උබලගේ life එම්කට කෙල උනු උබලා ගම්තු Dekision මොනව ද

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    2009 දී විතර US client කෙනෙක්ගෙන් එන්නට තිබුණු ඩොලර් 100 ක් වෙනුවට Bitcoin 500 ක් දෙන්න දැයි ඇසුවිට එපා කියා ඩොලර් 100 ඉල්ලා ගැනීම.
    යකෝ ගොනා ගොනා මී හරක ගහ ගනින්
     
    • Like
    Reactions: ExamHe

    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ausiwala engineering jobs awlda?
    Na ban lankawata sapekshawa super.
    Mama civil walata akamathiyi ekayi prashne, site job walata kohomath kamathi na.

    Bitcoin ගැන අහලවත් තිබුනේ නැහැ බන් එතකොට. මම හිතුවේ උ මාව අන්දලා සල්ලි නොදී මාරු වෙන්න හදනවා කියල
    2009 bitcoin wage adath apita note une nathi concepts tiyenawada danne na. Tawa awurudu 10 kin witara aye pasuthawenna weida? 🤔🤔
    ------ Post added on Apr 9, 2021 at 1:19 PM
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,622
    2,132
    113
    mata 20-21 age eka kale mawa Italy patawanna haduwa.man ithin Me siri lankawa dala owa wala gihin inna ba kiyala wedeta passa gahuwa.dan hithenawa man kara gatta lokuma gon kama kiyala.man eda A gamana giyanam ,ada mage life eka godak wenas wenna thibba :(
     
    • Sad
    Reactions: ExamHe

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    Na ban lankawata sapekshawa super.
    Mama civil walata akamathiyi ekayi prashne, site job walata kohomath kamathi na.

    2009 bitcoin wage adath apita note une nathi concepts tiyenawada danne na. Tawa awurudu 10 kin witara aye pasuthawenna weida? 🤔🤔
    ------ Post added on Apr 9, 2021 at 1:19 PM
    ඔසී වල ගොල්ඩර් කියලා කම්පැණි එකක් තියෙනවානෙ ?
    ඕකෙ වැඩ කරනවා මන් දන්න යාළුවෙක් .
    ඌ මොනාෂ් සිවිල් ඉංජිනියරින් කරෙ.

    ත්‍රෙඩ් එකට අදාලව

    කෙළවෙන්න කියලා ගත්ත අමුතු ඩිශිසන්ස් නැහැ බන් මගෙ ලයිෆ් එකෙ.
    මොකද ලයිෆ් එකෙ ඒ ඒ අවස්තාවල ගත්ත ඩිසිෂන් එක නොගෙන ඒ ඒ අදාල අවස්ථාවල මගෙ දැනුම වපසරිය කැපැසිටි එක සියල්ල සලකා තිබ්බ වෙනත් ඔප්ෂන්ස් දිහා බැලුවොත් කොහොමත් එකයි .මහ වෙනසක් වෙන්නෙ නැහැ .

    උදා :අපි හිතමු මන් මැත්ස් නොකර කොමර්ස් කරා කියලා ? එකම අවුට් කම් එක තමා මගෙ හැටියට ලැබෙන්නෙ .
    මන් කැම්පස් එකකට ගිහින් ඩිග්‍රි එකක් ගත්තත් කැම්පස් නොගියත් මගෙ හැටියට ලැබෙන අවුට්කම් එක එකයි .
    ------ Post added on Apr 9, 2021 at 8:10 PM
     
    Last edited:

    Mage nam outcome eka sahena wenas wei. Mata eka 200% sure. 😐
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    AL ඉවරවෙලා ජාපානේ යන්න අවස්ථාව තියෙද්දි යන්නේ නැතුව ඉඳීම
     
    • Sad
    Reactions: ExamHe