උබලගේ හයිය තමයි ඉතින්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,277
    21,177
    113
    උබල දන්නවනේ පහුගිය ටිකේ මන් ඔෆර් එකක් දුන්න කියල. :cool: සැලකිය යුතු ප්‍රමාණයක් කලා එලකිරි උබලට :cool: . මන් මේ කාටුන් ඇදිල්ල පටන් අරන් අවුරුදු එකහමාරක් විතර වෙනවා. :yes: ඒත් කලයක් නවත්තල තිබුනා. ඊටපස්සෙ කර්ෆිව් අස්සෙ ගෙදරට හිර උනාම තමයි ආයෙත් පටන් ගත්තෙ. උබලට ඔෆර් එක දුන්නෙ හේතු දෙකක් උඩ.

    1. උබලට දෙයක් දෙන්න ඕන නිසා.
    2. නැතිවෙලා ගිය ප්‍රැක්ටිස් එක ශාප් කරගන්න.

    ඉතින් ගොඩක් එවුන් මට කියල වැඩේ කරගත්තා. ඒ හැමොටම, මගේ ත්‍රෙඩ් බම්ප් කරපු ඔක්කොටම, පට්ට තැන්ක්ස්. :love::love::love: ඒ වගේම ස්කර්විය ඇන්ද එකට මට බැනලා රෙප් කපපු උන්ටත් තැන්ක්ස්.:love:

    ඊලග එක මන් අදින සමහර ඒවයේ විඩියො එක දාල Youtube Channel එකක් කරනවනේ දැනට සබ් 52ක් තියෙනවා. පුලුවන් උන් ඉති එකත් සබ් කරන් පලයන්. :cool::cool::cool:

    ඉතින් බන් මන් අද මේ ත්‍රෙඩ් එක දාන්නෙ. අවුරුදු එකහමාරකට කලින් ඇදපු දෙව්මිගේ ( නයනතරාගෙ ) පින්තුරේ ඊයෙ ආයෙත් ඇන්දා. කියන්න සතුටුයි. පොග්‍රස් එකක් තියෙනවා. හැබැයි තව අඩුපාඩු නැතිවම නෙමෙයි. උබලත් බලලම් කියපල්ලා කොහොමද පොග්‍රස් එක කොහොමද කියලා. මගෙන් පොර්ට්‍රෙට් එක ගත්තු උන්ගේ හයිය තමයි ඉතින්.:love::love::love:

    දැන් ඉතින් මෙච්චර ස්තූති කථාවක් කලේ ඔෆර් එක ඉවරයිද? :baffled::baffled:

    පිස්සුද මල්ලි? පොර්ට්‍රෙට් එක ඔනේනම් මැසෙජ් එකක් දාපං. :D:D:D

    Youtube Channel
    Facebook Page
    Instagram

    2019 මාර්තු

    Nayanathara old.png


    2020 මැයි

    Nayanathara.png





    කලින් ත්‍රෙඩ්ස්

    Cartoon portrait for Elakiriyans
    තව කාටද ඕනේ
     
    Last edited:

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    Machan ubata patta hekiyawak thiyenne. Oka use karala ubata nikanma goda giyeki.

    Hariyata market karapan. Freelance site, facebook , youtube. Owa use karapan. Sochchamakata karannath epa. Standard ekak thiyagena sadarana mudalakata karapan. Jaya wewa
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,277
    21,177
    113
    Taraha wenta epa miniho... Mehema kiwwata... lankawe gobbayo adinne nathuwa.... pita rata ewunwa poddak adala e paththata yanna balapan ...

    meka nikan gagata kapana ini wage wadak nathnam... me magul balanna asath na anika hamoma :/
    අයිඩියා එකට තෑන්ක්ස් මචන්. මුලින් මං මේක පටන් ගත්තෙ හොබි එකක් විදියට. ඒකයි ඔය ලංකාවේ උන් ඇන්දේ එහෙම මාකට් එකක් ටාගට් කලේ නෑ. ඒත් උන් ගොබ්බ නෑ මචන්. අනික අදින්නෙ උන්ගෙ රූපෙ මිස චරිතෙ නෙමෙ. මගේ චැනල් එක බලපන්. ඉන්ටනැශනල් කියන චරිතත් ඇදල තියෙනවා සහ ඉස්සරහට අදිනවා. ගොඩක් තෑන්ක්ස් අයිඩියා එකට. ජයවේවා!. 💖💖💖
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,277
    21,177
    113
    Machan ubata patta hekiyawak thiyenne. Oka use karala ubata nikanma goda giyeki.

    Hariyata market karapan. Freelance site, facebook , youtube. Owa use karapan. Sochchamakata karannath epa. Standard ekak thiyagena sadarana mudalakata karapan. Jaya wewa
    තෑන්ක්ස් මචෝ! දැන් දැන් ඒ පැත්තට ට්‍ර්‍යි කරන ගමන් ඉන්නෙ. පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. සෝර්ටවුට් කරගෙන යන ගමන්. ජයවේවා! 💖💖💖💖
    Velamma adinne ubada?
    😆😆😆😆

    ඌ දක්ශයි බන් 💖 ඒ වගේ වෙන්න මට ඝව සෑහෙන්න ප්‍රැක්ටිස් කරන්න වෙනවා. තෑන්ක්ස් 💖
    💖💖💖
    ela mchn good luck
    තැන්ක්ස් මචෝ!


    අඩේ මේ මල්‍ටි කෝට් කරන එක අවුල් උනා බන්. අප්ඩේට් එක නිසා තාම අවුල්. එකපාර රිප්ල්‍ය්යි දෙකක් ගහන්නත් බැරි නිසා තව එකෙක් රිප්ලයි කරනකං ඉදියා. 😆😆😆😄
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,277
    21,177
    113
    මොකෙන්ද බන් අදින්නේ ඔය ?
    Adobe Illustrator මචන්.
    Good work machan :yes:
    Umba wedak karanawa nam charges kohomada kiyala poddak dapan...
    උබගේ එකක් නම් Head shot එක 1000/= යි මචන්. Waist up 2000/= fullbody 3000/=
    Sub ඔඩර්ස් නම් ගානක් කතා කරගෙන කරමු. 😊😊
    Mama ube ada gatta. patta thanks ban :yes::yes:
    ආහ් එල එල. මේ ඉන්නෙ කස්ටමර්ස් ලා. 💖💖💖 තෑන්ක්ස් මචෝ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Adobe Illustrator මචන්.

    උබගේ එකක් නම් Head shot එක 1000/= යි මචන්. Waist up 2000/= fullbody 3000/=
    Sub ඔඩර්ස් නම් ගානක් කතා කරගෙන කරමු. 😊😊

    ආහ් එල එල. මේ ඉන්නෙ කස්ටමර්ස් ලා. 💖💖💖 තෑන්ක්ස් මචෝ

    කොහොමද මවුස් එකෙන් බන් අදින්නේ ?? ග්‍රැෆික් ටැබ්ලට් එකෙන් නෙවේ ද ?
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,277
    21,177
    113
    කොහොමද මවුස් එකෙන් බන් අදින්නේ ?? ග්‍රැෆික් ටැබ්ලට් එකෙන් නෙවේ ද ?
    ආහ් ග්‍රැපික් ටැබ් එකෙන් මචං. Huion 420 ලාභම එක. 😍
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Orders tibboth pass karannan macho. Thread eka save karagatta :D Jayawewa


    ඔන්ලයින් වැඩ කරපන් බන් ඕවගෙන් මොනවා හරි බන් හොද ගානක හොයත හැකි
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,277
    21,177
    113
    ඔන්ලයින් වැඩ කරපන් බන් ඕවගෙන් මොනවා හරි බන් හොද ගානක හොයත හැකි
    ෆයිව ගිග් එකක් දාල තියෙන්නෙ බන්. තාම ඔඩර්ස් නෑ. :baffled:ෆුල් ට්‍ර්‍යු එකක් දෙනවා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ෆයිව ගිග් එකක් දාල තියෙන්නෙ බන්. තාම ඔඩර්ස් නෑ. :baffled:ෆුල් ට්‍ර්‍යු එකක් දෙනවා.


    පොඩි පොඩි ඕඩර් 2ක තුනක් තව අකවුන්ට් වලින් දාල උඩට ගනින් බන්.එතකොට තමා ඕඩර්ස් එන්නේ
     
    • Like
    Reactions: pathaleiretta