උබලට කරන්ට් එක තියෙනවද?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    පානදුරේටත් නෑ. මේ පැත්තේ සොන්නයෙක් රෙදි වැලක් කියලා හිතලා ඊයේ රෑ නිල් පාට ටීෂර්ට් එකකුයි, වවුල් ජොකෙකුයි කරන්ට් වයර් එකේ වනලා. ඒක හුළගට අනිත් වයර්වල ගෑවිලා ෂොට් වෙලා. තාම හදන ගමන්ලු ඉන්නේ
     
    • Haha
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    අපිලගේ ලයිට් තියෙනවා. මහරගම :yes:

    පානදුරේටත් නෑ. මේ පැත්තේ සොන්නයෙක් රෙදි වැලක් කියලා හිතලා ඊයේ රෑ නිල් පාට ටීෂර්ට් එකකුයි, වවුල් ජොකෙකුයි කරන්ට් වයර් එකේ වනලා. ඒක හුළගට අනිත් වයර්වල ගෑවිලා ෂොට් වෙලා. තාම හදන ගමන්ලු ඉන්නේ
    @P Gunaratnm මුහුදු හුකන්න වෙන්න ඇති :ROFLMAO:
    ------ Post added on Sep 19, 2024 at 7:32 AM
     
    • Dislike
    Reactions: P Gunaratnm

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    පානදුරේටත් නෑ. මේ පැත්තේ සොන්නයෙක් රෙදි වැලක් කියලා හිතලා ඊයේ රෑ නිල් පාට ටීෂර්ට් එකකුයි, වවුල් ජොකෙකුයි කරන්ට් වයර් එකේ වනලා. ඒක හුළගට අනිත් වයර්වල ගෑවිලා ෂොට් වෙලා. තාම හදන ගමන්ලු ඉන්නේ
    ජොකාගේ හිල් ද එහෙනම් ජෙප්පෙක් තමා.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    ජොකාගේ හිල් ද එහෙනම් ජෙප්පෙක් තමා.
    How-to-Lift-up-your-new-Punching-Bag.gif