උබලගේ ලයින් වල හරියට කරන්ට් ඒක ඒනවද මේ දවස්වල ? අපේ ලයින් ඒකේ ටියුබ් ලයිට් වගේ :lol:
Casinoboy Well-known member Jun 6, 2011 5,244 2,682 113 Jan 3, 2023 #1 උබලගේ ලයින් වල හරියට කරන්ට් ඒක ඒනවද මේ දවස්වල ? අපේ ලයින් ඒකේ ටියුබ් ලයිට් වගේ
SHANUXLK Well-known member Dec 20, 2013 2,263 1,028 113 Motherland Jan 3, 2023 #2 එක විදිහකට නැහැ තමා
SLCyberKing Well-known member Feb 9, 2019 363 504 93 Jan 3, 2023 #3 masekata dawas 2k vithara 240 pannala enawa. godak welawata mee gana thamai. Reactions: kinkon and kevin_levin
Casinoboy Well-known member Jun 6, 2011 5,244 2,682 113 Jan 3, 2023 #5 EVC said: api off grid owa adala naha Click to expand... අපිත් ඒහෙම තමයි ඉතින්
NEMISIS Well-known member Nov 13, 2013 11,410 19,589 113 Colombo Jan 3, 2023 #6 අපේ ගෙදරටත් grid එකේ වෝල්ටේජ් එක දවල්ට 240V එනවා, රෑට 230-240 අතර ගානක් එන්නෙ දැන් නං ඕෆ්ග්‍රිඩ් නිසා කීය ආවත් අවුලක් නැහැ
අපේ ගෙදරටත් grid එකේ වෝල්ටේජ් එක දවල්ට 240V එනවා, රෑට 230-240 අතර ගානක් එන්නෙ දැන් නං ඕෆ්ග්‍රිඩ් නිසා කීය ආවත් අවුලක් නැහැ
channaq4 Well-known member Jun 30, 2008 3,322 1,053 113 නොදනි(Unknown) Jan 3, 2023 #9 ape menna mehema Reactions: SLCyberKing
kinkon Well-known member Aug 5, 2007 115,990 2 116,138 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 3, 2023 #10 අවුලක් නෑ Reactions: SLCyberKing