උබලට ගං වතුරද?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    OU1FgSC.png
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    අපිට ඊයේ හවස ඉඳන් විදුලි කොට කොට හයියෙන් පොද ගැහුවා, උදේ ටිකක් හයියෙන් වැස්සා. 11.30ට තමයි හරියට වහින්න ගත්තේ හම්මේ.. 3.00 විතර වෙනකන් බද බද වැස්සා, ඒ අස්සේ කොහෙටහරි හෙන දෙකකුත් පාත් උනා.
    දෙහිවල මොකද්ද ගග ?
    බෝක්කුවක්ද?
    ඔය ඇල බෝක්කු අන්තිමට බොල්ගොඩට තමයි මචන්
    හරි හරි උත්ටෝ. උබ කියුවම අපි දන්නේ. දැන් සජිත් එක්ක ගිහින් කෙසෙල් ගෙඩියක් බෙදපන්.
    කෙසෙල් නම් සුජී.. බනානා සුජී :rofl:
     
    • Haha
    Reactions: Solo Rider and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    @Heshan Daminda කළුතර තත්වෙ කොහොමද බන් ? උබ හොඳින් නේද ? rescue team එකක් එවන්නද ? කළු ගඟ පිටාර දාලද බන් ?
    මෙහෙ ගංවතුර එන්නේ නෑ බන්. 2017 විතරයි ගංවතුරක් ආවේ. දැන් ගංවතුර ලෙෆ්ට්.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    sepa kane neda, denawa nathi wenna,
    puluwan ekek ara wajira abewardanage gewal koheda kiyala hoyala balapalla, okawa mona hari karala marala danna, minissu nannaththara wela innaddi mu gon athal denawa
     
    • Like
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    අපි හොමගම සිටි
    ඔව් ඔව්.. ලන්කාගමට කිලෝමිටර් 10යි.
    @Heshan Daminda කළුතර තත්වෙ කොහොමද බන් ? උබ හොඳින් නේද ? rescue team එකක් එවන්නද ? කළු ගඟ පිටාර දාලද බන් ?
    @Heshan Daminda සුරක්ෂිතව බෙරාගන්න ලදි..