උබලට කෙල්ලො කි දෙනේක් බෑ කියලා තියේනවාද?

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    1. මම ඒක කෙල්ලෙක්ගෙන් ඇහුව. ඒකි හා කිව්වෙත් නෑ බෑ කිව්වෙත් නෑ.
    2. මගෙන් කෙල්ලෙක් ඇහුව. ටික කාලයක් සෙට් වෙල ඉදල මම හිතන පතන විදිහට ගැලපෙන්නෙ නැති නිසා මගේ කැමැත්තෙන් හා එයාගෙ අකමැත්තෙන් separate උනා. හැබැයි තාම හොද යාලුවෙක් වගේ ඉන්නව. දැන් single.
    :P:P:P
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    මහ මග දකිනවා කෙල්ලන් .....ඉරිදාට
    ආලෙන් බැදෙනවා තනියෙන් මම ...රෑට
    SET වෙන් නැහැ එකක් කන්නට රස කෑම
    පෙර කල පවක්දෝ සිතෙනවා ..හැමදාම

    GUTS ඇති එඋන් ගති කෙල්ලන් එකපාර
    පනුවන් සිටිනවා APPLE ත් කන ජයට
    අත මරනා එකට සමුදෙන්නට ....රෑට
    මම නම් අහල නැහැ කෙල්ලෙක් ගෙන් ...තාම
    :love:

    patta..:yes:
     
    Iron Liver

    Member
    Aug 11, 2014
    36
    4
    0
    සල්ලි ටිකක් හොයා ගනින් පුතා. ඕනි කෙල්ලෙක් පස්සෙන් එයි එතකොට.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    mama nam ahuwe eka kellekgen witarai...eki kamati une na..then mama duka liyala letter 1k yauwa eyagen pottak illan...pota denakota kiuwa letter 1k ati balanna kiyala...oka une daham pasaledi...letter 1a dena bawe danan hitiye mage hodama frienda witarai...illaga satiye ona 1ta face karanna balagena awa...but mage frienda eda na..kella ape class 1mai...kellagen message kipayak awa dunna letter 1a aye ara ganna kiyala...(4n message nemei..ekale 4n naha...)..mama gatte naha...habai itin dahama pasal arena kittu wenakota okkoma kello issaraha mata leeter 1a dik karala kiuwameka ara ganna mata epa..gathe natnam gini tiyanawa kiyala..habo waha kana seen 1a..kello set 1ma dana gatta mama mekita letter 1k dunna kiyala..mama eth letter 1a gathe na..mama maru wela giya..habai passe week 1a mama daham pasal giyet na...a madiwata mage hodama yaluwata kiyala letter 1a gatte nati nisa gini tibba kiyala..harima sundarai a kale...eye pereda aye ekiwa set una fb 1a...dan nam babekut innawa...
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ඉවසන දනා රුපු යුදයට ජය ..........කොඩිය
    උබලත් අහල ඇති ඔය famous ... .....කවිය
    ඔය කවි නිසා miss උනා මට හොද ..හරිය
    තවනම් මචෝ මටනම් ඉවසනු ...........බැරිය

    දැන් ඇති සිතා set කර ගත්තෙමි .....කෙල්ලෙක්
    දැනුන මචෝ හමු උන ලෙස මුතු .......බෙල්ලෙක්
    මගේ love එකට හොට දැම්මා වඳ ලෝල්ලෙක්
    ඌ නම් මහා අවජාතක කැ * ...............බල්ලෙක්

    ඔය වගේ වැඩ තමයි මල්ලියේ මට .......වෙන්නේ
    අපි love කලොත් අපි හටමයි ......කෙලවෙන්නේ
    ඔහොමයි මචෝ මගේ යහළුවා මට ..........කියුවේ
    ඔය වැඩ නිසයි මම තනිකඩවම ............ඉන්නේ

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: enadun

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,840
    6,109
    113
    මචන්ලා මට හිනා වෙන්නනම් එපා, මේ වගෙ Thread දානවාට. මම ගොඩක් මනසිකව වෑටිලා ඉන්න නිසයි අහන්නේ..මම තෙරේන කාලේ ඉදලම හිතගෙන හිටියේ ආදරය කරලා බදින්න..දෑන් මට 26 යි. එත් තම කෙල්ලේක් නෑ..මම කෙල්ලො 4 දෙනේක් ගෙන් යලු වෙන්න අහල තියේනවා..එ හෑමොම මට බෑ කියුවා..මට දෑන් බයයි කවදවත් මට ආදරය කරලා බදින්න බෑරි වේයි කියලා..

    PLzzz help me...

    තව කල් තියෙනවනෙ ඉවසල ඉඳපන්, ඒ අතර උඹේ වටිනාකම් වැඩිකර ගන්න උත්සහ කරපන් (සල්ලි ටිකක්, උගත්කම - පොඩි පොඩි කෝස් ටිකක්, ඩිග්රිඑකක්, පිළිවෙලකට පිරිසිඳුව ඇඳපන් හම්පඩය වගේ ඉන්නැතුව, පෙනුම මදි නම්-ටිකක් හොඳ සැලූන් එකකට පල, ෆැෂන් මැගසින් දෙක තුනක් අරන් බලපන්) ;) සමහර විට උඹ කෙල්ලෝ එක්ක කතා කරන හැටි හැසිරෙන හැටි ටිකක් අප්සට් ඇති, කෙල්ලොන්ට දුවන්න හිතෙනව ඇති ... උන්ට හිතෙනව ඇති මේ මොන කරුමක්කාරයෙක්ද කියල. ඉතින් අඳුරන කෙල්ලෙක් එහෙම ඉන්නවනම් උපදෙස් ටිකක් ගනින් ... :dull:

    ... නැත්තන් ගෙදරින් හොයල දෙනකන් ඉඳපන් ...
    :P
     
    Last edited:

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    eka kellekge passe giya :P ahuwe na :D
    ahapu palawenima kella ha kiwwa :P :D
    thaniyen hitapan athal :D bt welawakata oneth wenawa ;)
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    7kata try kala, 6kagen kelinma ahuwa, 7weni eka thamai ha kiwwe, ha kiyala peya hatharen aye be kiyala dawasa 2n kamak ne karalama balamuko kiwwa, den bende itin a 7 thamai... aurudu 7 hamaak love karala benda thamai itin den daruwoth inna demaupiyo api... ( 6 weni eken ahanawa 7 weni eka calss eke idan dekalath tiyenawalu kiyanawa)
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    Yako!

