උබලට ගං වතුරද?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    අත්තිඩිය කුණු ඇල ලෙස නිවැරදි විය යුතුයි
    ඔව් ඔව්. අපි බන් කවුඩාන මුල හරිය. දැන්නම් ගන්නම දෙයක් නැහැ. හැබැයි මාලුනම් බානවා දැකල තියෙනවා තාම ඒ පැත්තෙන් යද්දී.

    බෝක්කුවක්ද?
    නැහැ ලොකු එකක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,059
    113
    කොහොමද දෝනාවකට ඇදන් වැටුනොත් එහෙම.
    රත්නපුරේ යටවෙන්නේ රත්නපුරේ ඉන්න එවුන් ගේ වැරැද්දෙන්.
    කොහොමද එහෙම වෙලා ගොඩ එනකොට මැණික් ටිකකුත් කර තියාගෙනම ආවොත්
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ගාල්ල ඇයි බන් ඔච්චර යට වෙන්නේ ? හයිවේ එකෙන් පස්සෙද ?
    ඊයේ රෑ ඉදන් වහිනවා තාම. දිගටම මෙහෙම වැස්සොත් නම් බඩු බනිස් වෙනවා . ගාල්ල
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    කලවන , වැද්දාගල පැත්තට ගං වතුර දාලද?
    Bus yanawada
    උදේ 5.30 වගේ වෙනකොට බදුරලියෙන් යට වෙලා තිබ්බෙ. මම වාද්දූවෙ ඉදන් වැද්දාගල යන්න ආව. වතුරෙත් අඩියක් වගේ වෙනකම් කාර් එක අරන් ගිහින් තව ගැබුරු වෙන නිසා ආපහු හරවගෙන ගියා. තව පාරකින් කලවානට යන්න බලන්න ගිහින් ඒකත් යට වේලා තිබ්බෙ. ආපහු ගෙදර ආවෙ දැන්.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    කොහොමද එහෙම වෙලා ගොඩ එනකොට මැණික් ටිකකුත් කර තියාගෙනම ආවොත්
    කවුද මල්ලි මේ මැණික් කරේ තියන් එන්නේ? බ්ලොක් ගල් නෙමේ ඔයි.
     
    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    උදේ 5.30 වගේ වෙනකොට බදුරලියෙන් යට වෙලා තිබ්බෙ. මම වාද්දූවෙ ඉදන් වැද්දාගල යන්න ආව. වතුරෙත් අඩියක් වගේ වෙනකම් කාර් එක අරන් ගිහින් තව ගැබුරු වෙන නිසා ආපහු හරවගෙන ගියා. තව පාරකින් කලවානට යන්න බලන්න ගිහින් ඒකත් යට වේලා තිබ්බෙ. ආපහු ගෙදර ආවෙ දැන්.
    Ade ehemada.. news walath kiwwa agalawatta yata wela kiyala.