උබලටත් මේ අවුල තියෙනවද?

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
උබලටත් මේ අවුල තියෙනවද?

ඒ බන් උබලටත් මේ අවුල තියෙනවද බන්? මම වැඩ ඇරිල ඇවිල්ල නාල සාමාන්‍යයෙන් රෑ 12.30 වගේ වෙනකන් වැඩ කරනව පීසී එකේ. ඒත් බන් පොඩි අවුලක් තියෙනව සෑහෙන්න කාලෙක ඉදන්.

ඒ තමයි ටික වෙලාවක් වැඩ කර කර හිටියම බුකිය, කිරිය, යූටියුබ් පැත්තේ ගිහින් එන්න හිතෙනව. යූටියුබ් ගියොත් විනාසයි පැයකට එනව බොරු වීඩියෝ එකෙන් අනිත් එකට. ඔහොම බල බලා යනව. ඉතින් පැය 5ක් විතර වැඩ කරන්න චාන්ස් එක තිබ්බත්. ඇත්තටම වැඩ කෙරෙන්නේ පැය 2ක් හෝ ඊටත් අඩුවෙන්.

උබලටත් මේ අවුල තියෙනවද බන්? කොහොම උබල ඔය වගේ distractions අඩු කරගන්නේ? බ්ලොක් කරාට වැඩක් නෑ බන් ඊලග දවසෙ ආයිත් අන්ලොක් කරන්න යන්නමයි හිත.

ජෝක් එකක් නෙමේ බන් සිරා දෙයක්. :dull::dull::dull:
 
Randima3000

Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    ඔච්චර වැඩ කරල මොකටද බන්. රෙස්ට් කරපන්. අපේ ඇගටත් දරාගන්න පුලුවන් සීමාවක් තියෙනවා. ඔහොම පැය ගනන් ඇස් වලට වද දීලා තමා තොපි පොට්ට වෙන්නේ
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Same here:(:(
    :rolleyes:
    ඔච්චර වැඩ කරල මොකටද බන්. රෙස්ට් කරපන්. අපේ ඇගටත් දරාගන්න පුලුවන් සීමාවක් තියෙනවා. ඔහොම පැය ගනන් ඇස් වලට වද දීලා තමා තොපි පොට්ට වෙන්නේ

    ඇහැ කන පේන කාලෙ කීයක් හරි හරි හම්බ කරගන්න ඕනනේ බන්. :P
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මටත් බන් ඇබ්බැහි වෙලා මල වදයක් වෙලා ඉන්නේ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඒ බන් උබලටත් මේ අවුල තියෙනවද බන්? මම වැඩ ඇරිල ඇවිල්ල නාල සාමාන්‍යයෙන් රෑ 12.30 වගේ වෙනකන් වැඩ කරනව පීසී එකේ. ඒත් බන් පොඩි අවුලක් තියෙනව සෑහෙන්න කාලෙක ඉදන්.

    ඒ තමයි ටික වෙලාවක් වැඩ කර කර හිටියම බුකිය, කිරිය, යූටියුබ් පැත්තේ ගිහින් එන්න හිතෙනව. යූටියුබ් ගියොත් විනාසයි පැයකට එනව බොරු වීඩියෝ එකෙන් අනිත් එකට. ඔහොම බල බලා යනව. ඉතින් පැය 5ක් විතර වැඩ කරන්න චාන්ස් එක තිබ්බත්. ඇත්තටම වැඩ කෙරෙන්නේ පැය 2ක් හෝ ඊටත් අඩුවෙන්.

    උබලටත් මේ අවුල තියෙනවද බන්? කොහොම උබල ඔය වගේ distractions අඩු කරගන්නේ? බ්ලොක් කරාට වැඩක් නෑ බන් ඊලග දවසෙ ආයිත් අන්ලොක් කරන්න යන්නමයි හිත.

    ජෝක් එකක් නෙමේ බන් සිරා දෙයක්. :dull::dull::dull:

    nathuwa bn ekenma tynwa oya awla
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    :rofl:
    උයා එච්චර මොනව කරනවද...

    කිරියනම් එච්චර අවුලක් නෑ බන්. දැන් ගොඩක් අසහන ත්‍රෙඩ් පිරිල නිසා වැඩිය එන්න හිතෙන්නෙත් නෑ, බුකියත් බෝරින් එක එකාගෙ ළමයි, උපන්දිනයි, පූසොය්, බල්ලොයි දැකල අප්පිරියයි. youtube තමයි හෙනේ. casey neistat චැනල් එකට ගියොත් එනව බොරු. :love::love::love:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    සමහර වෙලාවට එනව මෝටිවේෂන් එක. අම්මප ඒක තියෙනවනම් මාසයක් යන වැඩේ දවසෙන් කරත හැකි. ඒ මයින්ඩ් සෙට් එක තියාගන්න විදියක් නෑනේ බන්. බලපන්. :dull::dull::dull:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    internet is a huge distration ban. කවුරු හරි මට අන කරන්න බල කරන්න ඉන්නවනම් මාර productive වෙන්න පුලුවන්. සැර බොසෙක් වගේ. මට මාවම පුෂ් කරගන්න බෑ බන්.