උබල දන්නවනේ පහුගිය ටිකේ මන් ඔෆර් එකක් දුන්න කියල.
සැලකිය යුතු ප්රමාණයක් කලා එලකිරි උබලට
. මන් මේ කාටුන් ඇදිල්ල පටන් අරන් අවුරුදු එකහමාරක් විතර වෙනවා.
ඒත් කලයක් නවත්තල තිබුනා. ඊටපස්සෙ කර්ෆිව් අස්සෙ ගෙදරට හිර උනාම තමයි ආයෙත් පටන් ගත්තෙ. උබලට ඔෆර් එක දුන්නෙ හේතු දෙකක් උඩ.
1. උබලට දෙයක් දෙන්න ඕන නිසා.
2. නැතිවෙලා ගිය ප්රැක්ටිස් එක ශාප් කරගන්න.
ඉතින් ගොඩක් එවුන් මට කියල වැඩේ කරගත්තා. ඒ හැමොටම, මගේ ත්රෙඩ් බම්ප් කරපු ඔක්කොටම, පට්ට තැන්ක්ස්.

ඒ වගේම ස්කර්විය ඇන්ද එකට මට බැනලා රෙප් කපපු උන්ටත් තැන්ක්ස්.
ඊලග එක මන් අදින සමහර ඒවයේ විඩියො එක දාල Youtube Channel එකක් කරනවනේ දැනට සබ් 52ක් තියෙනවා. පුලුවන් උන් ඉති එකත් සබ් කරන් පලයන්.

ඉතින් බන් මන් අද මේ ත්රෙඩ් එක දාන්නෙ. අවුරුදු එකහමාරකට කලින් ඇදපු දෙව්මිගේ ( නයනතරාගෙ ) පින්තුරේ ඊයෙ ආයෙත් ඇන්දා. කියන්න සතුටුයි. පොග්රස් එකක් තියෙනවා. හැබැයි තව අඩුපාඩු නැතිවම නෙමෙයි. උබලත් බලලම් කියපල්ලා කොහොමද පොග්රස් එක කොහොමද කියලා. මගෙන් පොර්ට්රෙට් එක ගත්තු උන්ගේ හයිය තමයි ඉතින්.

දැන් ඉතින් මෙච්චර ස්තූති කථාවක් කලේ ඔෆර් එක ඉවරයිද?

පිස්සුද මල්ලි? පොර්ට්රෙට් එක ඔනේනම් මැසෙජ් එකක් දාපං.

Youtube Channel
Facebook Page
Instagram
2019 මාර්තු
2020 මැයි
කලින් ත්රෙඩ්ස්
Cartoon portrait for Elakiriyans
තව කාටද ඕනේ
සැලකිය යුතු ප්රමාණයක් කලා එලකිරි උබලට
. මන් මේ කාටුන් ඇදිල්ල පටන් අරන් අවුරුදු එකහමාරක් විතර වෙනවා.
ඒත් කලයක් නවත්තල තිබුනා. ඊටපස්සෙ කර්ෆිව් අස්සෙ ගෙදරට හිර උනාම තමයි ආයෙත් පටන් ගත්තෙ. උබලට ඔෆර් එක දුන්නෙ හේතු දෙකක් උඩ.1. උබලට දෙයක් දෙන්න ඕන නිසා.

Last edited: