උබලගේ life එකේ අයින් කරන් කාලේ මොකද්ද

dasuneranda

Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    Me too
    උබලගේ life එකේ කාලයක් අයින් කරන්න දුන්නොත් අයින් කරන්නේ මොන period එකද

    මන් නම් එකටම අයින් කරන්නේ Campus කාලේ
    ඊට පස්සේ School කාලේ

    ඒ දෙක අයින් කරා කියන්නේ ඉතුරු කාලයක් නෑ වගේ බන්

    Was Depressed all over life

    උබලා ආතල් එකේ ඉදලා තියෙනව ද බන්
    Me too mchan..
    Attata bn igena gatte nattan meeta wada sathutin innawa.oluwa depress une igena ganna gihin.e kale dannawanan 1 wasarata wath yanne ne

    Man nam Dan social media use karanne na.(fb) owa hinda thamai okun apita pus part danne.paduwe innawa bn..pothak Pathak kiyawagena..
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Was Depressed all over life

    උබලා ආතල් එකේ ඉදලා තියෙනව ද බන්

    වැඩේ තියෙන්නෙ මචන් අපිට ගොඩක් මතක හිටින්නෙ අපි කාපු කටු සහ දුක්මුසු සිදුවීම් තමයි. එතකොට පස්සෙ කාලෙක මතක් කරලා බලද්දි අපිට හිතෙන්නෙ මුලු ජීවිත කාලෙම දුකෙන් හිටියා වගේ තමයි. :rolleyes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    mamath ayin karanna kemathi Campus giya kale. thanikarama nansthiyak une. e kale job ekak karanam sehena watinawa. mokada job eka karanna one skills okkoma hedune job ekenui karapu professional studies walin misak campus eken nemei (Colombo uni - Management Faculty - hithapanko anith ewata giya un hithana widiya)

    Anith eka thama school giya kalen 12-13 wasara thanikarama boruwak guruwaru school eke kale. ettatama grade 7 idan wage okkoma dewal igena gatte private tuition walin, school giye namata (den godak un yanneth ehema thama). school eke hitapu time eke sports karanam health eka wath improve wenawa. mama ettatama salli thiyanawa nam mage lamayek government school yawanne ne. anthimata job ekak karanna one english wath hedenne ne. pension peretha kamata apu guruwaru apiwa goda daida bang
    මෙ කොටසට මාත් එකඟයි මචං 7 වසර නෙමෙ
    1 වසරෙ ඉඳන්ම ඔය සිද්ධිය තමා.
    වාසනාවකට වගෙ ඉතිං හොඳ ගුරුවරුත් හම්බවෙන අය ඉන්නවා.
    එත් අපෙ ඉස්කොලවල් වල ගොඩක් එහෙම නැහැ.
    ගොඩක් ගෙම ගහන්නෙ ටියුෂන් වලින් .එක්කො ගෙවල් වල අම්මලා තාත්තලා අයියලා අක්කලා කියලා දීලා හො උදව් අරගෙන.
    ඉස්කොලෙ ඇවිත් වැඩ පෙන්වනවා.


    වැඩේ තියෙන්නෙ මචන් අපිට ගොඩක් මතක හිටින්නෙ අපි කාපු කටු සහ දුක්මුසු සිදුවීම් තමයි. එතකොට පස්සෙ කාලෙක මතක් කරලා බලද්දි අපිට හිතෙන්නෙ මුලු ජීවිත කාලෙම දුකෙන් හිටියා වගේ තමයි. :rolleyes:
    ඩිප්‍රෙෂන් වල එක ලක්ෂනයක් තමා පරන අතපසු වීම් දුක් සීන් නිතර මතක් වීම.

    ඩිප්‍රෙෂන් වැඩිම සොෂල් මිඩියාස් සහ ඩිජිටල් මීඩියාස් වල පෙන්වන දෙවල් නිසා.
    මිනිස්සුන්ව ඩිප්‍රෙස් කරවන දෙවල් ගොඩක් පෙන්වන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: ExamHe

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    වැඩේ තියෙන්නෙ මචන් අපිට ගොඩක් මතක හිටින්නෙ අපි කාපු කටු සහ දුක්මුසු සිදුවීම් තමයි. එතකොට පස්සෙ කාලෙක මතක් කරලා බලද්දි අපිට හිතෙන්නෙ මුලු ජීවිත කාලෙම දුකෙන් හිටියා වගේ තමයි. :rolleyes:
    meka nam aththa muchn. kochchara honda dewal unath api katha karanne kelawechchi ewwa gana.