උබලට කෙල්ලො කි දෙනේක් බෑ කියලා තියේනවාද?

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
LOL ඩො

උඹ තාම නිදහසේ ඉන්නේ,ඒ නිසා එකේ අගේ තේරෙන්නේ නෑ. කෙල්ලෙක් දාගන්නවා කියන්නේ නිදහස ලොවෙත් ලොස්. ඒ කියන්නේ උඹ ට්‍රයි කරන්නේ නිදහස නැති කරගන්න'. ඕක නැති උනාම තමයි අගේ වැටහෙන්නේ.
මට 27 යි බං. මේ මම තනියම අතල් එකේ ඉන්නේ? කෙල්ලෝ දාගන්න බැරිකමට නෙවෙයි. මගෙන් අහපු එවුන්ට මම බෑ කිව්වා.
මගේ උත්සාහය ඉන්න පුළුවන් අන්තිම මොහොත දක්වාම නිදහසේ ඉන්න.


e kiyanne dan 29 neda:shocked::shocked:
 

Identity

Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    කවුද උත්ටෝ මේ පුරාණ ත්‍රෙඩ් උඩ දාන එකා.

    :angry: :angry: :angry::angry::angry:
    :angry: :angry::angry::angry::angry:
    :angry: :angry:
    :angry: :angry:
    :angry: :angry:
    :angry: :angry::angry::angry::angry:
    :angry: :angry::angry::angry::angry:
    :angry: :angry:
    :angry: :angry:
    :angry: :angry:
    :angry: :angry:
    :angry: :angry:






    මට ඇති අවුලක් නෑ බං. තාමත් තනිකඩ ඉන්නේ. දැනටත් ඉන්නවා මම නිකම් හරි සයින් එක දුන්නොත් යාලුවෙන්න බලාගෙන ඉන්න කෙල්ලෝ 2-3 ක් . යාලු වෙන එක නෙවේ බං වැඩේ. ඊට පස්සේ ඕකුන්ගේ කන්කෙඳිරි අහන්නයි, අරහේ මෙහෙ යන්නයි, කටු කන්නයි පුලුවන්ද? අනිත් එක උන් කියවන ලඩි අහන ඉන්නත් එපයි. උන්ගේ මෙන්ටලිට්ය් එකයි ෆැන්ටසි ලෝකයි මට හරියන්නේ නෑ. මට නම් ඔය කෙලි කරන්න බෑ. විනාඩි 2න් වැඩේ බොරින් වෙනවා.

    මගේ වැඩක් කරගන්න තියන වෙලාව ඕවට වැය කරන්න බෑ :angry:

    Nerd.jpg
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    I've been rejected so many times that I've lost count

    ඒ උනත් මම ආතල් එකේ ඉන්නේ.
    මොකද අනිත් උන් මත තමන්ගේ ජිවිතේ තියාගන්න එපා මචන්.
    ඔහොම කිව්වට ඔය තත්වේ ඉන්නකොට හැමෝටම ඔහොම දැනෙනවා.

    ආදරේ කියන්නේ බොරුවක් මචන්.
    හරි පොඩ්ඩක් හිතන්න 'හා' කිව්වා කියල එතකොට ඔක්කොම හරි ද? නෑ නේ!!!
    යාලු උනාම කෙල්ල දාලා යන්න පුළුවන්. කෙල්ල වෙන එවුන් එක්ක යන්න පුළුවන්.

    එහෙම උනේ නෑ කියල හිතමුකෝ ! හරි බන්දා කියල හිතමුකෝ ඊට පස්සේ හරි ද ? නෑ නේ!!!
    බැඳලා පිට යන්නේ නැතුව ඉඳියි ද? මොක පවුල් ප්‍රශ්න එයි ද?

    මම මේක කිව්වේ මචන් ඔය බැඳීම කියන දේ තියෙන වැඩක් නැති බව පෙන්නන්න. මොකද අපි අනිත් එවුන් දිහා බලලා උන් හරිම ආදරෙන් ඉන්නවා කියල හිතලා හිතනවා අපිටත් මේ වගේ දෙයක් කවදාවත් හම්බවෙන්නේ නැති වෙයි කියල දුක් වෙනවා. අපිට කවදාවත් ආදරේ කරන්න කෙනෙක් නැතිවෙයි කියල හිතල දුක් වෙනවා.

    හැබැයි යාළුවෙච්ච කෙනෙකුට අපිට නැති වෙනත් ප්‍රශ්න ගණනාවක් ම තියෙනවා. උන් බයෙන් ඉන්නේ කෙල්ල පිට යයි කියල, නැත්තන් ගෙදරින් කැමති වෙන්නේ නැති වෙයි කියල. ඔන්න ඔය වගේ එකී මෙකී නොකී ප්‍රශ්න රාශියකින් ඔලුව කුරුවල් වෙනවා යාලු උනාම. බැන්දහම වෙන දේ ගැන කියන්න ඕන නෑ නේ.

    මම නම් කියන්නේ ඔය හැම දෙයක් ගැනම පස්සෙන් යන්න එපා. අපිට ලැබෙන දෙයක් ලැබෙයි, නොලැබෙන දෙයක් තියෙනවා නම් ඒක සක්කරයාගේ පුතා වයිමා ට වත් ලබාදෙන්න බෑ මචන්.

