උබලට කොන්ඩෙ රැවල කපන්න මාසෙට කීයක් යනවද?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,126
    14,220
    113
    කොන්ඩෙ 1200
    රැවුල 800
    මාසෙට දෙපාරක් කපනවා.
    ක්ලිපර් එකක් අරගත්තා රැවුල එහෙම ශෙප් කරගන්න.එ උනාට අපි කපනකොට හරියට සෙට් නැ බන්
     
    • Like
    Reactions: NRTG

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,126
    14,220
    113
    Rs.500 for hair and beard - once a month

    aye gedara trimmer eken weekly beard trim karanawa.
    රුපියල් 350 ටිප් එකත් දෙනවා 50 ක් හොද මාසජ් එකක් දානවට :rolleyes:
    once a month konde kapanawa.

    rawula dawas 2kata serayak kapanna ona, eth samahara welawata busy unhama one month withara kapananne neha. lamai, geni sadde danakan innawa
    1200? මටනං මාස දෙකකට සැරයක් 300 :baffled:
    රැවුල DIY
    Rs.500 for hair and beard - once a month

    aye gedara trimmer eken weekly beard trim karanawa.
    ට්‍රිමර් එකෙන් අඩු කරාට මට තාම සෙට් නැ බන්.පුරුදු උනොත් නම් ලොකු දෙයක් නෙමෙ
     
    • Like
    Reactions: NRTG

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    කොන්ඩෙයි රැවුලයි හෙඩ් මසාජ් එකයි 400යි. මාසෙට දෙපාරක් වගේ. සමහර වෙලාවට එහෙමත් නෑ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,742
    113
    Colombo, Sri Lanka
    නිකන් කපා ගන්නේ යාලුවෙක් ඉන්නව ඌ ගාව බඩු ඔක්කොම තියනවා ගෙදර. එක උගේ හොබි එක ඉතින් හවසට කෝල් එකක් දීලා ගිහින් කපාගෙන එනවා.