උබලට කෙල්ලො කි දෙනේක් බෑ කියලා තියේනවාද?

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    තැන්ක්ස් මචන්
    රේප්+5

    3k ba kiyuva :D

    okkoma be sum=6 7k wtra

    LOL ඩො

    උඹ තාම නිදහසේ ඉන්නේ,ඒ නිසා එකේ අගේ තේරෙන්නේ නෑ. කෙල්ලෙක් දාගන්නවා කියන්නේ නිදහස ලොවෙත් ලොස්. ඒ කියන්නේ උඹ ට්‍රයි කරන්නේ නිදහස නැති කරගන්න'. ඕක නැති උනාම තමයි අගේ වැටහෙන්නේ.
    මට 27 යි බං. මේ මම තනියම අතල් එකේ ඉන්නේ? කෙල්ලෝ දාගන්න බැරිකමට නෙවෙයි. මගෙන් අහපු එවුන්ට මම බෑ කිව්වා.
    මගේ උත්සාහය ඉන්න පුළුවන් අන්තිම මොහොත දක්වාම නිදහසේ ඉන්න.

    අය්යෝ බන් මටත් 26යි තාම හිතට ෆිට් වෙන කෙල්ලක් සෙට් උනේ නැ 10ක් 12ක් බ කියලා ඇති දැනට අහන ඔක්කොටම කොල්ලෝ සෙට් වෙලානේ

    :shocked::shocked: අනේ මන්ද ඉතින් මේව නම් ඇත්තටම ඔක යතාර්තයක්ද
    උබේ ටෙස්ටෙස්ටරොන් හොමොන මට්ටම චෙක් කර ගනින්, :yes:

    මං කෙල්ලෝ 11කට බෑ කිව්ව බං :P

    ahapu palaweni ekkenama be qwa
    2nd eka karumeta ha qwa itin thamat 2nd eke mang hira wela

    Aachchila wennaathi



    meh umba date ekakwath yan nedda? one night stand wath set wennne nadda kellek ekka? :oo::baffled:

    කලබල වෙන්න එපා බන් ... වෙලාවට කලාවට හොද එකක් සෙට් වෙයි

    මට තවම කවුරුත් හා කියලා නෑ බොලෙ:oo:.කියපු එක්කෙනාත් අන්තිමට මාව ඇන්දුවා.:baffled::eek::sorry:


    :dull::dull::dull:
    එහෙම තමා බං..

    "හිදීවි කොතැනක හෝ..
    හිමිකාරයා උපන් ඔබේ නමින්..
    වඩීවි කෙදිනක හෝ..
    ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්.."

    කෙල්ලො දෙන්නෙක්ගෙන් අහලා තියෙනවා.. දෙන්නම කැමති වුණා.. හැබැයි දෙකම බූට්..:rofl: දැන් තුන්වෙනි එක..:sorry:


    kanna pina tynwanm ibba thuna paha witharak neme athiliyat pite badan enwa


    අපි අහන අහන කොයි කෙල්ලටත් කොල්ලෙක් ඉන්නවා.
    ඒත් දන්න දන්න හැම කොල්ලෙක්ම කියන්නේ තනිකඩ කියලා..

    කෙල්ලෙක්ව සෙට් කර ගන්න එක වැඩක් නෙමේ මචන්.
    ඒත් හරියට හරියන විදියේ තමන්ව තේරුම් ගන්න විදියේ කෙනෙක් හොයා ගන්න ටිකක් අමාරුයි.
    හොඳම දේ කල වයස හරි කියුවම ගෙදරින් හොයල දෙන එකකට කැමති වෙන එක.
    ඒ කෙල්ලව තේරුම් අරන් වැඩ කරන් යන්න පුලුවන් විදියේ එකක් නම් එතනින් එහා තීරණය කරන්න..
    අනික් දේ තමා මචෝ..
    ගෙදරින් හොයල දුන්නම නැන්දම්මා ලේලි වලි වලදි උඹ ගොඩ.:P:P:P

    උඹ හොයාගෙන එකක් බැඳ ගන්නව නම් මහ ගෙවල් අහලකවත් ඉන්න එපා..

    බණ්ඩාර නිළමෙ;16992078 said:
    ඕක ඔය තරම් දෙයක් නෙවෙයි බං. හැමෝම ඇනගෙන තියෙනවා. උඹ ඕක ගැන හිතලා නිකං අවුල් ගහලා, confidence නැති කරගත්තොත් කේස්. පොඩ්ඩක් මෙන්න මේක බලපං.. http://www.elakiri.com/forum/showthread.php?t=1615030

    :cool:


    11.gif

    මරු කතාව


    oka monada bn athal eke edapan thawama nidahase matath kellek ne. mamath athal eke bn inne. mamath boot 3k kewa bn. manasikawa wetenna epa mchn. ubata welawata set wei.


    Thanks machan hemogema adahas walata..godak pin...
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    matath 18-24 wenakan kello 6 denek hitiya ban.6denama magen kamatta ahapu aya..anthima eken passe depress wuna,4 years bokken love karapu eka nawatanna wuna..dan 25i love karanna kellek ne.issara hitapu un katha karanawa eth issara wage ne..love epa una mata dan love karanna kammaliy,issara wage feel wenne ne.love or not don't worry,Time will solve everything.

    love karanna ekak hambune nattan,proposal walin ubata hodata attract wena ekak bedapan,etakota auto love ei ekita.hodama dae otchara future eka gena hitala duk wenne nethuwa idapan.heta mareida danne nane.
     
