උබලට කොන්ඩෙ රැවල කපන්න මාසෙට කීයක් යනවද?

sherek

Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ෆුල් ශේව් දානවනම් සේෆ්ටි රේසරයක්+හොද ශේවින් ක්‍රීම් එකක්+බ්‍රශ් එකක් පාවිච්චි කරන්න. බාබර්ශොප් කොලිටියටම රැවුල බාන්න පුලුවන්. ආෆ්ටශේව් වලට වඩා ක්‍රීම් එකක් පාවිච්චි කරන්න පුලුවන්නම් තවත් හොදයි. අනික වැඩේ එකොනොමිකල්. මම දවස් 3-5කට සැරයක් කපනවා. ගිලට් බ්ලේඩ් එකක් මාසයක් විතර පාවිච්චි කරන්න පුලුවන්. රු 50යි එකක්. කාට්‍රිජ් රේසර් ගත්තනම් විකිනෙනවා. දෙපාර කපනකොට මොට වෙනවනේ.
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    කොන්ඩෙ 1200
    රැවුල 800
    මාසෙට දෙපාරක් කපනවා.
    ක්ලිපර් එකක් අරගත්තා රැවුල එහෙම ශෙප් කරගන්න.එ උනාට අපි කපනකොට හරියට සෙට් නැ බන්
    කොන්ඩෙ 100/=
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    කොන්ඩෙ 1200
    රැවුල 800
    මාසෙට දෙපාරක් කපනවා.
    ක්ලිපර් එකක් අරගත්තා රැවුල එහෙම ශෙප් කරගන්න.එ උනාට අපි කපනකොට හරියට සෙට් නැ බන්
    කොණ්ඩෙට 100
    රැවුලට 50
    මාසෙට දෙපාරක් 300
    අපි හමුදාවෙ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,717
    87,107
    113
    ආශ්චර්යමත් රටක
    නිකන් කපා ගන්නේ යාලුවෙක් ඉන්නව ඌ ගාව බඩු ඔක්කොම තියනවා ගෙදර. එක උගේ හොබි එක ඉතින් හවසට කෝල් එකක් දීලා ගිහින් කපාගෙන එනවා.

    ඇහුවමයි එහෙම එකක්.
    @2osama ට උනා වගේ වෙන එකක් නෑ නේද.
    කවුදෝ එකෙක් ඌව එළකිරි මොඩරේටර් කෙනෙක් කරනව කියල ගෙන්නගෙන අනාත කරලා :(