උබලටත් මේ අවුල තියෙනවද?
ඒ බන් උබලටත් මේ අවුල තියෙනවද බන්? මම වැඩ ඇරිල ඇවිල්ල නාල සාමාන්‍යයෙන් රෑ 12.30 වගේ වෙනකන් වැඩ කරනව පීසී එකේ. ඒත් බන් පොඩි අවුලක් තියෙනව සෑහෙන්න කාලෙක ඉදන්.
ඒ තමයි ටික වෙලාවක් වැඩ කර කර හිටියම බුකිය, කිරිය, යූටියුබ් පැත්තේ ගිහින් එන්න හිතෙනව. යූටියුබ් ගියොත් විනාසයි පැයකට එනව බොරු වීඩියෝ එකෙන් අනිත් එකට. ඔහොම බල බලා යනව. ඉතින් පැය 5ක් විතර වැඩ කරන්න චාන්ස් එක තිබ්බත්. ඇත්තටම වැඩ කෙරෙන්නේ පැය 2ක් හෝ ඊටත් අඩුවෙන්.
උබලටත් මේ අවුල තියෙනවද බන්? කොහොම උබල ඔය වගේ distractions අඩු කරගන්නේ? බ්ලොක් කරාට වැඩක් නෑ බන් ඊලග දවසෙ ආයිත් අන්ලොක් කරන්න යන්නමයි හිත.
ජෝක් එකක් නෙමේ බන් සිරා දෙයක්.