    Last edited:

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    කෙල්ලෝ 5කගෙන් කැමැත්ත ඇහුවා.:D:D එකෙන් 3ක් සෙට් උනා :love: බූට් 2ක් දුන්නා :rolleyes: එකක් කෑවා :baffled:
    දැන් තනිකඩ රොක්ස් කියලා හිතාගෙන සතුටින් කල් ගෙවනවා.. දුක් වෙන්නේ නැතුව ඉදපන් මචන්. වෙලාව ආවම හරි කෙල්ලව ලැබෙයි. ඕක මානසිකව වැටෙන්න තරම් ලොකු issue එකක් කරගන්න එපා :angry::angry:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    අහපු කවුරුත් බැ කියලානම් නැ, :rolleyes:
    මොකද මං අහන්න කලින් මට තේරෙනවා කෙල්ල කැමතිද කියල, :yes:
    මොකද මං අහන්නේ මගේ පෙනුමට මැච් වෙන කෙල්ලොන්ගෙන් විතරයි... :cool:
    නිකං අල්ලන්න බැරි අතුවල එල්ලෙන්න ගිහින් බෙල්ල කඩාගන්න ඕනේ නැනේ... :dull:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    අපි අහන අහන කොයි කෙල්ලටත් කොල්ලෙක් ඉන්නවා.
    ඒත් දන්න දන්න හැම කොල්ලෙක්ම කියන්නේ තනිකඩ කියලා..

    කෙල්ලෙක්ව සෙට් කර ගන්න එක වැඩක් නෙමේ මචන්.
    ඒත් හරියට හරියන විදියේ තමන්ව තේරුම් ගන්න විදියේ කෙනෙක් හොයා ගන්න ටිකක් අමාරුයි.
    හොඳම දේ කල වයස හරි කියුවම ගෙදරින් හොයල දෙන එකකට කැමති වෙන එක.
    ඒ කෙල්ලව තේරුම් අරන් වැඩ කරන් යන්න පුලුවන් විදියේ එකක් නම් එතනින් එහා තීරණය කරන්න..
    අනික් දේ තමා මචෝ..
    ගෙදරින් හොයල දුන්නම නැන්දම්මා ලේලි වලි වලදි උඹ ගොඩ.:P:P:P

    උඹ හොයාගෙන එකක් බැඳ ගන්නව නම් මහ ගෙවල් අහලකවත් ඉන්න එපා..

    මේක හැම ගෙදරටම අදාල නැ බන්, ඔය අපේ අම්මා හිටියේ ආච්චි එක්ක සෝක් එකට, දැන් අයියා බැදපු අක්කිත් සෝක් එකට ඉන්නේ අපේ අම්මා එක්ක, වෙලාවකට මට වඩා අපේ අම්මට ලේලි වෙච්චි අක්කිව හොද වෙනවනේ බන්... ඕකට ඉතින් ඕනේ හොද අවබෝධයක්, තේරුම් ගැනීමක්, අම්මලා දුලව හරියට හදනවනම් ඔය ප්‍රශ්න නැ බන්...
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,817
    3,402
    113
    එකෙක්ගෙන් විතරයි ඇහුවේ එකි හා කිව්වා :(
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මෙහෙමයි මචන් ඕකට වෙලාවක් එනවා එතකන් ඉවසල ඉදපන් කොච්චර දැගලුවත් ඒ වෙලාව එනකම් හරියන්නේ නැ.
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    එකෙක්ගෙන් අහුවා
    වැඩේ ගොඩ ගියා
    අවුරුදු කිහිපයක් ගියා
    අන්තිමට එයා යන්න ගියා...

    ඊට පස්සේ තවම කාටවත් හිත ගියේ නෑ

    ඔව්ව ගනන් ගන්න එපා බං... 26ත් වයසක්ද බං ඔච්චරටම බය වෙන්න එප වෙලාව ආවම ඔක්කොම හරි යයි... පොඩ්ඩක් ගෙදර අයටත් ඉඩ දීල බලපන් බං සමහර වෙලාවට උබේ ඉරනම්කාරිය එන්න ඉන්නෙ ඒ මර්ගයෙන් වෙන්න පුලුවන්.
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මම ඇහුවෙ දෙන්නෙක්ගෙන් විතරයි.
    1ක් බෑ කිව්වා..
    1ක් හා කිව්වා.ඒකට ගෙදරින් කේස් දැම්මා..
    තව ගොඩක් ඉන්නවා අහපු නැති
    තව 4ක් විතර මගෙන් ඇහුවා
    දැන් නම් එකෙක් වත් නෑ..........
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    උඹ තනිවෙලා නෑ..
    මමත් උඹේ බෝට්ටුවෙමයි.

    අපි එකපාරට ඇවිදින්න පුරුදු උනේ නෑනෙ.
    අපි වැටි වැටි තමයි ඇවිදින්න පරුදු උනේ.
    වැඩිය හිතන්න එපා...

    අර කෙල්ලො කියනව වගේම,
    උඹට දවසක, උඹටම හරියන කෙනාව ලැබේවි.

    කෙල්ලො 20කගෙන් විතර අහලත්
    තාම එකෙක්වත් set කරගන්න බැරිඋන උන් ඉන්නව.