උබලගේ Ignore List වල කවුද ඉන්නේ?
මගේ නම් දැනට මුන් ටික තමයි.
ඉතින් උබලගේ කවුද ඉන්නේ ignore list වල. අලුත් එවුන් නම් එහෙම එකක් තියනවා කියලා වත් දන්නේ නැතුව ඇති. ignore list දාපු එකාගේ එකම එක පෝස්ට් එකක්වත් උබලට පෙන්නේ නැහැ ignore list එකට දැම්මාට පස්සේ. ඇඩ්මින් ලොක්කා ගෙන් මේක කවදාහරි update කරනවානම් මෙහෙම option එකකුත් හදලා දෙන්න කියලා ඉල්ලනවා මේ ත්‍රෙඩ් එකේම. ඒක තමයි ignore list දාන එවුන්ගේ පෝස්ට් විතරක් නෙවෙයි උන්ගෙ ත්‍රෙඩ් පවා අපිට නොපෙනී යන විදියට filter කරන්න පුලුවන් නම් මාර වටිනවා අප්පා.
මගේ නම් දැනට මුන් ටික තමයි.

- එකෙක් මුස්ලිම් අන්වාතවාදය එලකිරි එකේ පතුරවන, මිනිස්සුන්ගේ මනුස්සකම වෙනුවට අමනුස්සකම අවුස්සන්න හදන එකෙක්.
- අනිත් එකා කුල මල වාදය කියන, ජාතියක් විනාශයේ දොරකඩට ලේසියෙන්ම ගෙනියන කාලකන්නි සංකල්පය උපරිමෙන්ම එලකිරි එකේ පතුරවන්න උත්සාහ කරපු එකෙක්.
- ඊලග එකා එලකිරි එක ඇතුලේ තමන්ගේ හිත ඇතුලේ පැසවමින් තියන අසහනය උපරිමෙන්ම ප්‍රදර්ශනය කරලා, එලකිරි එකට එන මෙම්බර්ස්ලාගේ හිත් දවස ගානේ දූෂනයට ලක් වෙන විදියේ ත්‍රෙඩ් පල කරලා, ඌවත් නොදැනුවත්වම දවස ගානේ පවු පුරවගන්න එකෙක්..
ඉතින් උබලගේ කවුද ඉන්නේ ignore list වල. අලුත් එවුන් නම් එහෙම එකක් තියනවා කියලා වත් දන්නේ නැතුව ඇති. ignore list දාපු එකාගේ එකම එක පෝස්ට් එකක්වත් උබලට පෙන්නේ නැහැ ignore list එකට දැම්මාට පස්සේ. ඇඩ්මින් ලොක්කා ගෙන් මේක කවදාහරි update කරනවානම් මෙහෙම option එකකුත් හදලා දෙන්න කියලා ඉල්ලනවා මේ ත්‍රෙඩ් එකේම. ඒක තමයි ignore list දාන එවුන්ගේ පෝස්ට් විතරක් නෙවෙයි උන්ගෙ ත්‍රෙඩ් පවා අපිට නොපෙනී යන විදියට filter කරන්න පුලුවන් නම් මාර වටිනවා අප්පා.

Ignore list දැම්ම කියල ඌ වෙනස් වෙනවයැ ඒක නිකං වඳුරො හැංගෙනව වගේ