උබලට කෙල්ලො කි දෙනේක් බෑ කියලා තියේනවාද?

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගණන් ගන්න එපා බන්

    මත ලව් කල 2ක්ත දෙන්නම් වැඩිමල් 4 years
    එකක්වත් හරි ගියේ නැහැ

    සහ්ල්ලුවෙන් ඉදපන්
    කෙල්ලෙක් සෙට් වෙයි
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    ඔව් ඉතින් අපි එක්ක ගත්තම උබ බච්චෙක් තමයි:P
    එක වෙලාවකට හිතෙනවා එදා බැ කිව්ව නම් හොදයි කියලා හා කියන්නෙ නැතුව:(
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මම නම් කෙල්ලන්ගෙන් අහන්නේ නැහැ .. මොකද උන් බෑ කියන නිසා .. කරුමේ කියන්නේ පාරේ යන කෙල්ලෝ බලෙන්ම මන් ලගට ඇවිත් බෑ කියනවා .. හරියට නිකන් එළුවෝ වගේ :angry::angry:
     
    Last edited:

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    mata 3k ba kiwa mama ekakata ba kiwa ekak ekka yalu wela hoda boot ekak kawa

    thama 23 i athel eke innawa

    thamath igena gannawa 3rd yr
    :D
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම 5 දෙනෙක්ට ආදරෙ කලා.... ඒ 5 දෙනාම මට ආදරේ කලා (එක කෙල්ලෙක් නම් අවු:2ක් විතර අහල අහල කැමති උනේ.දැන් බැදල ඉන්න මගෙ බිරිද යාලුවෙක් මාර්ගයෙන් කැමති කරගත්තෙ. අනිත් අය නම් අහන්න දෙයක් තිබුනෙ නෑ කතාවෙන් කතාවෙන් නිකන්ම යාලු උනා)

    1 කෙල්ලෙක් මගෙන් ඇහුව මම බෑ කිව්ව...
     
    Last edited:

    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    මගේ කරුමෙට අහපු පලවෙනි එකම කැමති උනා බන්
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,910
    6,791
    113
    39
    Galle
    කවුද උත්ටෝ මේ පුරාණ ත්‍රෙඩ් උඩ දාන එකා.

    :angry: :angry: :angry::angry::angry:
    :angry: :angry::angry::angry::angry:
    :angry: :angry:
    :angry: :angry:
    :angry: :angry:
    :angry: :angry::angry::angry::angry:
    :angry: :angry::angry::angry::angry:
    :angry: :angry:
    :angry: :angry:
    :angry: :angry:
    :angry: :angry:
    :angry: :angry:



    :shocked::shocked: අනේ මන්ද ඉතින් මේව නම් ඇත්තටම ඔක යතාර්තයක්ද
    උබේ ටෙස්ටෙස්ටරොන් හොමොන මට්ටම චෙක් කර ගනින්, :yes:


    මට ඇති අවුලක් නෑ බං. තාමත් තනිකඩ ඉන්නේ. දැනටත් ඉන්නවා මම නිකම් හරි සයින් එක දුන්නොත් යාලුවෙන්න බලාගෙන ඉන්න කෙල්ලෝ 2-3 ක් . යාලු වෙන එක නෙවේ බං වැඩේ. ඊට පස්සේ ඕකුන්ගේ කන්කෙඳිරි අහන්නයි, අරහේ මෙහෙ යන්නයි, කටු කන්නයි පුලුවන්ද? අනිත් එක උන් කියවන ලඩි අහන ඉන්නත් එපයි. උන්ගේ මෙන්ටලිට්ය් එකයි ෆැන්ටසි ලෝකයි මට හරියන්නේ නෑ. මට නම් ඔය කෙලි කරන්න බෑ. විනාඩි 2න් වැඩේ බොරින් වෙනවා.

    මගේ වැඩක් කරගන්න තියන වෙලාව ඕවට වැය කරන්න බෑ :angry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට ඇති අවුලක් නෑ බං. තාමත් තනිකඩ ඉන්නේ. දැනටත් ඉන්නවා මම නිකම් හරි සයින් එක දුන්නොත් යාලුවෙන්න බලාගෙන ඉන්න කෙල්ලෝ 2-3 ක් . යාලු වෙන එක නෙවේ බං වැඩේ. ඊට පස්සේ ඕකුන්ගේ කන්කෙඳිරි අහන්නයි, අරහේ මෙහෙ යන්නයි, කටු කන්නයි පුලුවන්ද? අනිත් එක උන් කියවන ලඩි අහන ඉන්නත් එපයි. උන්ගේ මෙන්ටලිට්ය් එකයි ෆැන්ටසි ලෝකයි මට හරියන්නේ නෑ. මට නම් ඔය කෙලි කරන්න බෑ. විනාඩි 2න් වැඩේ බොරින් වෙනවා.

    මගේ වැඩක් කරගන්න තියන වෙලාව ඕවට වැය කරන්න බෑ :angry:


    you got some issues bro, :yes::sorry:

    maybe u are asexual, which isn't a bad thing.