oka monada bn athal eke edapan thawama nidahase matath kellek ne. mamath athal eke bn inne. mamath boot 3k kewa bn. manasikawa wetenna epa mchn. ubata welawata set wei.
තැන්ක්ස් මචන්
රේප්+5
3k ba kiyuva![]()
okkoma be sum=6 7k wtra
LOL ඩො
උඹ තාම නිදහසේ ඉන්නේ,ඒ නිසා එකේ අගේ තේරෙන්නේ නෑ. කෙල්ලෙක් දාගන්නවා කියන්නේ නිදහස ලොවෙත් ලොස්. ඒ කියන්නේ උඹ ට්රයි කරන්නේ නිදහස නැති කරගන්න'. ඕක නැති උනාම තමයි අගේ වැටහෙන්නේ.
මට 27 යි බං. මේ මම තනියම අතල් එකේ ඉන්නේ? කෙල්ලෝ දාගන්න බැරිකමට නෙවෙයි. මගෙන් අහපු එවුන්ට මම බෑ කිව්වා.
මගේ උත්සාහය ඉන්න පුළුවන් අන්තිම මොහොත දක්වාම නිදහසේ ඉන්න.
අය්යෝ බන් මටත් 26යි තාම හිතට ෆිට් වෙන කෙල්ලක් සෙට් උනේ නැ 10ක් 12ක් බ කියලා ඇති දැනට අහන ඔක්කොටම කොල්ලෝ සෙට් වෙලානේ
අනේ මන්ද ඉතින් මේව නම් ඇත්තටම ඔක යතාර්තයක්ද
උබේ ටෙස්ටෙස්ටරොන් හොමොන මට්ටම චෙක් කර ගනින්,![]()
මං කෙල්ලෝ 11කට බෑ කිව්ව බං![]()
ahapu palaweni ekkenama be qwa
2nd eka karumeta ha qwa itin thamat 2nd eke mang hira wela
Aachchila wennaathi
meh umba date ekakwath yan nedda? one night stand wath set wennne nadda kellek ekka?
කලබල වෙන්න එපා බන් ... වෙලාවට කලාවට හොද එකක් සෙට් වෙයි
මට තවම කවුරුත් හා කියලා නෑ බොලෙ.කියපු එක්කෙනාත් අන්තිමට මාව ඇන්දුවා.
![]()
එහෙම තමා බං..
"හිදීවි කොතැනක හෝ..
හිමිකාරයා උපන් ඔබේ නමින්..
වඩීවි කෙදිනක හෝ..
ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්.."
කෙල්ලො දෙන්නෙක්ගෙන් අහලා තියෙනවා.. දෙන්නම කැමති වුණා.. හැබැයි දෙකම බූට්..දැන් තුන්වෙනි එක..
kanna pina tynwanm ibba thuna paha witharak neme athiliyat pite badan enwa
අපි අහන අහන කොයි කෙල්ලටත් කොල්ලෙක් ඉන්නවා.
ඒත් දන්න දන්න හැම කොල්ලෙක්ම කියන්නේ තනිකඩ කියලා..
කෙල්ලෙක්ව සෙට් කර ගන්න එක වැඩක් නෙමේ මචන්.
ඒත් හරියට හරියන විදියේ තමන්ව තේරුම් ගන්න විදියේ කෙනෙක් හොයා ගන්න ටිකක් අමාරුයි.
හොඳම දේ කල වයස හරි කියුවම ගෙදරින් හොයල දෙන එකකට කැමති වෙන එක.
ඒ කෙල්ලව තේරුම් අරන් වැඩ කරන් යන්න පුලුවන් විදියේ එකක් නම් එතනින් එහා තීරණය කරන්න..
අනික් දේ තමා මචෝ..
ගෙදරින් හොයල දුන්නම නැන්දම්මා ලේලි වලි වලදි උඹ ගොඩ.
උඹ හොයාගෙන එකක් බැඳ ගන්නව නම් මහ ගෙවල් අහලකවත් ඉන්න එපා..
බණ්ඩාර නිළමෙ;16992078 said:ඕක ඔය තරම් දෙයක් නෙවෙයි බං. හැමෝම ඇනගෙන තියෙනවා. උඹ ඕක ගැන හිතලා නිකං අවුල් ගහලා, confidence නැති කරගත්තොත් කේස්. පොඩ්ඩක් මෙන්න මේක බලපං.. http://www.elakiri.com/forum/showthread.php?t=1615030
![]()
මරු කතාව
oka monada bn athal eke edapan thawama nidahase matath kellek ne. mamath athal eke bn inne. mamath boot 3k kewa bn. manasikawa wetenna epa mchn. ubata welawata set wei.

එකෙන් 3ක් සෙට් උනා
බූට් 2ක් දුන්නා
එකක් කෑවා 