උබලගේ_ගෙදර මාසික වියදම කීයද?

මාසික වියදම?

  • RS 15000-25000

    Votes: 21 18.6%
  • RS 25000-35000

    Votes: 25 22.1%
  • RS 35000-45000

    Votes: 20 17.7%
  • RS 45000-55000

    Votes: 8 7.1%
  • RS 55000-65000

    Votes: 9 8.0%
  • RS 65000-75000

    Votes: 5 4.4%
  • RS 75000+

    Votes: 25 22.1%

  • Total voters
    113

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    උබලගේ_ගෙදර මාසික වියදම කීයද?

    උබලගේ ගෙදර මාසෙකට යන වියදම මෙතන දාන්න.කෑම බීම,බිල්,ගමන් වියදම් ඔක්කොම එක්ක.ගෙදර ඉන්න සාමාජිකයෝ ගණන කීයද කියලත් දාන්න.උබලා දන්නේ නැත්නම් ගෙදර වැඩිහිටි කෙනෙක්ගෙන් හරි අහලා දාන්න.

    living-room-free-images-at-clker-com-vector-clip-art-online-IJsCIh-clipart__1483099414_58.153.22.jpg
     
    • Like
    Reactions: WhiteWalker

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    සාමාන්‍යයෙන් රු. 30 000 ක් විතර යනවා

    දෙසැම්බර්වල දැනට රු. 75000 ක් විතර ගිහින් තියෙනවා
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    damrox

    Junior member
  • Oct 23, 2008
    130
    3
    18
    Mamai Wifeui

    Gedara rent eka - 26000
    Electricity - 2000
    Internet & telephone - 3000
    Car ekata fuel - 20000
    Groceries - 16000 - 20000 ( weekly 4000 - 5000 wage yanawa)
    Eliyen kama kanna - 4000 - 6000

    mala gewal, bana gewal, magul gewal aniwa set wenawa, monwathma nathan car eka kadenawa hari accident wenawa :-(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,649
    113
    Mamai Wifeui

    Gedara rent eka - 26000
    Electricity - 2000
    Internet & telephone - 3000
    Car ekata fuel - 20000
    Groceries - 16000 - 20000 ( weekly 4000 - 5000 wage yanawa)
    Eliyen kama kanna - 4000 - 6000

    mala gewal, bana gewal, magul gewal aniwa set wenawa, monwathma nathan car eka kadenawa hari accident wenawa :-(

    ළමයෙක් එහෙම හිටියනං විනාසයි :sorry: