උබලගේ life එකේ අයින් කරන් කාලේ මොකද්ද

tha123

Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,352
    113
    කට්ටිය මේකට මොනව කියයිද දන්නෑ... කැම්පස් රැග් එක නැති වෙනවට මම කැමති.. ඒකෙන් depress උන කෙනෙක් මම.. තාමත් මේ කැම්පස් යන්නේ කරන ඩිග්‍රිය පට්ටම වටින නිසා ඒක දාල එන්න බැරි නිසා.. නැත්තම් ලංකාවෙ සුන්දරම කැම්පස් එක වෙලත් මට හිතේ පොඩ්ඩක්වත් ආසාවක් නෑ... වෙන පොඩි ඩිග්‍රියක්නම් කැම්පස් නවත්තලා දාල ගොඩක් කල්...:(
     
    Last edited:

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    කට්ටිය මේකට මොනව කියයිද දන්නෑ... කැම්පස් රැග් එක නැති වෙනවට මම කැමති.. ඒකෙන් depress උන කෙනෙක් මම.. තාමත් මේ කැම්පස් යන්නේ කරන ඩිග්‍රිය පට්ටම වටින නිසා ඒක දාල එන්න බැරි නිසා.. නැත්තම් ලංකාවෙ සුන්දරම කැම්පස් එක වෙලත් මට හිතේ පොඩ්ඩක්වත් ආසාවක් නෑ... වෙන පොඩි ඩිග්‍රියක්නම් කැම්පස් නවත්තලා දාල ගොඩක් කල්...:(
    Me too mchan.
     
    • Like
    Reactions: ExamHe

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,045
    113
    කට්ටිය මේකට මොනව කියයිද දන්නෑ... කැම්පස් රැග් එක නැති වෙනවට මම කැමති.. ඒකෙන් depress උන කෙනෙක් මම.. තාමත් මේ කැම්පස් යන්නේ කරන ඩිග්‍රිය පට්ටම වටින නිසා ඒක දාල එන්න බැරි නිසා.. නැත්තම් ලංකාවෙ සුන්දරම කැම්පස් එක වෙලත් මට හිතේ පොඩ්ඩක්වත් ආසාවක් නෑ... වෙන පොඩි ඩිග්‍රියක්නම් කැම්පස් නවත්තලා දාල ගොඩක් කල්...:(
    Pera da?
     
    • Like
    Reactions: acryan and ExamHe

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ස්කොලෙ යන කාලෙ හත වසර වගේ වෙනකන් (වර්ෂ 2000) හොදයි ඊට පස්සෙ ඉතින් පෙර කල කර්ම තමා. හොද වෙලාවට කලින් ආත්මෙ දන් දීල තිබ්බ නිසා දේපල, සල්ලි business එකක් හම්බුනා. Degree ගැහුවට Job එකක් කලාට බොහොම මානසික හා කායික අමාරු කාල තමා ගෙව්වෙ. යාලුවෝ, කෙල්ලො ලබන්න බැරිවුනා කර්ම තමා. :(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ඉස්කොලෙ කාලෙ ගත්තොත් ඉස්කොලෙට මන් ආස නැහැ.
    ඉස්කොලෙ ගොඩක් මගෙ වයසෙ හිටියෙ ආතල් එකක් දන්නෙ නැති අපතයො ටිකක් ( හැබයි දැන් උන් සෙට් උනොත් කියන්නෙ පට්ට ෆන් නෙද බන් ගත්තෙ කියලා ) පඩම කැරියො ටිකක් හිටියෙ.

    ඉස්කොලෙ කාලෙ ආතල් තිබ්බෙ ඉස්කූල් බස් එකෙ.
    එකත් ඕ ලෙවල් කාලෙ විතරයි.
    තව ඕ ලෙවල් ටියුෂන් ක්ලාස් එකෙ කෑල්ලකට බැස්සා.
    අන්න ඒ කාලෙත් එල.
    ඉස්කොලෙ කාලෙ රියල් ආතල් තිබ්බෙ අපෙ ගෙවල් පැත්තෙ.
    ඉස්කොලෙ 7,8,9 කාලවල් වල.

    සිරසෙ හඬ කවපු ෆිල්ම් ගිය කාලෙ.
    ඉරිදා දහම් පාසල් ඇරිලා සිරසෙ ,අයිටි එන් එකෙ යන ඉංග්‍රිසි ෆිල්ම් බලන්න ගෙදර දුවගෙන එන කාලෙ.
    අන්න ආතල් .

    චොරම කාලෙ ඒ ලෙවල් කාලෙ.
    ඉස්කොලෙ උන් කොහොමත් බොග.
    ටියුෂන් පන්ති වලත් හිටියෙ අමුම ලොල්ලො (මැත්ස් කරන නිසා වෙන්න ඇති ඇන්ටිලා අංකල් ලා තම තනිකරම )
    දහම්පාසල් නවත්තලා තිබ්බ නිසා ඒ සෙට් එක කැඩුනා.

    වෙලාවකට හිතුනා කොමර්ස් කරානම් හොඳා කියලා.
    පට්ට කැලි හිටියෙ කොමර්ස් ටියුෂන් පන්ති වල.
    ඒ වගෙම කොල්ලොත් එල ආතල් බුවාලා.
    මගෙ ජිවිතෙ කරපු ගොන් කමක් තමා මැත්ස් කරපු එක කියලා හිතෙන්නෙ ඔය වෙලාවට.
    ඒ කිව්වෙ කැම්පස් යන සීන් එකවත් විෂය දැනුම පැත්තෙන්වත් නෙමෙ .
    විෂය කරාපු මිනිස්සුන්ගෙ පැත්තෙන්.
    මෙලොම රහක් නැති ගොතයො සහ ගොතිච්චියො තමා හිටියෙ.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    mamath ayin karanna kemathi Campus giya kale. thanikarama nansthiyak une. e kale job ekak karanam sehena watinawa. mokada job eka karanna one skills okkoma hedune job ekenui karapu professional studies walin misak campus eken nemei (Colombo uni - Management Faculty - hithapanko anith ewata giya un hithana widiya)

    Anith eka thama school giya kalen 12-13 wasara thanikarama boruwak guruwaru school eke kale. ettatama grade 7 idan wage okkoma dewal igena gatte private tuition walin, school giye namata (den godak un yanneth ehema thama). school eke hitapu time eke sports karanam health eka wath improve wenawa. mama ettatama salli thiyanawa nam mage lamayek government school yawanne ne. anthimata job ekak karanna one english wath hedenne ne. pension peretha kamata apu guruwaru apiwa goda daida bang
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    මම නම් මුළු ලයිෆ් එකම අයින් කරනවා.
    Mamath bn
    Melo rahak na
    ආයෙත් නම් මට මනුෂ්‍ය ආත්මයක් එපා බං
    :(
    කට්ටිය මේකට මොනව කියයිද දන්නෑ... කැම්පස් රැග් එක නැති වෙනවට මම කැමති.. ඒකෙන් depress උන කෙනෙක් මම.. තාමත් මේ කැම්පස් යන්නේ කරන ඩිග්‍රිය පට්ටම වටින නිසා ඒක දාල එන්න බැරි නිසා.. නැත්තම් ලංකාවෙ සුන්දරම කැම්පස් එක වෙලත් මට හිතේ පොඩ්ඩක්වත් ආසාවක් නෑ... වෙන පොඩි ඩිග්‍රියක්නම් කැම්පස් නවත්තලා දාල ගොඩක් කල්...:(
    Ow bn oya rag eka wadiya epa poddak thyenna ona kyna un thama penna bari
    Okun hinda thama oka nawaththanna bari
    Townhall eke kollupitiye ena unta allagena denna ona duwana patta hitha ganna bari wenna
    Loku unta newe pas iyar ponna sipayyonta denna ona
    Okun hena oluwen ne owaye enne
    Hodata madi nokiyanna apu hama ekatama salakuwa nm hari

    Mata oya penna bari anith magula thama campus wala watta pura podi podi magulawal hadana eka

    Bus eke yanna ona building eken building ekata
    Oya wanni wala gahanne nathuwa para gawin colombo city eke thani tower ekata ganna puluwan eka kari wanni wala hadanawa apita paw denna
    Ehema kra nm cctv ehema gahala jeppo kurutto puka dena unta hukawanna thwuna
    Me too mchan.
    Kwuda bn campus eka pul athal kypu eka
    Dannawa nm enneth na
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    කට්ටිය මේකට මොනව කියයිද දන්නෑ... කැම්පස් රැග් එක නැති වෙනවට මම කැමති.. ඒකෙන් depress උන කෙනෙක් මම.. තාමත් මේ කැම්පස් යන්නේ කරන ඩිග්‍රිය පට්ටම වටින නිසා ඒක දාල එන්න බැරි නිසා.. නැත්තම් ලංකාවෙ සුන්දරම කැම්පස් එක වෙලත් මට හිතේ පොඩ්ඩක්වත් ආසාවක් නෑ... වෙන පොඩි ඩිග්‍රියක්නම් කැම්පස් නවත්තලා දාල ගොඩක් කල්...:(

    මොකක්ද මචන් ඩිග්‍රිය?
     
    • Like
    Reactions: ExamHe

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    mamath ayin karanna kemathi Campus giya kale. thanikarama nansthiyak une. e kale job ekak karanam sehena watinawa. mokada job eka karanna one skills okkoma hedune job ekenui karapu professional studies walin misak campus eken nemei (Colombo uni - Management Faculty - hithapanko anith ewata giya un hithana widiya)

    Anith eka thama school giya kalen 12-13 wasara thanikarama boruwak guruwaru school eke kale. ettatama grade 7 idan wage okkoma dewal igena gatte private tuition walin, school giye namata (den godak un yanneth ehema thama). school eke hitapu time eke sports karanam health eka wath improve wenawa. mama ettatama salli thiyanawa nam mage lamayek government school yawanne ne. anthimata job ekak karanna one english wath hedenne ne. pension peretha kamata apu guruwaru apiwa goda daida bang
    හැම ගුරුවරයම එහෙම නෑ මචන්.
    මට නම් හම්බුන ගුරුවරු බහුතරේ රත්තරන් මනුස්සයෝ.
     
    • Like
    Reactions: ExamHe and niyomax