උබලගේ පැත්තේ සභා (පතිය) ත් මේ වගේද ?

Rsupun

Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    අපේ පැත්තේ නම් 8 පාස් නැති එකක් යැව්වා
    ඌ වැඩිපුර කලේ ගමේ රස්තියාදු ගහපු එක වල බැහැපු එක
    ගම හැදුව හැදිල්ලක් ලෙසටම
    යෝධ සංවර්ධනයක් කර ගත්තා උගේ සනුහරෙටම
    දැන් උන්ගේ පරම්පරාවම ගොඩ
    ගංවතුර කාලේ ආපු ආදාර ටික කන්ටේනර් පිටින් උගේ ගෙවල් වල
    එක ටිකම මදි ද අපහු පොහොට්ටුවෙ උන්ට චන්දෙ දෙන්න :D
    UNP උනුත් ඔචර තමා කලේ ගමට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,418
    113
    අපේ පැත්තේ එකෙක් >> 160-8### හොන්ඩා CD 50ක් තිබ්බ එකා ප්‍රියස් එකකුයි ඉඩම් 3කුයි ගත්තා

    තව එකෙක් >> කොරි ලයිසන්, මල් ශාලා දාගත්තා ඉඩම් ගත්තා නිසාන් B14 එක වෙනුවට ඩොල්ෆින් එකක් ගත්තා L200 2WD කැබ් එකක් ගත්තා (නෑයෙක් - සම්බන්දකම් නොමැත)

    තව එකෙක් >> honda CRV එකක් ගත්ත (H නම්බර් මතක හැටියට) ගෙවල් ගත්තා ටිපර් 2ක් ගත්තා

    තව එකෙක් >> මෝටර් බයිසිකලයක් තිබ්බ එකා L200 4WD කැබ් එකක් ගත්තා තව මොනවා ගත්තද කියලා නම් දන්නේ නැහැ

    අන්තිමට ආපු එකා >> කොටි ගණන් ගෙවල් හදන යනවා, suv එකක් ගත්තා

    ඔය දන්නා ටික

    >>> ඔය සෙට් එක unp, SLFP, පොහොට්ටු එවුන්

    උන් වෙනුවට

    මේ වගේ එවුන් ගෙනත් බලන්න මට නම් හිතිලා තියෙන්නේ

    උබලටත් එහෙම හිතෙනවද ?

    Ponz Handunnethitath tiyenne hela yakka jaana (amma pitin anagathanam wenama scene ekak)

    Okun ohoma hinganno wage inne (Aththa kathawa assets tiyenawa unta unge pawle wena unge namwalin) balaya nathi nisa. aapu gaman umbalata amdey galola puka pennai.

    Langadi ipaduna unta kiyanne gihin WW ge athithaya balapan. 2000s ganan wala JVP kiyanne WW tama. e kaley oya tilvin, anura wage un sippi kaali. passe WW ta raha watunama pulli maaru kala. Muntath wenne ochara tama

    umbalata itin hamadaama puka atha gaga inna tama wenne ane apita ariyane mun gaga
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,670
    13,416
    113
    අපේ පැත්තේ පොහොට්ටු සබපතියට හැම ලෑන්ඩ් සෙල් එකකින්ම ප්ලොට් එකක් වෙන්න කරන්න ඕනෙලු,

    විපක්ෂේ එකාට ටවුමේ UDA එකෙන් හදපු මාකට් එකේ කඩ 3ක් තියෙනවා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    මමත් මහින්ද ගැන ගෝටා ගැන හිතන් හිටියා උන් රට හදයි කියලා unp එකේ නායකයෙක්ට නම් දීලා නැහැ නමුත් ඔය unp සබාට නම් දීලා තියෙනවා

    2000න් පස්සේ අවුරුදු 23 ගනින් ඒ කාලේ ඇතුලතත් ඔය හිටපු එවුන් කරලා තමා රට මේ තත්වෙට ආවේ

    මම ජිවිතේ පලවෙනි වතාවට මාලිමාවට දෙනවා බලමු උන්ගේ වෙනසක් තියේවිද කියලා

    එහෙම නැති උනොත් උන්වත් වෙනස් කරනවා වෙන කෙනෙක් ගැන බලමු එදාට

    එහෙනම් තේරුම් ගනින් උබ හිතන විදිය සෑහෙන්න අවුල් කියන එක. උබත් බහුතර මතය දරන එකෙක්. රැල්ලට යන එකෙක්. රැල්ලට ගෝතයාට කඩේ ගිහින් රටම බංකොලොත් කරන්න සම්මාදම් උනා කියන එකේ වගකීම බාරගනින්.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Ponz Handunnethitath tiyenne hela yakka jaana (amma pitin anagathanam wenama scene ekak)

    Okun ohoma hinganno wage inne (Aththa kathawa assets tiyenawa unta unge pawle wena unge namwalin) balaya nathi nisa. aapu gaman umbalata amdey galola puka pennai.

    Langadi ipaduna unta kiyanne gihin WW ge athithaya balapan. 2000s ganan wala JVP kiyanne WW tama. e kaley oya tilvin, anura wage un sippi kaali. passe WW ta raha watunama pulli maaru kala. Muntath wenne ochara tama

    umbalata itin hamadaama puka atha gaga inna tama wenne ane apita ariyane mun gaga
    මේ පොන්ස්

    උබ මට හදුන් ගැන කියන්න එන්න ඕනේ නෑ

    Ai umbey tathada oka? Umbala wage gobba yakku voter base ekey innakan itin rata hadanna be

    Umbala hitanne jeppo kiyanne aliensla kiyala. chance eka hambunoth hama ekaama hora kanawa. umbath mamath ehema tama.

    Mama podi kaaley ahapu sira kathawak tama "everything/everyone has a price"