උබලට අතීතෙට යන්න පුලුවන් වුනොත්

dgsoft

Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    මට අතීතෙට යන්න පුලුවන් වුනොත් මම යනවා අවුරුදු 10ක වගේ වයසට. ගිහින් ආරාණ්‍යයක මහන වෙනවා..
     

    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    Podi Silva - පොඩි සිල්වා;22090573 said:
    අපෝ පිස්සුද බන් මන් නම් කැමති නෑ ආයේ ඉස්කෝලේ යන්න පුලුවන්නම් A/L කාලේ තව ටිකක් ආතල් ගන්නවා අඩු Result එකක් ගන්නවා
    A/L කාලෙට තමා බන් මුල ඉදන්නම් යන්නෑ ලොවෙත් :no:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අවුරුදු 10-15ක් අතීහේට ගිහින් ෆේස්බුක්,වට්ස්ඇප් ,ඉන්ස්ට්‍රාගරෙම් පටන් ගන්නවා
    බිට්කොයිනුත් ආපු ගමන් පුලුවන් ගන්නවා
     

    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    Podi Silva - පොඩි සිල්වා;22090550 said:
    ඇයි දැන් මහන වෙන්න බැරිද

    පුලුවන් බන්.. ඒත් දැන් තියෙන ප්‍රශ්න අනුව හිතුන ගමන් යන්න බැහැනෙ. දෙමව්පියන් ගැනත් බලන්න ඕනි නෙ. ඒ ප්‍රශ්න වලට මොනවා හරි කරලා පුලුවන් ඉකමනට යනවා.. පොඩිකාලෙ මහණ වුනානම් මේතරම් අවුලක් නෑනෙ.. ඒකයි ඒම කිව්වෙ.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Podi Silva - පොඩි සිල්වා;22091141 said:
    :( :(
    උබේ මකපු monitor එකෙන් Radio අහපු විදිය තිවුනු Thrad එක බලාගන්න තිවුනා නම් :( :(
    Mokadda ea? man danne nane.. Paththarekawath thibunada..? :eek:
     
    පුලුවන් බන්.. ඒත් දැන් තියෙන ප්‍රශ්න අනුව හිතුන ගමන් යන්න බැහැනෙ. දෙමව්පියන් ගැනත් බලන්න ඕනි නෙ. ඒ ප්‍රශ්න වලට මොනවා හරි කරලා පුලුවන් ඉකමනට යනවා.. පොඩිකාලෙ මහණ වුනානම් මේතරම් අවුලක් නෑනෙ.. ඒකයි ඒම කිව්වෙ.

    ඔව් ඒක ඇත්ත තමා :( :(
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    ජහපාලනේට දුන්න චන්දේ,ආපහුඅරන් ස්වාධීන කණ්ඩායමකට දෙනවා.
     
    :no: mage life eka winasa une otana idan,
    too late to know i did love to a whore

    :baffled::baffled:

    ජහපාලනේට දුන්න චන්දේ,ආපහුඅරන් ස්වාධීන කණ්ඩායමකට දෙනවා.

    ඒ දුන්නත් ජහපාලනේ දිනනවා :baffled::baffled: