1. ඇහුවා. කැමති නෑ කිවුවා.
2. ඇහුවා. කැමති කිවුවා. boyfriend කර ගන්න නම් බෑ, කෙනෙකුට වචනේ දීලා ඉන්නේ, එයා පවු කිවුවා!
3. අහුවා. කැමති වුනා. (now she is mine!)

1. ඇහුවා. කැමති නෑ කිවුවා.
2. ඇහුවා. කැමති කිවුවා. boyfriend කර ගන්න නම් බෑ, කෙනෙකුට වචනේ දීලා ඉන්නේ, එයා පවු කිවුවා!
3. අහුවා. කැමති වුනා. (now she is mine!)









කෙල්ලො පස්සෙ යන්න ඕන නෑ බන් ඉස්සර වගේ,
හොද ජොබ් 1ක් හොයා ගනින්, හොදට හම්බ කරපන්, වාහනයක් ගනින්, personality හදා ගනින්... කෙල්ලො නිකන්ම උබේ පස්සෙන් එයි එතකොට...
owa maha dewalda ban.uba hodathanakat waren wada karagena. love karala badinna bariunoth hode ahinsaka kellek hoyan badala love karahan.love karala karala bandamath kisi gatiyk na![]()


ape cousin akka kenek marry kala proposal ekakin. wadi kayal ashraya nokara ikmanata marry kale. e aiya akkata wada aurudu 4k withara wadimaluth ekka. muladi nam kattiyata podi bayakuth thibbath dan e denna aurudu gaanak love karala ada heta marry karanna inna couple ekak wage innawa ban...![]()
e nisai mn muladith kiwe ubata gedara ayatath poddak ida deela balapan kiyala oya parasthawak gana purasneta.

කෙල්ලො පස්සෙ යන්න ඕන නෑ බන් ඉස්සර වගේ,
හොද ජොබ් 1ක් හොයා ගනින්, හොදට හම්බ කරපන්, වාහනයක් ගනින්, personality හදා ගනින්... කෙල්ලො නිකන්ම උබේ පස්සෙන් එයි එතකොට...



machan oya godak ewa thiyenawa.. etha thama passen awe nene....![]()


පොඩ්ඩක් බලපන්කො, චීස් කෑලි වගේ කෙල්ලො සමහර පෙනුමෙන් ජොනි ලිවර් වගේ කොල්ලොත් එක්ක පාක් වලයි, බීච් වලයි, රුම් වලයි කොච්චර ඉන්නවද කියල...දැන් කෙල්ලොන්ට පෙනුම,උස, මහත වැඩක් නෑ, උන්ට ඕන හොදට ඉගෙන ගත්ත එකෙක් හරි සල්ලි තියෙන එකෙක්ගෙ හරි ඇගේ එල්ලෙන්න..
එහෙමත් විලි රුදාව තියෙන කෙල්ලෙක් තමයි ඔය මොකක්වත් නැති කොල්ලොත් එක්ක රුම් වලට රිංගන්නෙ...
සෝ, හදිස්සි නොවී හිටපන් පුතා. දෙන දෙයියො පස්සෙන් පන්න පන්නම ගෙනත් දෙයි උබට..

කෙල්ලො පස්සෙ යන්න ඕන නෑ බන් ඉස්සර වගේ,
හොද ජොබ් 1ක් හොයා ගනින්, හොදට හම්බ කරපන්, වාහනයක් ගනින්, personality හදා ගනින්... කෙල්ලො නිකන්ම උබේ පස්සෙන් එයි එතකොට...




හ්ම්ම්ම්ම්......පස්සෙ .... මම ඉගෙන ගන්නවා..... තාත්තා එයි...... යාලුවො ව්ගෙ ඉමු......වගෙ එවා නම් අහලා තියෙනවා
LOL ඩො
උඹ තාම නිදහසේ ඉන්නේ,ඒ නිසා එකේ අගේ තේරෙන්නේ නෑ. කෙල්ලෙක් දාගන්නවා කියන්නේ නිදහස ලොවෙත් ලොස්. ඒ කියන්නේ උඹ ට්රයි කරන්නේ නිදහස නැති කරගන්න'. ඕක නැති උනාම තමයි අගේ වැටහෙන්නේ.
මට 27 යි බං. මේ මම තනියම අතල් එකේ ඉන්නේ? කෙල්ලෝ දාගන්න බැරිකමට නෙවෙයි. මගෙන් අහපු එවුන්ට මම බෑ කිව්වා.
මගේ උත්සාහය ඉන්න පුළුවන් අන්තිම මොහොත දක්වාම නිදහසේ ඉන්න.



අපි අහන අහන කොයි කෙල්ලටත් කොල්ලෙක් ඉන්නවා.
ඒත් දන්න දන්න හැම කොල්ලෙක්ම කියන්නේ තනිකඩ කියලා..
කෙල්ලෙක්ව සෙට් කර ගන්න එක වැඩක් නෙමේ මචන්.
ඒත් හරියට හරියන විදියේ තමන්ව තේරුම් ගන්න විදියේ කෙනෙක් හොයා ගන්න ටිකක් අමාරුයි.
හොඳම දේ කල වයස හරි කියුවම ගෙදරින් හොයල දෙන එකකට කැමති වෙන එක.
ඒ කෙල්ලව තේරුම් අරන් වැඩ කරන් යන්න පුලුවන් විදියේ එකක් නම් එතනින් එහා තීරණය කරන්න..
අනික් දේ තමා මචෝ..
ගෙදරින් හොයල දුන්නම නැන්දම්මා ලේලි වලි වලදි උඹ ගොඩ.
උඹ හොයාගෙන එකක් බැඳ ගන්නව නම් මහ ගෙවල් අහලකවත් ඉන්න එපා..



he he ai bn un ba kiynna neමගෙන් අහපු එකියොන්ට මම බැ
කිව්වා මම අහපු එකියො මට බැ කිව්වා![]()


aiooo bn dan me forum eke thread ekakata reply karaddi 10parak vithara reply karanna onene bn..
reply kalata post venne na bn
mn hena diga kathavak submit kala,eth post vela na bn.aparad bn type kale,,![]()
ඒ කථාව ඇත්ත !!!
එත් ගොඩක් වෙලාවට ඒ වගේ අහිංසක කොල්ලෙක්ව දැලේ දාගන්න හදන්නෙ. නටන්න තියන සේරම වන්නම් නටල යන එනමං නැති උන අම්මණ්ඩිල. උන්ට අහුවෙන්න විතරක් එපා !!!