uber eats eken try karahan nattan ithn kotthu mee ekak hadala kanna thiyene uyanna ghin na ganna oni nane
minissu thawama oya mala jarawa kanawada?ඉතින් තාම දවල්නේ. උබ ලංකාවේ නෙවේද ඉන්නේ? මැගියක් හදා ගනින්කෝ.
කනවා බන් හදිස්සියට , කරගන්න දෙයක් නැති උනාම. වස තමා ඉතින්.mata nam uyanda puluwan
minissu thawama oya mala jarawa kanawada?


5හෙ පන්තියේ පොඩි එවුනුත් කිරියේ ඉන්නවද බං,අය්යෝ හැමිනෙනවාමාරි බිස්කට් ඇස්ට්‍රා ගාලා රහයි
බලපන් බං අද ගෙදර අය ගමනක් ගියා. මමත් කිව්වා රෑ බොරුවට මට විතරක් උයන්න එපා මම කඩෙන් කන්නම් කියලා. අද පෝය කියලා අමතක උනා බං. කඩ වහලා.
මට බතක් මාළුවක් උයාගන්න බෑ. අකුලෝලම ගියා අදනම්.![]()

machan mewata wada hoda, pasta, normal noodles(harischandra) wage ewa. ewaye taste eka normal & full meal ekaka gathiyak thiyenawa.View attachment 217792
ඔය වගේ වෙලාවකට ගන්න ගෙනැල්ල තියාගනින්. ඕවා දිව්‍ය භෝජන. බොරුනම් ස්කුරුවි දෙයියොන්ගෙන් අහපන්![]()
![]()
![]()
ita meha machan mama, mehe thambith wahanwa kada, pradeshiya sabewen damma huththe neethiAvissawelle Tambi kadayak nadda?
mehe na sahoUber eats

බනිනවානෙ එයා උයනවට වඩා, තොපි ඔවා බලලා තමා මෙකෙ මරාගන්නෙයකෝ අපේ අම්මා චැනල් එක බලලා උයපන්

බිත්තරයක් එක්ක නූඩ්ල්ස් එක කෑවා, පොඩ්ඩක් බඩ දගලනවාNoodles hadana, nathnm Rice cooker eka bath podak hadala fried rice ekk gaha gana

Sortedමේ වෙලාවේ ගෙදර තියෙන්නේ මොනවද (එළවළු/මස්/මාළු) කියලා කියන්න එතකොට Idea එකක් දෙන්න පුලුවන් 🥹
නූඩ්ල්ස් එක කෑවාThanks broහාල් ටිකක් හෝදලා ඇගිල්ලේ පුරුකක් ගානට රයිස් කුකර් එකේ තියපන්, බිත්තරයක් බැදපන්. නැත්නම් බත ඉදුනම බිත්තර දෙකක් කඩලා ,ළුණු ටිකක් , කරපිංචා ටිකක් ඔක්කොම දාලා පොඩි රයිස් එකක් හදා ගනින් කැරට් කෑල්ලක් දාලා. ඕක අද හැදුවානම් උබේ බය , බැරියාව යනවා. අද අව්ල් උනත් ඊලග දවසේ ඉදන් උබ රෙඩි.

මට හොදට උයන්න පුලුවන්
පුරුදු වෙයන්, ඕවා මහ ලොකු වැඩ නෙවෙයි
වෙලාවක කෑම ටිකක් හදල දීපන්කොමාරි බිස්කට් ඇස්ට්‍රා ගාලා රහයි

mehe na bn uber eatsuber eats eken try karahan nattan ithn kotthu mee ekak hadala kanna thiyene uyanna ghin na ganna oni nane

ඉවීමේ Skill එක වැඩි දියුණු උනා රට ආවට පස්සේ. දැන් ඉතින් උයන්න නම් පුලුවන් ඕනම දෙයක් බලාගෙන ඉදලා.
try karanna oni welawakauyana eka maha kengediyak neme ban,
gedara badu thiye nam karanna thiyenne hariyanna hari waradenna hari,
mama online magulak balagena ekaparak malu badala poddak awul wuna,
eeta passe sathiyak withara ammala uyanwa balan hitiya,
me lagakadi gedara aya trip ekak giya dawas 5 ka .
man gedara idan thaniyama iwwe e tike wel 3ma/
mata epa wune ballantayi poosantayi uyanna gihin,
hoddakka lunu balaganna therenawanam bagayak durata wade goda.
uyaddi uyaddi wade nikanma therenna gannwa.

chicken curry / fried , parippu curry, / fried , bath , eggs , oya tika haduwaki.. oya tika hodatama athi gemak gahanna, uyalama dan purudui![]()
![]()
food city ekakwath nadda bn lagapatha? ewa arala, mamath ada ude gihin tikak aran awa.
gihin salmon tikak, sausage tikak genalla onion tikak kapala dala, kaali miris tikak dala thel dala ganin hoda sarata hitinna, lesi.
rice barinam, pasta, noodles tikak hadala gaththanam ekath hari.
apooo monada ban uba,
mata thaniyama set wena dawasata beer can 10k withara genath thiyagena, thaniyama uyana gaman gahanwa, head set eka kane gahagena malakuth kadagena

bada dagalanawa bn me magula kalaView attachment 217792
ඔය වගේ වෙලාවකට ගන්න ගෙනැල්ල තියාගනින්. ඕවා දිව්‍ය භෝජන. බොරුනම් ස්කුරුවි දෙයියොන්ගෙන් අහපන්![]()
![]()
![]()
