මන් 9 වසර වෙනකම් ගියේ අපේ ගමේ ඉස්කොලෙට...මාර සුන්දර තැනක්..
මුලින්ම කියන්නම් මේක පොඩි කාලේ මුලින්ම ආපු ලව් එක ගැන දාපු නූලක්....ඒ හින්දා ටයිටැනික් රේන්ජ් එකේ ලව් ස්ටෝරි බලාපොරොත්තු වෙන්න එපා....පොඩි කාලේ ගොඩක් ලව් cringe ටයිප් නේ ඉතින්...
මට මුලින්ම ලව් ෆීල් එකක් ආවේ 8 වසරදී වගේ....ඒකට ලව් එකක් ම කියන්නත් බැහැ...එක්තරා විදිහක ඇට්ර්රෑක්ශන් එකක් විතරයි..ඒත් සූටි කාලේ ඇට්‍රෑක්ශන් එකත් , අමුතුම ෆීල් එකක් නේ...
අපේ ඉස්කෝලේ ,ශිෂ්‍ය නායක අක්කා කෙනෙක් හිටියා...නම අමාශා...මාරම ලස්සනයි...ටිකක් චබී...මන් 8 ඉද්දී, එයා 11 වසරේ...ඉතින්, මේ අක්කා තමා පරක්කු වෙලා ස්කූල් එන උන්ගේ නම් ලියන්නේ ගේට්ටුව ගාව ඉදන්....මන් ඉතින් කම්මැලියා...හැමදාම ස්කූල් යන්නේ පරක්කු වෙලා...එහෙම දවස් ගනන් යද්දී අක්කා ෆිට් උනා මාත් එක්ක....මන් පොඩි කාලේ පට්ට cute කොල්ලෙක්...
පස්සේ ඔහොම ඔහොම හැමදාම මන් ඕනකමින් පරක්කු වෙලා ආවා, අමාශා අක්කව බලන්නම...අනිත් පරක්කු වෙලා ආපු උන් තනකොල ගලවන අස්සේ..අපි දෙන්නා කතාවක් දාන් ඉන්නවා....
ඔන්න ඔහොම කාලේ ගෙවිලා ගියා...අමාශා අක්කා ගාව මාර attractive smell එකක් එන්නේ..ඒක එයා යූස් කරන perfume එකද , එහෙමත් නැත්තම් එයාගේ ජීවන සුවදද දන්නේ නැහැ....But ලගින් ගියාම හැරිලා බලන තරමේ සුවදක් ඒක....එයා පෑනක් යුස් කරලා දාලා ගියත් ඒ පෑනෙත් එයාගේ ස්මෙල් එක එන තරම්...
ඔහොම කාලයක් යද්දී අමාශා අක්කා කොල්ලෙක් එක්ක හැමදාම washroom එක ගාව දකිනවා කියලා පොරක් කිව්වා...මට පට්ට දුකක් දැනුනේ ඒක අහලා
පස්සේ මන් මොකද කරේ after school ගියා washroom එක පැත්තට...අරූ කිව්වේ ඇත්ත...අමාශා අක්කා කොල්ලෙක් එක්ක ෆුල් ලව් සීන් එකේ...මට මාර දුකක් දැනුනේ..
මන් දිව්වා ඒක දැකලා...කෙල්ලෙක් කොල්ලෙක්ව lip kiss කරන එක දැන් සාමාන්‍යය දෙයක් උනාට මන් 8 වසරෙදී ඒක පට්ට අවුල් සීන් එකක්...අනික මන් හොදින් හිතපු අමාශා අක්කා එහෙම මෝඩ සිපයියෙක් එක්ක තොලක් දාන් ඉදී කියලා හීනෙකින් වත් හිතුවේ නැහැ....
පස්සේ අමාශා අක්කා O/L කරලා අයින් උනා ඉස්කෝලෙන්...දැන් ලොකු ලමයි දෙන්නෙක් ඉන්නවා කියලා ආරංචියි...දවසක යනවා බලලා එන්න...දැන් ලව් කීයක් කරත් ඔය ෆස්ට් ලව් එකේ ෆීල් එක වෙනමම එකක්...