මම නම් පාන්දර 2 පනිනවා නිදාගන්නකොට ගොඩක් වෙලාවට fb පැත්තේ යනවා පරණ සයිට් බ්ලොග් හොයාගෙන ගිහින් කියවලා බලලා රවුමක් දාලා එනවා . කොහොමත් නිකරුනේ ගත කරන කාලය වැඩියි .රෑට වැඩ කරන්න කම්මැලියි
මමත් කරපු දේ කළේ ලොකු ආසාවකින් නෙමෙයි බං. අකමැත්තෙන්. නමුත් නොකලොත් කෙළවෙන බව දැනන් හිටි නිසා අඬ අඬ කලා. ඉදිරියට උනත් එහෙමයි.
අකමැත්තෙන් වෙදකම් කරන දොස්තර කෙළ වෙන නිසා පඩියට වැඩ කරන්නෙ හා හා හාලැප් එක නැති උනාම ඊලගට ෆෝන් එක තමයි! ආයේ නෑ කුඩු ගැහුවා වගේ තමයි ජිවීතේම කාලකන්නි වෙනවා! සිමාව ඉක්මවා ගියාම මම කිවුවෙ නිකමට බං ඒත් ඇත්ත බං!
ආහ් එකක් මචං. මම කිව්වේ මගේ දැන් රස්සාව ගැන නෙමෙයි හොඳේ. පාඩම් කරපු කාලේ කැම්පස් එකේ එක්සෑම් වලට සහ ඉස්සරහට PG කලොත් ඒ එක්සෑම් වලට පාඩම් කිරීම ගැන මිසක් රස්සාව ගැන නෙමෙයි. රස්සාව සතුටින් කරපන් මචං. නමුත් සාර්ථකත්වයට යන්න තියෙන මාර්ග වලදි කැපවීම අකමැත්තෙන් උනත් යොදවපන්.









මට ඔය අවුල දරුනුවටම තියන්ව....
කන්සන්ට්‍රශන් 0යි....
වැඩක් කරන්න ගියාම වැඩේ ගැන නෙමෙයි ඔලුවෙ තියෙන්නෙ එක එක හුත්ත්වල් ඔලුවෙ දුවනව...
feel like a fucking retard



Me 2 bro. Welak beluwat athe gagaha peya 3k 4 blnwma tamai,![]()

wada goda gahenawa dannema nathuwa eth nawaththanna hithenne na oya wade ... habai ithin kohoma hari karala time management karagannawa bn 
#කට පයින් ගහන්නේ නැද්ද බොසාලාමම නම් සැපට වාඩි වෙලා යූටියුබ් එකේ විඩියෝ බලනවා බන්
මට ඉතින් රජයෙන් පඩි ගෙවන්නෙ මේකට නෙ![]()

බොසෙක් නැහැ බන්, පොර ගෙදර#කට පයින් ගහන්නේ නැද්ද බොසාලා![]()