    මචන්ලා මට හිනා වෙන්නනම් එපා, මේ වගෙ Thread දානවාට. මම ගොඩක් මනසිකව වෑටිලා ඉන්න නිසයි අහන්නේ..මම තෙරේන කාලේ ඉදලම හිතගෙන හිටියේ ආදරය කරලා බදින්න..දෑන් මට 26 යි. එත් තම කෙල්ලේක් නෑ..මම කෙල්ලො 4 දෙනේක් ගෙන් යලු වෙන්න අහල තියේනවා..එ හෑමොම මට බෑ කියුවා..මට දෑන් බයයි කවදවත් මට ආදරය කරලා බදින්න බෑරි වේයි කියලා..

    PLzzz help me...

    --------------------------------------------------------

    Yako! :eek: Uba kiyala tyena eka dakama mata aduna!

    Okata manasikawa watenna one deyaka da?:confused: Mulin ma uba, ube kiyala stavarayak hada ganin. Etakota kello uben pasen ai. Aneka kello 4 akamati unai kiyala tahva kello natuwa da?:rolleyes:
    Ubatah mara prasana ne tiyena. Anika kolleka unama ochara kellanata peechanum wena epa ban.:yes: Ubata hodama de, dan oka gana nohita innaeka.:cool: Tika dawasak yanna arapan. Pase try karapan.:yes: Aniwa ubata hamba wei. Oya waden wen ne ube anek dewal passata yana eka vitarai.:angry:

    Proposal walin hoda kellek hoya ganna pulwan. Proposal walin adara karala marry karanath puluwan. :yes:

    Hodata hitapan… Budeyan wada karapan… Jeeweta hada ganin. Owa prashana nemai ban! :yes:

    Vihuluvata gathe num Sorry!
     
    Thanks machan Wachana tikata...:yes:
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    ඉවසන දනා රුපු යුදයට ජය ..........කොඩිය
    උබලත් අහල ඇති ඔය famous ... .....කවිය
    ඔය කවි නිසා miss උනා මට හොද ..හරිය
    තවනම් මචෝ මටනම් ඉවසනු ...........බැරිය

    දැන් ඇති සිතා set කර ගත්තෙමි .....කෙල්ලෙක්
    දැනුන මචෝ හමු උන ලෙස මුතු .......බෙල්ලෙක්
    මගේ love එකට හොට දැම්මා වඳ ලෝල්ලෙක්
    ඌ නම් මහා අවජාතක කැ * ...............බල්ලෙක්

    ඔය වගේ වැඩ තමයි මල්ලියේ මට .......වෙන්නේ
    අපි love කලොත් අපි හටමයි ......කෙලවෙන්නේ
    ඔහොමයි මචෝ මගේ යහළුවා මට ..........කියුවේ
    ඔය වැඩ නිසයි මම තනිකඩවම ............ඉන්නේ

    :rofl::rofl::rofl::rofl::rofl:

    Niyama kawiyak...bt kathawanam duka hithena ekak wage..:confused:
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ඉවසන දනා රුපු යුදයට ජය ..........කොඩිය
    උබලත් අහල ඇති ඔය famous ... .....කවිය
    ඔය කවි නිසා miss උනා මට හොද ..හරිය
    තවනම් මචෝ මටනම් ඉවසනු ...........බැරිය

    දැන් ඇති සිතා set කර ගත්තෙමි .....කෙල්ලෙක්
    දැනුන මචෝ හමු උන ලෙස මුතු .......බෙල්ලෙක්
    මගේ love එකට හොට දැම්මා වඳ ලෝල්ලෙක්
    ඌ නම් මහා අවජාතක කැ * ...............බල්ලෙක්

    ඔය වගේ වැඩ තමයි මල්ලියේ මට .......වෙන්නේ
    අපි love කලොත් අපි හටමයි ......කෙලවෙන්නේ
    ඔහොමයි මචෝ මගේ යහළුවා මට ..........කියුවේ
    ඔය වැඩ නිසයි මම තනිකඩවම ............ඉන්නේ

    :rofl::rofl::rofl::rofl::rofl:

    පට්ට බන්.. ලෙසටම ලියලා තියෙනවා. මටත් උනේ ඔය ටිකම තමයි :D:D:yes::confused:
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    මහ මග දකිනවා කෙල්ලන් .....ඉරිදාට
    ආලෙන් බැදෙනවා තනියෙන් මම ...රෑට
    SET වෙන් නැහැ එකක් කන්නට රස කෑම
    පෙර කල පවක්දෝ සිතෙනවා ..හැමදාම

    GUTS ඇති එඋන් ගති කෙල්ලන් එකපාර
    පනුවන් සිටිනවා APPLE ත් කන ජයට
    අත මරනා එකට සමුදෙන්නට ....රෑට
    මම නම් අහල නැහැ කෙල්ලෙක් ගෙන් ...තාම
    :love:

    :yes::yes::yes::yes::yes:
    :rofl::rofl::rofl::rofl::rofl: