ado mara awul ban.. isara school yana kale adurana kellak.. mage office eka laga thamai wada karanne.. giya awurude Aug wage eki breakup wuna.. eda mang wada arila api denna dinner ekata giya.. oya dinner eka ithin iwara uney mage room eky.. oaham eka eka welavata wet wenava friend kenak hatiyata thama .. wadey kiyanne eki ada kiyanwa ekige kolla aith OK lu .. denama aith love eka continue karanda kiyala.. mata mara awul ban..

dukai ban![]()
හ්ම්ම්...මෙන්සස් දවස්වලට![]()

වයිෆ්ගෙ සීයව හොස්පිටල් ඇඩ්මිට් කරල තිබුන. වයිෆ් සීයත් එක්ක ගොඩක් හිතවත්. මට කතාකලා යන්න කියල. මන් කිව්ව හෙට යමු කියල.
පහුවදා උදෙ අපි ගියා. යන්කොට සීය නැතිවෙලා මචන්. දැන් අවුරුදු නමයක් වෙනව. හැමදාම මාර්තු 24 වෙනිදට දානයක් දෙනව. එදා උදේට මට කියනව ඔය එදා හවස මාත් එක්ක ආවනම් මන් තව එක පාරක් සීයට කතාකරනවනෙ කියල![]()
ඔහ්...
වෙනස්ම ජාතියේ එකෙක්... පුදුමයි ඕක උබට ඔච්චර අවුල් වෙන එක නම්...
වයිෆ්ගෙ සීයව හොස්පිටල් ඇඩ්මිට් කරල තිබුන. වයිෆ් සීයත් එක්ක ගොඩක් හිතවත්. මට කතාකලා යන්න කියල. මන් කිව්ව හෙට යමු කියල.
පහුවදා උදෙ අපි ගියා. යන්කොට සීය නැතිවෙලා මචන්. දැන් අවුරුදු නමයක් වෙනව. හැමදාම මාර්තු 24 වෙනිදට දානයක් දෙනව. එදා උදේට මට කියනව ඔය එදා හවස මාත් එක්ක ආවනම් මන් තව එක පාරක් සීයට කතාකරනවනෙ කියල![]()

still on march 24th im in bad mood machan

කෙල්ලගෙ වචනෙ විස්වාස කරල ජීවිතේ වටිනාම අවස්තාවකට පයින් ගහපු එක
අන්තිමට ඒකිත් නෑ හොයාගන්න
![]()
ඔව් මචන් සීය මගෙ ජිවිතේ ලැබිච්ච හොදම කෙනෙක්, ජීවිතේ හොදයි මචන්. මේක නම් අමතක කරන්න බැරි එකක්