    ආදරේ කියන එකත් එච්චරයි. අපි යමක් ලඟා කරගන්න දුවන දුවන වාරයක් ගානේ ඒ දෙය අපෙන් ඈත් වෙනවා. එකයි universal theory එක.

    මමත් ඔයාගේ වයසට වඩා ටිකක් අඩුයි. ඔය සීන් එකම තමයි. පස්සේ ඔය කේස් හින්දා කුජිත වෙලා දුක් වෙලා වෙලා අන්තිමට හිතාගත්තා ඔය කිසිම දෙයක් ගැන හිතන්නේ නෑ කියල. තමන්ට පිහිට තමාමය කියල හිතල
    1. ඉගෙනගන්න
    2. රස්සාවක් / බිස්නස් එකක් කරන්න
    3. සල්ලි හොයන්න
    4. තමන්ගේ අම්මට තාත්තට සලකන්න
    හිතාගත්ත.

    අපි ආදරේ කියන දේ අපිම අපේ හිතෙන මවා ගත්ත දෙයක්. ආදරේ කරලා බඳින්න කියල නියමයක් නෑ. ඒ වගේම අවුරුදු 26 න් බඳින්න කියල නියමයක් නෑ. කොල්ලෙකුට වයස ගියාට කිසිම කේස් එකක් නෑ. කොල්ලෝ හරියට වයින් වගේ පරණ වෙන්න වෙන්න ඉස්තරම් :cool::cool:.
     
    • Like
    Reactions: GuneBhai and rudr@

    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    ගින්දර මොටද දිය යට යන කිඹුලන්ට
    තනකොළ මොටද මස් කටු කන බල්ලන්ට
    ඉණිමං මොටද ගස් උඩ යන රිලවුන්ට
    පන දී මොටද එක හිත නැති කෙල්ලන්ට

    තව විදියකට කිව්වොත්,

    ගින්දර මොටද දිය යට යන කිඹුලන්ට
    තනකොළ මොටද මස් කටු කන බල්ලන්ට
    ඉණිමං මොටද ගස් උඩ යන රිලවුන්ට
    කෙල්ලන් මොටද රස්සා නැති කොල්ලන්ට

    :rofl:

    :yes::yes::yes::yes::yes:
     

    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    4k ba kivva.akakata mn joliyata ahuwa aka set una.habai masa 2 sathi akai aki vena kollek akka panala gihin.panala yana anthima davaseth mata meki pana denna vage katha kara bn.dn nm mata hithunath ahan na apa wela inne.meke akek kivva vage kellek gana hitha giyoth aki boka load akak dana aka mathak karqagannava vade ivarai
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මම නම් කෙල්ලන්ගෙන් අහන්නේ නැහැ .. මොකද උන් බෑ කියන නිසා .. කරුමේ කියන්නේ පාරේ යන කෙල්ලෝ බලෙන්ම මන් ලගට ඇවිත් බෑ කියනවා .. හරියට නිකන් එළුවෝ වගේ :angry::angry:

    :lol:
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    අපි අහන අහන කොයි කෙල්ලටත් කොල්ලෙක් ඉන්නවා.
    ඒත් දන්න දන්න හැම කොල්ලෙක්ම කියන්නේ තනිකඩ කියලා..

    කෙල්ලෙක්ව සෙට් කර ගන්න එක වැඩක් නෙමේ මචන්.
    ඒත් හරියට හරියන විදියේ තමන්ව තේරුම් ගන්න විදියේ කෙනෙක් හොයා ගන්න ටිකක් අමාරුයි.
    හොඳම දේ කල වයස හරි කියුවම ගෙදරින් හොයල දෙන එකකට කැමති වෙන එක.
    ඒ කෙල්ලව තේරුම් අරන් වැඩ කරන් යන්න පුලුවන් විදියේ එකක් නම් එතනින් එහා තීරණය කරන්න..
    අනික් දේ තමා මචෝ..
    ගෙදරින් හොයල දුන්නම නැන්දම්මා ලේලි වලි වලදි උඹ ගොඩ.:P:P:P

    උඹ හොයාගෙන එකක් බැඳ ගන්නව නම් මහ ගෙවල් අහලකවත් ඉන්න එපා..

    :yes::yes::yes::yes::yes:

    Perfectly Fit to my idea..
    :D:D:D
     

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    :dull::dull::dull:
    එහෙම තමා බං..

    "හිදීවි කොතැනක හෝ..
    හිමිකාරයා උපන් ඔබේ නමින්..
    වඩීවි කෙදිනක හෝ..
    ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්.."

    කෙල්ලො දෙන්නෙක්ගෙන් අහලා තියෙනවා.. දෙන්නම කැමති වුණා.. හැබැයි දෙකම බූට්..:rofl: දැන් තුන්වෙනි එක..:sorry:


    :yes::yes::yes::yes:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අපෝ යකො මටනම් 20ක් විතර බෑ කියල තියනවා හා කියල කිවුව කෙනා නම් අයේ ලොවෙත් ඉතින් එකම කෙල්ල ට්‍රයි කරපු උන් නම් සෑහෙන්න බෑ කිවුවා

    :P:P:P