Langa langaඋබ දෙහිවල නේ?

Langa langaඋබ දෙහිවල නේ?

වාහනේ කුමක්දවතුරෙත් අඩියක් වගේ වෙනකම් කාර් එක අරන් ගිහින් තව ගැබුරු වෙන නිසා ආපහු හරවගෙන

kiridiwita lake ekata gihin nala enna misපාරවල් යටවෙලා.. වැස්ස පෑවුවෙ නෑ තාම ඊයෙ රෑ ඉඳන්... ගෙවල් වලටනං අවුලක් නෑ..
ඈපෝ... කක්කුසි වළවල් හේදිච්ච වතුර...kiridiwita lake ekata gihin nala enna mis
Podi car ekak machanවාහනේ කුමක්ද![]()
![]()
ඔයා එන්න අපේ ගෙදර.පාරවල් යටවෙලා.. වැස්ස පෑවුවෙ නෑ තාම ඊයෙ රෑ ඉඳන්... ගෙවල් වලටනං අවුලක් නෑ..
අඩියක් ජබුර වතුරේ යන්න ප්ලුවන්ද පොඩි කාර් වලටPodi car ekak machan

ඔයා එන්න අපේ ගෙදර.
දෙහිවල මොකද්ද ගග ?
ඔය ඇල බෝක්කු අන්තිමට බොල්ගොඩට තමයි මචන්බෝක්කුවක්ද?
කෙසෙල් නම් සුජී.. බනානා සුජීහරි හරි උත්ටෝ. උබ කියුවම අපි දන්නේ. දැන් සජිත් එක්ක ගිහින් කෙසෙල් ගෙඩියක් බෙදපන්.

වතුරට ගහගෙන යනව සැපයි..ඔයා එන්න අපේ ගෙදර.
ඕක ඉරිසියාවට කියපු එකක්. උතුරන්න හරි යන්න ඕනි කියල කිව්ව වගේ තමාඑතුමා කියන්න ඇත්තේ අර මැණික් පොකුරක් ගැන වෙන්න ඇති
මෙහෙ ගංවතුර එන්නේ නෑ බන්. 2017 විතරයි ගංවතුරක් ආවේ. දැන් ගංවතුර ලෙෆ්ට්.@Heshan Daminda කළුතර තත්වෙ කොහොමද බන් ? උබ හොඳින් නේද ? rescue team එකක් එවන්නද ? කළු ගඟ පිටාර දාලද බන් ?
ඔව් ඔව්.. ලන්කාගමට කිලෝමිටර් 10යි.අපි හොමගම සිටි
@Heshan Daminda සුරක්ෂිතව බෙරාගන්න ලදි..@Heshan Daminda කළුතර තත්වෙ කොහොමද බන් ? උබ හොඳින් නේද ? rescue team එකක් එවන්නද ? කළු ගඟ පිටාර දාලද බන් ?