උබලගේ life එකේ අයින් කරන් කාලේ මොකද්ද

ExamHe

Well-known member
  • Mar 28, 2019
    2,192
    1,830
    113
    උබලගේ life එකේ කාලයක් අයින් කරන්න දුන්නොත් අයින් කරන්නේ මොන period එකද

    මන් නම් එකටම අයින් කරන්නේ Campus කාලේ
    ඊට පස්සේ School කාලේ

    ඒ දෙක අයින් කරා කියන්නේ ඉතුරු කාලයක් නෑ වගේ බන්

    Was Depressed all over life

    උබලා ආතල් එකේ ඉදලා තියෙනව ද බන්
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,597
    374
    83
    උබලගේ life එකේ කාලයක් අයින් කරන්න දුන්නොත් අයින් කරන්නේ මොන period එකද

    මන් නම් එකටම අයින් කරන්නේ Campus කාලේ
    ඊට පස්සේ School කාලේ

    ඒ දෙක අයින් කරා කියන්නේ ඉතුරු කාලයක් නෑ වගේ බන්

    Was Depressed all over life

    උබලා ආතල් එකේ ඉදලා තියෙනව ද බන්
    dont depressed machan. start something you like to do as hobby
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    4,539
    1
    10,162
    113
    Kaduwela
    මාත් අයින් කරන්නෙ නෑ ප්‍රථම ප්‍රේමේ තිබ්බ කාලේ Loop කරනවා. එහෙම හැගීමක් දැනුන කාලෙ ආතල් ඕයි. දැන් වගෙ ලොකු බැදීම් නෑ, ෆෝන් නෑ, වට්සැප් නෑ, ෆේස්බුක් නෑ. ඉස්කෝලෙදි හම්බ වුනා හිනා වුනා කතා කරා ලියුම් දුන්නා ආතල් ඕයි මතක් වෙද්දිත්. 🤩
     

    stasia

    Well-known member
  • May 28, 2018
    3,845
    6,029
    113
    כדור הארץ
    sddefault.jpg
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    2,192
    1,830
    113
    Ayn karanna nan kalayak ne issaraha tika ayn karaganna beri weida.dan okoma karala karanna deyak ne.
    Dull life neda ubata dan
    Banda nm depress wenna thwuna ubata

    dont depressed machan. start something you like to do as hobby
    Me magula iwara karagannakan mnwa krath hariyanne na bn

    ඉස්කෝලේ කාලේ තමා එපාම කරපු කාලේ
    Math ehema thamayi hithan htye
    Dan ita wada worse

    Epa karapu kalayak thibba. Eth kisima deyak ain karanne na. E hamadema e widiya ta una nisa thamai ada mehema inne. Mokuth wenas karanne na. Gonkam tika unath aye chance ekak awoth e widiyatama karanawa.

    hamadema wenne mokakhari hethuwakata..
    Mn nm aye a gonkan krnne na
    Ayi krnna puluwan nm aye hitha hitha inne na ayin krnwa

    Ai bn tamanta kemathi nethi deyak karanne.oya campus eken ayn weyanko
    Ow bn mala huttak
     
    • Like
    Reactions: The Kingslayer