උබලගේ විනෝදාංශ මොනවද?

KarolisAppu

Well-known member
  • Nov 25, 2025
    461
    462
    63
    මේක ගොඩක් උන්ට ජෝක් එකක් වගේ පෙනෙයි. මොකද අපේ වගේ රටවල වයස 27 වගේ පැන්නම , රස්සා කරද්දි , ළමයි ඉද්දි ෆ්‍රි ටයිම් එකක් නැ කියලනේ හිතන්නේ. ඒනිසා මුවි එකක් බලනවා, සිංදුවක් අහනව අැරුනම වෙන දෙයක් නැ කියන්නත් පුලුවන්.. මම අහන්නේ එහෙම නෙමේ..

    photography , music (instrument play කරන එක) වගේ මොනවද උබල ට තියෙනවනම් විනෝදාංශ?

    thiyana ewa karanna time lebenawa adui. kattiya set wenawath adui
    Nettam asa cricket gahanna, bowling gahanna, safari gihin overnight inna, overseas travel karanna.
    lamai innakota time eka allocate karanna be. unge classes thiyanawa, school miss unama okkoma awul wenawa
    office commitment wedi wenakotath be
     
    • Like
    Reactions: sliit_kolla

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    පොඩි කාලෙ ඉදල හොදටම කරල නතරම උන එකක් ආයෙ හීනියට පටන්ගෙ තියනව. පොත් කියැවීම තමා.

    අනික හීනියට අඩියක් ගහන එක. Travel කරන් එක..
     
    • Like
    Reactions: sliit_kolla

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    @redux වගේ ඉස්කෝලේ මග ඇරිච්ච low iq බයි වේසිගෙ පුතාල එලියට ඇදල අරන් පුක පලන එක 🫠
     

    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    බෝඩිමේ ඇද උඩට වෙලා කෙල්ලොන්ගෙ ඉන්ස්ට බලල අතේ ගහල විශ්වාසෙ දෙන එක.
     
    • Like
    Reactions: ruchira88

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    මුද්දර එකතු කිරීම
    අඩෝ බොලා හිනා උනාට මගේ සීරියස් හොබී එකක් යකෝ :yes: :D

    පොඩි කාලෙ my self කියන කොට මොකක් හරි කියන්න ඕනෙ හින්දා collecting stamps කිව්වා. එච්චර තමයි අපි නම්.
    මමත් එහෙම කිව්වා.. කිව්වා වගේම ඒක තමයි හොබි එක උනෙත්
    ------ Post added on Mar 6, 2026 at 8:05 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,730
    113
    කටින්රට හදන්න යාම
    ක්‍රිකට් ඉත්තෑවන්ට රිදවීම
    බියර්, අරක්කු බීම
    සින්දු ඇසීම, දැන් ටිකක් අඩුයි
    පොත් කියවීම
    Bike එකේ රවුම් ගැසීම
    පොරක් talk දීම
     
    Last edited:

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    01. ෆොටෝග්‍රැෆි (මේක ඇඟේ තියෙන දේ)
    02. මෑතකදි පටන්ගත්ත ටික්ටොක් චැනල් එකක්. දැන් මේ දවස්වල ඒකට කන්ටෙන්ට් අප්ලෝඩ් කරනව. User ID: @sankal87 මම ඇවිදින තැන්වල වීඩියෝ, ෆොටෝස් තමයි අප්ලෝඩ් කරන්නෙ.
    03. ටෙලිනාට්‍යය හෝ චිත්‍රපටි බලනව
    04. කාලෙක ඉඳන් කරගෙන එන එකක් තියෙනව. පරණ කාසි සහ මුදල් නෝට්ටු එකතු කරන එක. ලංකාවෙ පරණ නෝට්ටු සහ කාසි කලෙක්ෂන් එකක්ම තියෙනව. ඊට අමතරව පිටරටවල්වල මුදල් නෝට්ටු තියෙනව. මුලින්නම් මම ගියපු රටවල මුදල් නෝට්ටු විතරයි එකතු කරේ. දැන් වෙන රටවල්වල ඒවත් එක්ක රටවල් 15ක විතර නෝට්ටු තියෙනව.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,928
    4,367
    113
    ෆිලුම් බැලීම
    සින්දු ඇසීම
    ඉස්සර ගහපු ගේම් ගැසීම- සෑහෙන්න අඩුවෙන් කරන දෙයක්
    යාලුවො 2-3ක් ඉන්නව, උන් එක්ක bike trips යනව
    ඉඳ හිට කොල්ලොත් එක්ක පාටි දානව-උන් බොනව, මන් බයිට් කකා සැන්ඩි බොනව:ROFLMAO:
    යන තැන්වල පොඩි පොඩි video clips හදල tiktok, youtube shorts දාන්න අදහසකුත් තියෙනව. වෙලාව හම්බුනොත් try එකක් දෙනව.:love2:
     
    • Like
    Reactions: sliit_kolla

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මේක ගොඩක් උන්ට ජෝක් එකක් වගේ පෙනෙයි. මොකද අපේ වගේ රටවල වයස 27 වගේ පැන්නම , රස්සා කරද්දි , ළමයි ඉද්දි ෆ්‍රි ටයිම් එකක් නැ කියලනේ හිතන්නේ. ඒනිසා මුවි එකක් බලනවා, සිංදුවක් අහනව අැරුනම වෙන දෙයක් නැ කියන්නත් පුලුවන්.. මම අහන්නේ එහෙම නෙමේ..

    photography , music (instrument play කරන එක) වගේ මොනවද උබල ට තියෙනවනම් විනෝදාංශ?
    Mobile photography, songs, driving . film s owa thama
     
    • Like
    Reactions: sliit_kolla

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,577
    13,186
    113
    🤍
    ගෑණිට වෙන උන්ට හුකන්න කියල මන් ඒක බලන් අතේ ගහනවා.
    Slit lolla kiyanne waruna incest weisige puta da ... ykooo :ROFLMAO: :ROFLMAO:

    Hobbies kranda tharam mind eka relax krganna wealth eka madi , eka hadanawa
    ------ Post added on Mar 6, 2026 at 9:13 AM