ෆුල් ශේව් දානවනම් සේෆ්ටි රේසරයක්+හොද ශේවින් ක්‍රීම් එකක්+බ්‍රශ් එකක් පාවිච්චි කරන්න. බාබර්ශොප් කොලිටියටම රැවුල බාන්න පුලුවන්. ආෆ්ටශේව් වලට වඩා ක්‍රීම් එකක් පාවිච්චි කරන්න පුලුවන්නම් තවත් හොදයි. අනික වැඩේ එකොනොමිකල්. මම දවස් 3-5කට සැරයක් කපනවා. ගිලට් බ්ලේඩ් එකක් මාසයක් විතර පාවිච්චි කරන්න පුලුවන්. රු 50යි එකක්. කාට්රිජ් රේසර් ගත්තනම් විකිනෙනවා. දෙපාර කපනකොට මොට වෙනවනේ.



