakata vadammavaganna venne abiththayava thama bn
    kohomath seele rakagena inna ba bn deshapalaneta gihin hamuduruvanta
    eken venne jathi prashna ena ekai
    oya hamuduruvaru campus gihin karana eva dakkama kalakirenava bn