උබලට උයන්න පුළුවන්ද

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    apooo monada ban uba,
    mata thaniyama set wena dawasata beer can 10k withara genath thiyagena, thaniyama uyana gaman gahanwa, head set eka kane gahagena malakuth kadagena

    අනේ තොගේ මල් කැඩිල්ල.තෝ මේකෙමනේ හරකෝ දවසම ලගින්නේ අනාථයා..තොට මල් කඩන්න සෙට් වෙයි නාකි අාච්චිලා නම්..🤣🤣
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,424
    3,801
    113
    out of fucked up land
    fried rice ekak haduwa mitto ada. dan ithin dawas 3 kata withara podi deyak witharai hadanda thiyenne
    pic.jpg
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    පරකඩුව,නාමල්දෙනිය,බඳුවත්ත,පහළ තලාවිටිය ඔක්කොගෙම කඩ අරාලා ඇරලා.මම දැන් කුරුවිට ගිහින් ආවී
     
    • Wow
    Reactions: Solo Rider

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උයන්න නම් පුළුවන්. හැබැයි කන්න නම් පුළුවන් වෙයිද දන්නෑ. :) Try YouTube ගෙදර තියෙන ඒවා වලින් මොකක් හරි කරගන්න පුළුවන් වෙයි. :yes:
    නොදකින්.
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මට නම් තාම රහට පරිප්පුව හදාගන්න බැ බන් :baffled: මොන කරුමයක්ද මන්ද එක . බතක් නම් ගහන්න පුළුවන් ගානට. හැබැයි බයිට් එකට ඩේවල් නම් හදන්න පුළුවන් සුපිරියටම:cool:. ආ තව fried rice, pasta එහෙමත් සුපිරියට හදන්න පුළුවන්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    කොල්ලලො කෙල්ලො කියලා නෑ. උයන්න පුළුවන් වෙන්න ඕන. මට පරිප්පුවක් අල කිරි හොද්දක්‌ උයන්න පුළුවන්. සීනි සම්බෝල එහෙමත් හදල තියෙනවා. 😍
     
    • Like
    Reactions: marindi and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,143
    27,587
    113
    බලපන් බං අද ගෙදර අය ගමනක් ගියා. මමත් කිව්වා රෑ බොරුවට මට විතරක් උයන්න එපා මම කඩෙන් කන්නම් කියලා. අද පෝය කියලා අමතක උනා බං. කඩ වහලා.

    මට බතක් මාළුවක් උයාගන්න බෑ. අකුලෝලම ගියා අදනම්. 😪
    ඉව්වට කමක් නෑ උඹලට කොහෙන්ද මෙව්වා කියලා ත්‍රෙඩ් එකක් දාපන් මතක ඇතුව නැත්නම් දේව උදහසට අහු වෙන්න පුළුවන් :rofl: .

    කුජීතයි මිතුර. මේකේ අන්තිමට බෝම්බේ පිපිරෙනකොට අල්ලාහ් හුඅක්බාර් කියලා කෑගහන්න ඕනේ. නැත්නම් වැරදී :rofl:.
    👇





    උයන්න පුලුවන්, ඒ වුනාට කම්මැලියි. දවල්ට නැන්දම්මා ඔතලා දීපු කැවිලි අනන් මනන් කෑවා. කිරිබත් දීලා නෑනෙ ඒ වුනාට. 😤

    රෑට මොනව හරි ගේන්න ඕන.

    හේසාන් ඔයා දැන් කෙලින්ම නැන්දම්මවද ටෝක් කරන්නෙ :rolleyes: :shocked:

    ආන්න හරි හේසාන් මිතුර. නැන්දම්මා බැලන්ස් නම් ගෑනි ඔටෝ බැලන්ස් 🥴:rofl:.
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    948
    1,786
    93
    පරිප්පු,සොයා,බත් ඔය තුන ලේසිනේ බන්.ඔය තුන පුරුදු උනානම් හරි.හදිස්සියස්කට
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    මටත් හොඳට උයන්න පුලුවන්...







    උඹට කන්න පුලුවන්ද...??

    anna ekayi, :D

    podi ekith man hadapu omlette eka kala kiwwa sera wadiyi kiyala. :sorry:

    mona hath maluwak hari experimental level eken hadgaththahaki,
    kanna puluwan mata witharyi, wena ekekta kanna bari level ekak thiyenne, :dull::(