උබලට කොන්ඩෙ කපන්න කීයක් යනවද?

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,559
    5,518
    113
    Colombo
    අපෝ උඹලට බැරිදි කොන්ඩේ තනියම කපා ගන්න? මැෂිමක් අරන් බ්ලොක් එකක් තොරගෙන වටේටම කපලා උඩින් අඩු කරපල්ලා. මට නම් නෝ කොස්ට්.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,681
    2,539
    113
    නිධානයක් උඩ
    අපෝ උඹලට බැරිදි කොන්ඩේ තනියම කපා ගන්න? මැෂිමක් අරන් බ්ලොක් එකක් තොරගෙන වටේටම කපලා උඩින් අඩු කරපල්ලා. මට නම් නෝ කොස්ට්.
    හැමතැනම කොණ්ඩ කෑලි යන එක තමයි අවුල.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,518
    113
    Colombo
    හැමතැනම කොණ්ඩ කෑලි යන එක තමයි අවුල.
    ලාවට ස්ප්‍රෙ කරාම හරි මම කැම්පස් කාලේ ඉන්දන් තනියම කොන්ඩේ කටින්. එදා සිට සල්ලි ඉතුරැයි
     
    • Like
    Reactions: sika2

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    සල්ලිනම් යන්නේ නෑ, වයිෆ්ට කියලා කපා ගන්නවා.. කපන්න කියලා ලොකු කොන්ඩෙකුත් නෑ ඉතින්