අපේ පැත්තේ නම් 8 පාස් නැති එකක් යැව්වා
ඌ වැඩිපුර කලේ ගමේ රස්තියාදු ගහපු එක වල බැහැපු එක
ගම හැදුව හැදිල්ලක් ලෙසටම
යෝධ සංවර්ධනයක් කර ගත්තා උගේ සනුහරෙටම
දැන් උන්ගේ පරම්පරාවම ගොඩ
ගංවතුර කාලේ ආපු ආදාර ටික කන්ටේනර් පිටින් උගේ ගෙවල් වල
එක ටිකම මදි ද අපහු පොහොට්ටුවෙ උන්ට චන්දෙ දෙන්න
UNP උනුත් ඔචර තමා කලේ ගමට