ඔව් ඔව්. අපි බන් කවුඩාන මුල හරිය. දැන්නම් ගන්නම දෙයක් නැහැ. හැබැයි මාලුනම් බානවා දැකල තියෙනවා තාම ඒ පැත්තෙන් යද්දී.අත්තිඩිය කුණු ඇල ලෙස නිවැරදි විය යුතුයි
නැහැ ලොකු එකක්බෝක්කුවක්ද?
ඔව් ඔව්. අපි බන් කවුඩාන මුල හරිය. දැන්නම් ගන්නම දෙයක් නැහැ. හැබැයි මාලුනම් බානවා දැකල තියෙනවා තාම ඒ පැත්තෙන් යද්දී.අත්තිඩිය කුණු ඇල ලෙස නිවැරදි විය යුතුයි
නැහැ ලොකු එකක්බෝක්කුවක්ද?
කොහොමද එහෙම වෙලා ගොඩ එනකොට මැණික් ටිකකුත් කර තියාගෙනම ආවොත්කොහොමද දෝනාවකට ඇදන් වැටුනොත් එහෙම.
රත්නපුරේ යටවෙන්නේ රත්නපුරේ ඉන්න එවුන් ගේ වැරැද්දෙන්.
ඊයේ රෑ ඉදන් වහිනවා තාම. දිගටම මෙහෙම වැස්සොත් නම් බඩු බනිස් වෙනවා . ගාල්ල
Loku bokkuwak kiyapnනැහැ ලොකු එකක්
ඕක ලියන්නෙත් බාදියෙන් වතුර අහක් කරන ගමන් නේදහෝමාගම
සවුම්ය කාලගුනය![]()
මම දැක්කා උදෙන්ම වතුර අදිනවා. කතාකරන්න හදලා එහෙමම ගිය.හෝමාගම
සවුම්ය කාලගුනය![]()
උදේ 5.30 වගේ වෙනකොට බදුරලියෙන් යට වෙලා තිබ්බෙ. මම වාද්දූවෙ ඉදන් වැද්දාගල යන්න ආව. වතුරෙත් අඩියක් වගේ වෙනකම් කාර් එක අරන් ගිහින් තව ගැබුරු වෙන නිසා ආපහු හරවගෙන ගියා. තව පාරකින් කලවානට යන්න බලන්න ගිහින් ඒකත් යට වේලා තිබ්බෙ. ආපහු ගෙදර ආවෙ දැන්.කලවන , වැද්දාගල පැත්තට ගං වතුර දාලද?
Bus yanawada
කවුද මල්ලි මේ මැණික් කරේ තියන් එන්නේ? බ්ලොක් ගල් නෙමේ ඔයි.කොහොමද එහෙම වෙලා ගොඩ එනකොට මැණික් ටිකකුත් කර තියාගෙනම ආවොත්
කවුද මල්ලි මේ මැණික් කරේ තියන් එන්නේ? බ්ලොක් ගල් නෙමේ ඔයි.
එතුමා කියන්න ඇත්තේ අර මැණික් පොකුරක් ගැන වෙන්න ඇතිකවුද මල්ලි මේ මැණික් කරේ තියන් එන්නේ? බ්ලොක් ගල් නෙමේ ඔයි.
Ade ehemada.. news walath kiwwa agalawatta yata wela kiyala.උදේ 5.30 වගේ වෙනකොට බදුරලියෙන් යට වෙලා තිබ්බෙ. මම වාද්දූවෙ ඉදන් වැද්දාගල යන්න ආව. වතුරෙත් අඩියක් වගේ වෙනකම් කාර් එක අරන් ගිහින් තව ගැබුරු වෙන නිසා ආපහු හරවගෙන ගියා. තව පාරකින් කලවානට යන්න බලන්න ගිහින් ඒකත් යට වේලා තිබ්බෙ. ආපහු ගෙදර ආවෙ දැන්.
හෝමාගම කිව්වට ඔය කිරිවත්තුඩුව නේ. සින්හරාජෙට තව කිලෝමිටරයයිහෝමාගම
සවුම්ය කාලගුනය![]()