උබලට කෙල්ලො කි දෙනේක් බෑ කියලා තියේනවාද?

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    1. ඇහුවා. කැමති නෑ කිවුවා.
    2. ඇහුවා. කැමති කිවුවා. boyfriend කර ගන්න නම් බෑ, කෙනෙකුට වචනේ දීලා ඉන්නේ, එයා පවු කිවුවා!
    3. අහුවා. කැමති වුනා. (now she is mine! :))

    :yes:
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,589
    666
    113
    sri lanka
    machan oya godak ewa thiyenawa.. etha thama passen awe nene....:oo::oo::oo::oo::oo::angry::angry::angry:

    කෙල්ලො පස්සෙ යන්න ඕන නෑ බන් ඉස්සර වගේ,
    හොද ජොබ් 1ක් හොයා ගනින්, හොදට හම්බ කරපන්, වාහනයක් ගනින්, personality හදා ගනින්... කෙල්ලො නිකන්ම උබේ පස්සෙන් එයි එතකොට...
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    owa maha dewalda ban.uba hodathanakat waren wada karagena. love karala badinna bariunoth hode ahinsaka kellek hoyan badala love karahan.love karala karala bandamath kisi gatiyk na:rofl:

    eth jiwithe hodama kalene me weidihata gewenne kiyala deneddi duka..gedari me dawas wala hoyanawa..balamuko ehemawath...:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගින්දර මොටද දිය යට යන කිඹුලන්ට
    තනකොළ මොටද මස් කටු කන බල්ලන්ට
    ඉණිමං මොටද ගස් උඩ යන රිලවුන්ට
    පන දී මොටද එක හිත නැති කෙල්ලන්ට

    තව විදියකට කිව්වොත්,

    ගින්දර මොටද දිය යට යන කිඹුලන්ට
    තනකොළ මොටද මස් කටු කන බල්ලන්ට
    ඉණිමං මොටද ගස් උඩ යන රිලවුන්ට
    කෙල්ලන් මොටද රස්සා නැති කොල්ලන්ට

    :rofl:

     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    ape cousin akka kenek marry kala proposal ekakin. wadi kayal ashraya nokara ikmanata marry kale. e aiya akkata wada aurudu 4k withara wadimaluth ekka. muladi nam kattiyata podi bayakuth thibbath dan e denna aurudu gaanak love karala ada heta marry karanna inna couple ekak wage innawa ban... :) :love:

    e nisai mn muladith kiwe ubata gedara ayatath poddak ida deela balapan kiyala oya parasthawak gana purasneta.

    Ammath dukin inne, me nisa, amma mama yaluwek wagei, mage life eke hemadema dannawa, mama monawath mokiuwath eya dannawa mage prasna..ammath den me gena hithanawa, kenek hoyanawa, balamuko ehemawath..

    eth machan mata ona girl kenek newe, mata ona adare karannai, e widihata proposal walin set unath eyata adare karanna mata puluwan weida..? mata ekai baya..

    eth kawadahari dawasaka mata e widihata hari kellek set unoth eyawa hodata adaren mata puluwan uparima widihata balagannawa kiyala thama hithagena inne..
    mokada mata be kiyapu ayata wada mama ekka inna kemathi kena mata watina nisa
    ..:D
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    කෙල්ලො පස්සෙ යන්න ඕන නෑ බන් ඉස්සර වගේ,
    හොද ජොබ් 1ක් හොයා ගනින්, හොදට හම්බ කරපන්, වාහනයක් ගනින්, personality හදා ගනින්... කෙල්ලො නිකන්ම උබේ පස්සෙන් එයි එතකොට...

    :D:D:D
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    machan oya godak ewa thiyenawa.. etha thama passen awe nene....:oo::oo::oo::oo::oo::angry::angry::angry:

    :baffled::baffled:
    උබ ඉන්ටනෙට් ජොබ් කරන එකෙක් නෙමෙයි නේද?? ඔය දේවල් තියෙනවනම් කෙල්ලෙක්ව සෙට් කර ගන්න එක නතින්...:rolleyes:පොඩ්ඩක් බලපන්කො, චීස් කෑලි වගේ කෙල්ලො සමහර පෙනුමෙන් ජොනි ලිවර් වගේ කොල්ලොත් එක්ක පාක් වලයි, බීච් වලයි, රුම් වලයි කොච්චර ඉන්නවද කියල...දැන් කෙල්ලොන්ට පෙනුම,උස, මහත වැඩක් නෑ, උන්ට ඕන හොදට ඉගෙන ගත්ත එකෙක් හරි සල්ලි තියෙන එකෙක්ගෙ හරි ඇගේ එල්ලෙන්න..:angry:එහෙමත් විලි රුදාව තියෙන කෙල්ලෙක් තමයි ඔය මොකක්වත් නැති කොල්ලොත් එක්ක රුම් වලට රිංගන්නෙ...:D සෝ, හදිස්සි නොවී හිටපන් පුතා. දෙන දෙයියො පස්සෙන් පන්න පන්නම ගෙනත් දෙයි උබට..:P
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    කෙල්ලො පස්සෙ යන්න ඕන නෑ බන් ඉස්සර වගේ,
    හොද ජොබ් 1ක් හොයා ගනින්, හොදට හම්බ කරපන්, වාහනයක් ගනින්, personality හදා ගනින්... කෙල්ලො නිකන්ම උබේ පස්සෙන් එයි එතකොට...
    :yes::yes::yes::yes:
    ඒ කථාව ඇත්ත !!!

    එත් ගොඩක් වෙලාවට ඒ වගේ අහිංසක කොල්ලෙක්ව දැලේ දාගන්න හදන්නෙ. නටන්න තියන සේරම වන්නම් නටල යන එනමං නැති උන අම්මණ්ඩිල. උන්ට අහුවෙන්න විතරක් එපා !!!
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    තාම නම් එක කෙල්ලෙක් වත් බැ කියලා නැ :cool:හ්ම්ම්ම්ම්......පස්සෙ .... මම ඉගෙන ගන්නවා..... තාත්තා එයි...... යාලුවො ව්ගෙ ඉමු......වගෙ එවා නම් අහලා තියෙනවා:P
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    LOL ඩො

    උඹ තාම නිදහසේ ඉන්නේ,ඒ නිසා එකේ අගේ තේරෙන්නේ නෑ. කෙල්ලෙක් දාගන්නවා කියන්නේ නිදහස ලොවෙත් ලොස්. ඒ කියන්නේ උඹ ට්‍රයි කරන්නේ නිදහස නැති කරගන්න'. ඕක නැති උනාම තමයි අගේ වැටහෙන්නේ.
    මට 27 යි බං. මේ මම තනියම අතල් එකේ ඉන්නේ? කෙල්ලෝ දාගන්න බැරිකමට නෙවෙයි. මගෙන් අහපු එවුන්ට මම බෑ කිව්වා.
    මගේ උත්සාහය ඉන්න පුළුවන් අන්තිම මොහොත දක්වාම නිදහසේ ඉන්න.

    :rolleyes:

    Menna EK ekek aththa kiyala
    gannavanam menna advice

    original poster ta ubata love karanna evun naa kiyala charz venna epa ban. Badinna kollo nathiva kochchara kello innavada. be positive ban.
    :angry::dull:
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ
    අපි අහන අහන කොයි කෙල්ලටත් කොල්ලෙක් ඉන්නවා.
    ඒත් දන්න දන්න හැම කොල්ලෙක්ම කියන්නේ තනිකඩ කියලා..

    කෙල්ලෙක්ව සෙට් කර ගන්න එක වැඩක් නෙමේ මචන්.
    ඒත් හරියට හරියන විදියේ තමන්ව තේරුම් ගන්න විදියේ කෙනෙක් හොයා ගන්න ටිකක් අමාරුයි.
    හොඳම දේ කල වයස හරි කියුවම ගෙදරින් හොයල දෙන එකකට කැමති වෙන එක.
    ඒ කෙල්ලව තේරුම් අරන් වැඩ කරන් යන්න පුලුවන් විදියේ එකක් නම් එතනින් එහා තීරණය කරන්න..
    අනික් දේ තමා මචෝ..
    ගෙදරින් හොයල දුන්නම නැන්දම්මා ලේලි වලි වලදි උඹ ගොඩ.:P:P:P

    උඹ හොයාගෙන එකක් බැඳ ගන්නව නම් මහ ගෙවල් අහලකවත් ඉන්න එපා..

    :yes::yes::yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මගෙන් අහපු එකියොන්ට මම බැ
    කිව්වා මම අහපු එකියො මට බැ කිව්වා:rofl:
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    aiooo bn dan me forum eke thread ekakata reply karaddi 10parak vithara reply karanna onene bn..
    reply kalata post venne na bn

    mn hena diga kathavak submit kala,eth post vela na bn.aparad bn type kale,,
    :rofl:


    ow ban matath ehema una...
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113

    :yes::yes::yes::yes:
    ඒ කථාව ඇත්ත !!!

    එත් ගොඩක් වෙලාවට ඒ වගේ අහිංසක කොල්ලෙක්ව දැලේ දාගන්න හදන්නෙ. නටන්න තියන සේරම වන්නම් නටල යන එනමං නැති උන අම්මණ්ඩිල. උන්ට අහුවෙන්න විතරක් එපා !!!

    mekanam 100% aththa kathawa..ehema unothnam eka maha aparadayak..